මේ වගේ අය තමා අපේ රටටත් ඕන කරන්නේ
මෙන්න මේ වගේ මිනිස්සු 10 ක් අපේ රටෙත් හිටියානම් අපිට එහෙනම් ආණ්ඩු ව්ලට බාල්දු වෙවී අරක මේක ඉල්ල ඉල්ල ලිප්ටන් වට රවුමේ කරක් ගහන්න වෙන්නේ නැහැ .මොකද මම එහෙම කිව්වේ අපේ රටේ සමහරු මේ දවස් වල කතා වෙනවා පෞද්ගලික අධ්‍යාපනය ගැන.ඒකේදි ගොඩක් අය කියනවා පෞද්ගලික අධ්‍යාපනය අහෝසි කරන්න ඕනේළු .විසඳුම විදියට ඒ ගොල්ලො කියන්නේ රජයේ අධ්‍යාපනය වැඩි දියුණු කරන්න ඕනේ ආණ්ඩුවෙන් කියලා .ආණ්ඩුවකට උනත් වියදම්, කිරීමේ සීමාවක් තියෙනවානේ .මම ආණ්ඩුවට කඩේ යනවා නෙමේ මෙතන .මම UNP කාරයෙක් .හරි එව්වා වැඩක් නැහ .මම නම් හිතන්නේ මේ රූපේ විස්තරකරලා තියෙනවා වගේ මිසිනිස්සු අපිටත් හිටියානම් ඔය ගැටළු එකක් වත් නහැ කියලා .කස්ටිය මොකද කියන්නේ ඒ ගැන .