මේ ලෝකේ තියන ආතල්ම ලස්සනම තැන

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේ ලෝකේ තියන ආතල්ම ලස්සනම තැන

    උඹලා මොකද කියන්නේ
    මට නම්ම මේ ලෝකේ තියන ආතල්ම ලස්සනම් තැන තමයි



    logo.gif



    දුක පාලුව තනිකම සතුට වේදනාව කේන්තිය
    හැම මගුලම බෙදාහදා ගන්න
    දැනුම ලබා ගන්න
    එකී නොකී මෙකී හැම මගුලටම ලෝකේ තියන හොන්දම තැන
    අපේ මේ සොදුරු නිවහනයි
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම නම් නෙට් ආපුම ගමන් ඉස්සෙල්ලාම එන්නේ මෙතනට..පස්සේ FB.....