මේ ලෝක කුසලානයත් අපි පරදිනවා

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Deep Web වලදි සමහර site වල තියෙනවා ක්‍රීඩා තරග මුදලට විකුණන ඒවා ගැන විස්තර උබලට ඕනේ නම් onion domains වල බලපන් tor හරහා ගිහින්. ඒවා වලදි කරන්නේ තරග ක්‍රීඩකයන්, විනිසුරුවන්, පුහුණුකරුවන් තරග මුදලට විකුණන එක ගැනයි. මේක ඇත්තටම වැඩියේ ජනප්‍රිය නැත්තේ Surface Web එකේ (Google එකන් කරන්නේ Surface Web එකේ දත්ත රැස් කරන එක විතරයි) මේවා පෙන්වන්නේ නැති නිසයි.

    Thnx Sahodarya :rolleyes: mata wadagath deyak
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මමනම් හිතන් නැහැ :no:

    එහෙම කියන්න එපා බං...බලපන් එකිගේ කටම කොච්චර සයිස් ද කියල..අනික්වා කොහොම ඇත්ද..මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න එහෙම කෙනෙක් ඉන්න ඕනිනේ බං..හැබැයි ඉතින් පුදුම වෙන්න දේකුත් නෑ.එයත් හැදුනේ ලොකු රජ්ජුරුවෝ ගාව කියනවනේ පොඩි කාලේ ඉදලා..මොනවා වුනත් හිරුණිකාටත් තියෙන්නේ නාමලටයි,සැටලයිට් බේබිටයි තියෙන කට පොඩ්ඩමයි..හා නැද්ද මං කියන්නේ...?
    :rofl::rofl:
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    mama kiyapu ewa sebe wigena enne india wa semi select una api peradei da?

    උඹ කිව්වෙ අපි සෙමි ෆයිනල් වල හරි ෆයිනල් වල හරි කනවා කියලනෙ. ඒ කියන්නෙ අද මැච් එක අපි දිනනවා. අපි අද මැච් එක දින්නොත් අපිට සෙමි ෆයිනල් සෙට් වෙන්නෙ ඉන්දියාව එක්ක නෙමෙයි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture338.jpg


    he heeeeeeeee ridila ''''''''''
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    මට හූන කිව්ව වගේ කියතැහැකි,
    කවුරු හරි දිනනවා! :lol: