මේ ලෙඩේ මොකද්ද ?

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Transient Ischaemic Attack TIA එකක් වෙන්න පුලුවන් ස්නායු රෝග විශේසඥවෛද්‍යවරයෙක්ට පෙන්නගන්න නැත්තම් අඩුම තරමෙ VP කෙනෙක්ට හරි පෙන්නන්න.
     

    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    putuwe innakota ninda gihillada ? nidagena aharuna gamannam wune Sleep paralysis wenna athi. ehema nemeinam ikmanata neurologist kenekta pennapan
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113

    ඔළුවෙ ලේ කැටියක් තියෙනවා ද දන්නෑ... ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි