මේ කතා නම් මෝඩ චූන්. මේවා එවාන්ජලිකල් පල්ලි වලිනුයි, මුස්ලිම් සහොදරත්වයේ කටවල් වලින් අහපු පැරණි ප්‍රස්න. ආගම නිසා රටවල් දුප්පත් පෝස්ත් වුනා කියන එක නම් මහ ගොං කතාවක්. එහෙමනම් ලෝකේ වැඩියෙන්ම නොබෙල් ත්යාගලාබියෝ යුදෙව්වෝ. ඒ කියන්නේ යුදෙව් ආගම නිසා බුද්ධිය වැඩෙනව කියලද?ථේරවාද බෞද්ධ රටවල් බොහොමයක් දුප්පත් වෙන්නත්, මහායාන බෞද්ධ රටවල් පොහොසත් වෙන්නත් හේතුව කුමක්ද? බුද්ධියෙන් සිතන්න.

මචන්ට මම බනින්නෙ නම් නෑ...මචන් පිස්සෙක් කියලා හිතන්නෙත් නෑ..
ඒත් මචන් සමහර ආගම් වලින් නරක අයට හොඳ අය වෙන්න උදවු කරනවා..
දැන හෝ නොදැන යහපතක් වෙනවානම් ලොකු දෙයක්නේ..

දැනටමත් ඒ කාලය ඇවිල්ලා; අභිධර්මයට අයත් බොහෝ කරුණු අද ලෝකයට කිසිසේත් ම ප්‍රායෝගික නැහැ.
දැනටමත් ඒ කාලය ඇවිල්ලා; අභිධර්මයට අයත් බොහෝ කරුණු අද ලෝකයට කිසිසේත් ම ප්‍රායෝගික නැහැ. ඒ කියන්නේ බුදු දහම අකාලික නැහැ කියන එකයි.

ඔයා ගෙ අරමුණ පැහැදිලි වේගන වගෙ එන්නෙ ලොක්කා.
හැම එකාම බොරු බයිලාවක් ගහගෙන පටන් ගත්තට ඉවර වෙන්නෙ බුදු දහමට මඩ ගහලා....
ඔහේගෙත් බලලා මල්ලෙන් පනිනවා පනිනවා වගේ .......
ඔයා ආගමක් නැතුව පීලි පැන්න කියලා ඔයාගෙ මෙන්ටල් අනාගම හරි නම් ඔයාම තියා ගන්න.අනික් ආගම වල ප්‍රායෝගික නැති බව කියන්න ඔයා කවුද?ඔයා කිසිම ආගමක් ගැන දන්නෙ නෑ.අඩුම ගානෙ පන්සිල් ගැනවත් දන්නෙ නෑ.
බුදු දහමට හීන් නූලෙන් ගහන එකට අමතරව......
එක එල කල්ට් කාරයො ඇඳපු කාටූන් පෝස්ට් කරලා අනාගම් වාදය ප්‍රමෝට් කරන එක කරන එක විතරයි ඔයාගෙන් සිදුවෙලා තියෙන්නෙ.
මෙව්වට කියන්නෙ රූට්ස් ප්‍රොබ්ලම් කියලා.
පිස්සු බම්ප් කරන එක වරදක් උනත් මේ ටික කියන්නම හිතුනා...![]()
කර්මය කිසිසේත් ම පිළිගන්නේ නැහැ.
මහ නිළමේ;11550314 said:තමන් කුමක් හෝ වරදක් කලොත් ඊට ප්රතිවිපාකයක් නැද්ද? බෞද්ධ නොවන හැම ආගමකම කර්මය වක්‍රව තියෙනවා. ක්‍රිස්තියානි ආගමේත් මුස්ලිම් ආගමේත් කියන්නේ වැරදි දෙයක් කලොත් දෙවියන් දඬුවම් දෙන බවයි. අනිවාර්යයෙන් වැරද්දක් කලොත් විපාකයක් තියෙන්න ඕනේ.

එක පොතක් වත් කියවගන්න බැරුව, පංසලේ හාමුදුරුවෝ කිව්ව, පල්ලිය මුල්ලා කිව්ව, පාස්ටර් කිව්වා, කියල අන්ධ භක්තියෙන් එහෙයි එහෙයි කියල පිලිගන්න පුබ්බූරුවො? උන් ගැන මොකද කියන්නෙ?![]()

එක පොතක් වත් කියවගන්න බැරුව, පංසලේ හාමුදුරුවෝ කිව්ව, පල්ලිය මුල්ලා කිව්ව, පාස්ටර් කිව්වා, කියල අන්ධ භක්තියෙන් එහෙයි එහෙයි කියල පිලිගන්න පුබ්බූරුවො? උන් ගැන මොකද කියන්නෙ?![]()