මේ වගේ එකක් හදාගන්න කෙනෙක් නැද්ද බන්?

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන්ලා මට මේවගේ එකක් හදාගන්න ආසයි. මෙවගේ දෙයක් හදාගන්න දන්න කෙනෙක් නැද්ද? මට බඩු ටික අරන් දෙන්න පුලුවන්...

    Android car set up එකයි 4,000/=
    Payoneer car audio speaker දෙකයි 3,600/=
    රී චාර්ජබල් බැටරි යුනිට් එකයි 2,000/=
    ඒවට ජැක් ටිකයි තිබ්බනම් ඇතිනේ.
    10,000 ක් යන එකක් නෑ.