මේ වගේ අය තමා අපේ රටටත් ඕන කරන්නේ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    මේ වගේ අය තමා අපේ රටටත් ඕන කරන්නේ






    මෙන්න මේ වගේ මිනිස්සු 10 ක් අපේ රටෙත් හිටියානම් අපිට එහෙනම් ආණ්ඩු ව්ලට බාල්දු වෙවී අරක මේක ඉල්ල ඉල්ල ලිප්ටන් වට රවුමේ කරක් ගහන්න වෙන්නේ නැහැ .මොකද මම එහෙම කිව්වේ අපේ රටේ සමහරු මේ දවස් වල කතා වෙනවා පෞද්ගලික අධ්‍යාපනය ගැන.ඒකේදි ගොඩක් අය කියනවා පෞද්ගලික අධ්‍යාපනය අහෝසි කරන්න ඕනේළු .විසඳුම විදියට ඒ ගොල්ලො කියන්නේ රජයේ අධ්‍යාපනය වැඩි දියුණු කරන්න ඕනේ ආණ්ඩුවෙන් කියලා .ආණ්ඩුවකට උනත් වියදම්, කිරීමේ සීමාවක් තියෙනවානේ .මම ආණ්ඩුවට කඩේ යනවා නෙමේ මෙතන .මම UNP කාරයෙක් .හරි එව්වා වැඩක් නැහ .මම නම් හිතන්නේ මේ රූපේ විස්තරකරලා තියෙනවා වගේ මිසිනිස්සු අපිටත් හිටියානම් ඔය ගැටළු එකක් වත් නහැ කියලා .කස්ටිය මොකද කියන්නේ ඒ ගැන .:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    1459180_692615187438597_1536087198_n.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම UNP කාරයෙක්

    UNP kiyanne ithin amma hari vikunana jathiyakne......
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    මම UNP කාරයෙක්

    UNP kiyanne ithin amma hari vikunana jathiyakne......
    මචං හැම UNP කාරයම එහෙම නැහැ .උඹලා අමතක කරන්න එපා UNP එකෙන් තමා නිදහස් අධ්‍යාපනයට වැඩිම සේවයක් කරපු නායකයෝ හිටියේ .කියන්න ඕනේ නැහැනේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ,නොමිලයේ අච්චු පොත් බෙදා දීම ,සහ සුද්දගේ කාලෙන් පස්සේ හදපු විද්වවිද්‍යාල එහෙම කවුද කලේ කියලා .උදාහරණයකට ගත්තොත් විවෘත විශ්වවිද්‍යාලය ,රුහුණු විශ්ව විද්‍යාලය ,කොතලාවල ආරක්ෂන විද්‍යා පීඨය .වගේ එව්වා .උඹලා ඉගෙන ගත්තෙත් එව්වයෙ පිහිටෙන් නේ ? එතකොට ජාතික තරුණ සෙවා සභාව වගේ එහෙම වටිනා තැන් UNP නායකයන්ගේ සංකල්ප මතින් බිහි වෙච්චා එව්වා .පුළුවන් නම් කියපන් අනික් ආණ්ඩුවලින් නිදහස් අධ්‍යාපනයට කරපුවා ?
    …හැබැයි අර ඕනෙම පවුලක නොසණ්ඩාල අයාලේ යන එකෙක් ඉන්නවා වගේ .ඕනේම පක්ෂෙකත් අප්සට් පොරවල් ඉන්නවා .අන්න උන් තමා අද UNP එකේ නම කන්නේ .ඉතිං එහෙම උන් දිහා බලලා කෙලින්ම චෝදනා කරන එක වැරදි සහෝදරයා .
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,667
    8,891
    113
    kandy
    එකෙන්ම එකගයි.. (හැබැයි UNP කාරයෝ ,ශ්‍රී ලංකා කාරයෝ කියලා වෙන් කරලා තියෙන එක ඇරෙන්න..)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    එකෙන්ම එකගයි.. (හැබැයි UNP කාරයෝ ,ශ්‍රී ලංකා කාරයෝ කියලා වෙන් කරලා තියෙන එක ඇරෙන්න..)
    අහ් ඒ මේකයි බන් .අපි මෙහෙම අදහසක් කියද්දි සමහරක් උන් හිතයිනේ අපි ආණ්ඩුවට කඩේ යනවා කියලා .ඒකයි ඉතිං කලින්ම කිව්වේ .අනික ඉතිං බන් අපි මොන පක්ෂේ උනත් අපි බලන්නේ හොඳම දේනේ බන් .ඔය එක එකා වගේ අන්තවාදි ආතල් වලට අපි නැහැ නේ .:yes::yes::yes::yes: