මේ ලෝක කුසලානයත් අපි පරදිනවා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සොදුරු අතීතයෙන් එක් දවසක් ඔබේ මතකයට

    3361501533.jpg


    India%2BWinning%2B%2B2011%2BCricket%2BWorld%2BCup%2BMoment%2BPhotos%2B%25282%2529.jpg


    Capture368.gif
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මගේ jinx තේරේඩ් එක වැඩ කලා බොල jinx එකට සෙට් වුන හැමෝටම තැන්ක්ස් ලංකාව දිනුම්:P


    183463.2.jpg
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මේ දවස් වල ඩේට්ලු බන් මුට මොල් කුලප්පුව හොදටම තදවෙලා


    dEN MOKADA uMBA kIYANNE
     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    මේ බලපල්ලකො මේ පොස්ට් එක දල තියෙන්නෙත් මුමයි
    :angry::angry::angry::angry::angry::angry:
    වල් ඌරා

    https://www.facebook.com/RauffHakeemMC/posts/1462823797284297

    මේක හෙමෝම රෙපොර්ට් කරන්න ප්ලීස්

    අපේ ජාතික එකතුවක් මු උගේ කරගන්න හදනවා.

    :angry::angry::angry:

    தேசத்தின் வெற்றியில் தேசியத் தலைவர் அமைச்சர் ரவூப் ஹக்கீம் ....
    (புகைப்படங்களை பகிர்ந்துகொண்ட அனைவருக்கும் நன்றிகள்)

    10245442_1462822450617765_7255911667520124363_n.jpg


    බල්ල

    මචන් මේ ඉමජ් එක ප්ලස් රෙපොර්ට් කරන්න

    අපේ කොල්ලොයි දින්නේ මේ කැ**** කියනවා ඌ ගිය නිසාලු දින්නේ
    :angry::angry::angry:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මේ පාර ලෝක කුසලානයත් අපි සෙමි ෆයිනල් වලදී හරි ෆයිනල් වලදී හරී පරදිනවා .මේ පාර කප් එක ගන්නේ ඉන්දියාව එක සුවර් .උබල හොප්ස් තියාගෙන අන්තිමට වහ බොන්න එහෙම එපා හරිය .දැනටම කප් එක ඉන්දියාවට දීල ඉවරයි එක තින්දුයි .


    a8e7675651ed9d18271c34e45437818d.jpg
    :angry::angry::angry::angry::angry::angry: