මේ වගේ උන්ගෙන්ද බන් ලමයි ඉගෙන ගන්නේ???

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Thick edge එකක් වෙන්නෙ අම්පයර් කාරයගේ ඇස් පොට්ටයි. නැත්තම් ඌ බැට් එකක් දැකලා නෑ.😅
    ඒත් මූ කියන කෙප්ප බලපන්. මහින්දයට බැනලා ෆේමස් වෙන්න දගලන්නේ.. 😅😅😅

     
    • Like
    Reactions: Candid-B

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    Thick edge එකක් වෙන්නෙ අම්පයර් කාරයගේ ඇස් පොට්ටයි. නැත්තම් ඌ බැට් එකක් දැකලා නෑ.😅
    ඒත් මූ කියන කෙප්ප බලපන්. මහින්දයට බැනලා ෆේමස් වෙන්න දගලන්නේ.. 😅😅😅


    habai ubata wadiyanam dakshayek mu. un kohoma hari lamaita uganala hamba karanawa. ubala awila eka ekata bana bana methana puka denawa
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මොක්කුද බන් මේ

    prasad sir hoda guruwaryek bn . Meke warddk na ne🤔
    වැරැද්ද බන් මැච් එකේ වුනේ අම්පයර් තික් එඩ්ජ් එක ගැන හිතුවේ නෑ..
    ඒත් මූ දන්නේ නෑ ටෙක්නොලොජි එක ගැන.එහෙම හිතෙන් හිතෙන වෙලාවට ඕවා වෙනස් කරන්න පුලුවන්ද බන්.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    habai ubata wadiyanam dakshayek mu. un kohoma hari lamaita uganala hamba karanawa. ubala awila eka ekata bana bana methana puka denawa
    කොහොමහරි සල්ලි හම්බ කරාම හරි ද බං 🤔
     
    • Like
    Reactions: weer 11

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ගොං කතා ගොඩක් කියනවා... මට හිතෙන විදිහට ගැප් එක ආවේ ෆ්රෙම් රේට් එක අඩු හින්දා... 1000fps කැමරා හැම තැනම නෑ... Ultra slowmo හැම angle එකටම දන්නේ නෑනේ...

    කැමරා එකේ image process වෙන්න යන time එක sound process වෙන්න යන time එක consider කරන්නේ නෑ... අනිවාර්යෙන්ම ultra edge වගේ tech එකක් හදද්දී සරලව ඔය pictute and sound offset එක rectify කරන්න පුළුවන්...

    Mic එකෙන් bat එකේ sound එක විතරක් ගන්නේ frequency filter කරලා නෙවෙයි... ඕනම mic එකකට sound ගන්න direction එකක් හා area එකක් තියනවා... නැත්නම් bat එක pad වල wadina සද්දෙ එන්නේ කොහොමද?

    FM රේඩියෝ වල වෙන්නේ frequency modulation ඒක සම්පූර්ණම wenas කතාවක්... 88.8MHz කියන්නේ base frequency එක... ඒ frequency එක දෙපත්තට 200kHz ගානේ බෑන්ඩ් ඒකක ශබ්ද තරඟයට අදාල wave එක විහිදෙනවා... Natural sound එහෙම modulate වෙලා එන්නේ නෑ නේ...

    පොතේ Physics ටික උගන්නලා හිටියනං හරි... මුළු ලෝකෙම AL physics වලින් explain කරන්න යන්නේ නැතිව...
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,677
    167,334
    113
    එකමත් එක රටක
    ඒ බංගලි කැමරා නම් තත්පරේට ෆ්‍රේම් 1000 වදින ඒවා නෙවෙයි. ඒකයි ෆ්‍රේම් අතර ගැප් එක ගොඩක් වැඩි වෙලා blur වෙලා පෙන්නේ .. අරුට බෝලෙයි , බැට් එකයි , ඒ දෙකේ අනිත් frame වල blur එකයි හරියට හොයාගන්න බැරුව දීපු හොර අවුට් එකක්.
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    උගෙ අයිඩියා එක කියන්නෙ. හොර කරනව නම් මේ විදියට තමා හොර කරන්න පුලුවන් කියල. පොඩි ආතල් එකකුත් ගන්නව. සිම්පල්
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Thick edge එකක් වෙන්නෙ අම්පයර් කාරයගේ ඇස් පොට්ටයි. නැත්තම් ඌ බැට් එකක් දැකලා නෑ.😅
    ඒත් මූ කියන කෙප්ප බලපන්. මහින්දයට බැනලා ෆේමස් වෙන්න දගලන්නේ.. 😅😅😅


    kawda bn mahindata baninne natte?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    dj review GIF
     
    • Haha
    Reactions: weer 11