මේ ලෙඩේට surgery කරන්න ඕනෙද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    නංගි මුලින්ම ඔයා ඕක හරියටම Test කරගන්න Doc කෙනෙක් ලව්වලා.
    ගොඩක් බඩවැලේ පොඩි පොඩි ලෙඩ නම් හොඳ කරගන්න පුළුවන් බොරැල්ල ආයුර්වේද යට ගිහිල්ලා .
    කියනවා වගේ Cancer එක්ක මුල් අවස්ථාව නම් Western Treatment වලට ම යන්න වෙනවා
     

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    puluwn wei bn.
    sthi 3 k vithara sinhala beth bila thiyanava venask nalu
    නංගි මුලින්ම ඔයා ඕක හරියටම Test කරගන්න Doc කෙනෙක් ලව්වලා.
    ගොඩක් බඩවැලේ පොඩි පොඩි ලෙඩ නම් හොඳ කරගන්න පුළුවන් බොරැල්ල ආයුර්වේද යට ගිහිල්ලා .
    කියනවා වගේ Cancer එක්ක මුල් අවස්ථාව නම් Western Treatment වලට ම යන්න වෙනවා
    channel karanda hoda doctor kenek kauda
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එයා සිංහල බේත් ගැන දන්න කෙනෙක්ද ?
    @spamcheck කරුණාකරලා මෙන්න මේ හාදයා ගැන පොඩ්ඩක් බලන්න පුළුවන්ද? මේ මනුස්සයා කාගේ කවුද මොනවද කරන්නෙ කියල කවුරුත් දන්නේ නෑ.. හැබැයි පඬියා වගෙ මිනිස්සුන්ට බෙහෙත් කියනවා.. මිනිස්සු ඉස්පිරිතාලේ යන එක වලක්කනවා.. මේකට සාමාන්යෙන් health ප්‍රශ්න anonymous දාන්නේ ඒ ලෙඩේ තදට තියෙන කෙනෙක් ගොඩක් වෙලාවට.. එහෙම කෙනෙක් මේ ගොඩ වෙදාට රැවටිලා
    මොකක්හරි උනොත් එලකිරියටත් ලොකු ප්‍රශ්නයක් වේවි :no:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    sthi 3 k vithara sinhala beth bila thiyanava venask nalu

    channel karanda hoda doctor kenek kauda
    doctor කෙනෙක් නම් කියන්න දන්නේ නැහැ හරියටම මෙයා හොදයි කියලා . පොඩ්ඩක් ගෙවල් ළඟ ඉන්න හොඳ doctor කෙනෙක් ගාවට අරගෙන ගිහින් එයා ගේ මාරගෙයෙන් specialist doctor කෙනෙක් Refer කරගන්න .

    බොරැල්ල ආයුර්වේද යේ නම් Room Number 14 ට යන්න
    (ආයුර්වේදය ට යන්න කලින් specialist doctor කෙනෙක් මාර්ගයෙන් හරියටම හොයා ගන්න ලෙඩේ මොකක් ද කියලා . පොඩි Cancer එකක් වගේ නම් ආයුර්වේදය ට ගිහින් වැඩක් නැහැ )
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    @spamcheck කරුණාකරලා මෙන්න මේ හාදයා ගැන පොඩ්ඩක් බලන්න පුළුවන්ද? මේ මනුස්සයා කාගේ කවුද මොනවද කරන්නෙ කියල කවුරුත් දන්නේ නෑ.. හැබැයි පඬියා වගෙ මිනිස්සුන්ට බෙහෙත් කියනවා..
    කොතෙන්දිද බේත් කිව්වේ ?
    මිනිස්සු ඉස්පිරිතාලේ යන එක වලක්කනවා..
    ඒක නරකද ?
    මේකට සාමාන්යෙන් health ප්‍රශ්න anonymous දාන්නේ ඒ ලෙඩේ තදට තියෙන කෙනෙක් ගොඩක් වෙලාවට.. එහෙම කෙනෙක් මේ ගොඩ වෙදාට රැවටිලා
    මොකක්හරි උනොත් එලකිරියටත් ලොකු ප්‍රශ්නයක් වේවි :no: