මේ වගේ එකක් හදන්න පුලුවන් වැඩ්ඩො ඉන්නවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මේ වගේ එකක් හදන්න පුලුවන් වැඩ්ඩො ඉන්නවද කිරියේ, වටිනවා හැබැයි. චනුක්ස් කිය්න්නෙ එකයි ගානක් උනා කියලා, ඒ ගානන්ම් වැඩී බන් මේසෙකට 😁




     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,588
    2,981
    113
    Sri Lanka


    amo amo uda pahala yana mese
    udatath yanawa pahalath yanawa
    electronic harithee
    sihina mesayac thama itin
    buttons thiynwa amo amo
    gemmac thamai

    4m9grc.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මොනවද මේවට ගන්න මෝටර්.... අයිඩියා එකක් තියේද?
     
    • Like
    Reactions: TNHM

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    linear actuator :rolleyes:
    එල කොල්ලෙක්නෙ ඔයා, මේවට කොච්චර බරක් උස්සන්න පුලුවන්ද දන්නවද? :) එතකොට මේ පැනල් එකට මොකක්ද කියන්නෙ දන්නවද මචන්? මේක වෙනුවට alternative එකක් උනත් කමක් නෑ :)

    1624358913456.png
     
    • Like
    Reactions: TNHM and NRTG

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    youtubersla N ganakata oka hadana company eken free ewala thibuna..oka gattha kiwuada free hambunada danne na ne?!!
     
    • Like
    Reactions: TNHM

    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    එල කොල්ලෙක්නෙ ඔයා, මේවට කොච්චර බරක් උස්සන්න පුලුවන්ද දන්නවද? :) එතකොට මේ පැනල් එකට මොකක්ද කියන්නෙ දන්නවද මචන්? මේක වෙනුවට alternative එකක් උනත් කමක් නෑ :)

    View attachment 132059
    https://www.edeskindia.com/product/hand-control-for-electric-height-adjustable-desk/
     
    • Like
    Reactions: TNHM

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    එල කොල්ලෙක්නෙ ඔයා, මේවට කොච්චර බරක් උස්සන්න පුලුවන්ද දන්නවද? :) එතකොට මේ පැනල් එකට මොකක්ද කියන්නෙ දන්නවද මචන්? මේක වෙනුවට alternative එකක් උනත් කමක් නෑ :)

    View attachment 132059
    normal 4 button key pad තියෙනව මේක නම් කස්මයිස් එකක් වගේ
    Tipkovnica-pinovi.jpg


    ඩිස්ප්ලේ එකට 8 segment සෙට් එකක් තියෙන්නෙ

    2-digit-7-Segment-Display.jpg


    linear actuators නම් හොයාගන්න ටිකක් අමාරුයි. මේකට නම් හෙවි ඒවා තියෙනවා මේසෙ බර අවුලක් නැති වෙයි