surgery karanne natuva honda karanda puluvanda ?kurunegala ayurvede surgury clinic ekta yanna
sthi 3 k vithara sinhala beth bila thiyanava venask nalupuluwn wei bn.
channel karanda hoda doctor kenek kaudaනංගි මුලින්ම ඔයා ඕක හරියටම Test කරගන්න Doc කෙනෙක් ලව්වලා.
ගොඩක් බඩවැලේ පොඩි පොඩි ලෙඩ නම් හොඳ කරගන්න පුළුවන් බොරැල්ල ආයුර්වේද යට ගිහිල්ලා .
කියනවා වගේ Cancer එක්ක මුල් අවස්ථාව නම් Western Treatment වලට ම යන්න වෙනවා
@spamcheck කරුණාකරලා මෙන්න මේ හාදයා ගැන පොඩ්ඩක් බලන්න පුළුවන්ද? මේ මනුස්සයා කාගේ කවුද මොනවද කරන්නෙ කියල කවුරුත් දන්නේ නෑ.. හැබැයි පඬියා වගෙ මිනිස්සුන්ට බෙහෙත් කියනවා.. මිනිස්සු ඉස්පිරිතාලේ යන එක වලක්කනවා.. මේකට සාමාන්යෙන් health ප්රශ්න anonymous දාන්නේ ඒ ලෙඩේ තදට තියෙන කෙනෙක් ගොඩක් වෙලාවට.. එහෙම කෙනෙක් මේ ගොඩ වෙදාට රැවටිලාඑයා සිංහල බේත් ගැන දන්න කෙනෙක්ද ?

doctor කෙනෙක් නම් කියන්න දන්නේ නැහැ හරියටම මෙයා හොදයි කියලා . පොඩ්ඩක් ගෙවල් ළඟ ඉන්න හොඳ doctor කෙනෙක් ගාවට අරගෙන ගිහින් එයා ගේ මාරගෙයෙන් specialist doctor කෙනෙක් Refer කරගන්න .sthi 3 k vithara sinhala beth bila thiyanava venask nalu
channel karanda hoda doctor kenek kauda
කොතෙන්දිද බේත් කිව්වේ ?@spamcheck කරුණාකරලා මෙන්න මේ හාදයා ගැන පොඩ්ඩක් බලන්න පුළුවන්ද? මේ මනුස්සයා කාගේ කවුද මොනවද කරන්නෙ කියල කවුරුත් දන්නේ නෑ.. හැබැයි පඬියා වගෙ මිනිස්සුන්ට බෙහෙත් කියනවා..
ඒක නරකද ?මිනිස්සු ඉස්පිරිතාලේ යන එක වලක්කනවා..
මේකට සාමාන්යෙන් health ප්රශ්න anonymous දාන්නේ ඒ ලෙඩේ තදට තියෙන කෙනෙක් ගොඩක් වෙලාවට.. එහෙම කෙනෙක් මේ ගොඩ වෙදාට රැවටිලා
මොකක්හරි උනොත් එලකිරියටත් ලොකු ප්රශ්නයක් වේවි![]()