මේ ලන්කාවෙද?

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්මලාන පැත්තෙ නේද උඩ යවනව කිව්වේ. රත්මලානෙ නම් බැලුමක් උඩ නෑ. මෙහෙන උඩ යැව්ව ගමන් ෆොටො එකක් දාන්නම්

    iye southern province walin patan aran thiyenne bn...

    eheta penne nathi tharam udakata yawanne yako
     

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    මේකනම් ලංකාවේ නෙවෙයි බන්.. අපිට දෙන එකත් මෙහෙදි උඩ අරින්නේ නැහැ..ඒකත් දකුණු ඇමරිකාවෙන් ගුවන්ගත කරලා තමයි ලංකාවට ගේන්නේ...අද එනවද කොහෙද මොකක් හරි ට්‍රයල් එකකට.අපිට පේන එකක් නැහැ මන් හිතන්නේ. නොර්මල් ප්ලේන් එකක් යනවට වඩා දෙගුණයක් උඩින්ලුනෙ තියෙනවා කියන්නේ :D:D
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    indiyave mumbai vala (juhu valata vage) samahara pati valata thamai 4G vath na ban.

    ඕකුන්ගේ තියන ප්‍රාන්ත ආණ්ඩු නිසා නේද ඔය සීන් එක?
    එක එක ප්‍රන්තෙට බඩුවල ගණන් එහෙමත් වෙනස් වෙනවා.
    දිවුනුව එහෙමත් එහෙම වෙන්න ඕනේ.
    ලොන්තපෝල් රටක්. :baffled: