අඩේ ගිනි කන්ද මුදුනේ ගමක් හදා ගන්න උන්ට භය නැද්ද බං..







තමුසෙත් ඉඳන් උත්තක් කරනවනේ......
බලනවකො අයිසේ දැන් ගිනිකඳු නගින්නත් ආස හිතෙනවා ඕයි.
උඹට කලින් රෙප් දීල.....![]()
ඔබතුමාව යවන්න තමා ඉන්නේ මේව ගැන ගවේශණයක් කරන්න... ලෝකෙ වටේම.. උබ ඒ කාලෙ දේශගවේෂකයෙක් වෙන්න ඕන.. කැලෑ පීරගෙන අලුත් තැන් හොයාගෙන යන... දෝදෝ පටන් ගනින්කො මචං ලංකාව ඇතුලෙ ලොකු හයිකින් යන බිස්නස්1ක් .. පරිසර හිතකාමී එකක්.. උබ ටීම්1ක් සෙට් කරගන්නවා යන්න ඕන අය.. එයාලව ගයිඩ් කරගෙන ගිහින් එනවා.. තාම එහෙම බිස්නස්1ක් නෑ ලංකාවේ ලොකුවට.. හැමෝටම පටන් ගන්නත් බෑ ඔහොම වැඩක්.. උබ වගේ කෑලැ කොල්ලෙක්ට ඇරෙන්න...
ඒ වැඩේ හරියන්නේ නෑ බන්. අපේ උන්ලත් එක්ක traveling business කරන්න ගියොත් ගොඩක් විනාසයට යනවා මිසක් එව්වා ආරක්ෂා වෙන්නේ නෑ.වෙනින් උදාහරණ මොකුත්ම ඕනේ නෑ සිරිපාදේ, කතරගම, තලවිල, මුන්නේශ්වරම් වගේ බලපන්. දැන් ගොඩක් nature travellers කියන එව්වොත් ඔයිට වඩා ලොකු වෙනසක් නෑ.මම ඕනෙතරම් දැකල තියෙනවා.
දැන් නම් මං තනියෙම්ම (solo ) තමා බන් යන්නේ. දවස් 2,3 ගිහින් ඉඳල එනවා.ඒක ඇත්තටම ලස්සනයි, නිදහස්, හිතටත් පුදුම සැහැල්ලුවක්.
අනික මට නම් ලිස්ට් එකක් පුරවන්න (අච්චර, මෙච්චර ගිහින් තියෙනවා කියල කියන්න) ඇවිදින්න කිසිම උවමනාවක් නෑ ඕයි.


