මේ වගේ කෙල්ලො ලංකාවෙ ඉන්නවද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,098
    54,771
    113
    Colombo

    නැත්නම් ඉන්නෙ ඔසප් දිනයේදී ලිංගිකව එකතු වෙන හැටි ගැන කියන උනුයි කෑම උයන උනුයි ටික් ටොක් වලට පුක වනන උනුයි විතරද ?? :oo:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Godak inne ara jvp kuhaka anurai uge YouTube tatta yai wage opa dupa karayo. Anunge kunu kiyawanawa sakshi nathuwa wena ekek mokak hari kiwwoth uba dakkada ko sakshi ahanawa nugath jvp ballo. Habai unge opa dupa dial kiyawaddi sakki na... 😛 Oya wage pisso tama wadi hariyak YouTube inne..
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඉන්නවා බම්බුව ඉන්නවා. නටනවා කියලා talent show වල කරන්නෙත් කැරකෙන එක විතරයි. අහසට පිඹිනා කියලා ලි කෑලි දෙකක් උස්සන් කැරකෙනවා. වැඩිය ඕන නෑ opera voice එකක් තියන එකෙක් ඉන්නවා දැක්කද talent show වල? world class talent shows වලට එන උන්ට තියන හැකියා දැක්කම කලකිරෙනවා මෙහෙ උන් කරන ඒවා දැක්කම. මම ඕන ඔට්ටුවක් අල්ලන්නන්, ලංකාවේ විශාරද කියලා කියන කට්ටියටත් අහලකට එන්න බෑ ඒ talent show වල අවුරුදු 11, 12 පොඩි උන් ගේ ගායන හැකියා ගත්තම.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    1603693172632.png
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,681
    8,413
    113

    නැත්නම් ඉන්නෙ ඔසප් දිනයේදී ලිංගිකව එකතු වෙන හැටි ගැන කියන උනුයි කෑම උයන උනුයි ටික් ටොක් වලට පුක වනන උනුයි විතරද ?? :oo:

    patta neda? lankawe unta owa thiya awida ganna puluwanda ban? agawal dakkama epa wenawa. maximum A/L passe lankawe kello bandanawa ethanim ehata hitha ganin
     
    • Like
    Reactions: lilman

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,651
    10,231
    113
    ඉන්නවා බම්බුව ඉන්නවා. නටනවා කියලා talent show වල කරන්නෙත් කැරකෙන එක විතරයි. අහසට පිඹිනා කියලා ලි කෑලි දෙකක් උස්සන් කැරකෙනවා. වැඩිය ඕන නෑ opera voice එකක් තියන එකෙක් ඉන්නවා දැක්කද talent show වල? world class talent shows වලට එන උන්ට තියන හැකියා දැක්කම කලකිරෙනවා මෙහෙ උන් කරන ඒවා දැක්කම. මම ඕන ඔට්ටුවක් අල්ලන්නන්, ලංකාවේ විශාරද කියලා කියන කට්ටියටත් අහලකට එන්න බෑ ඒ talent show වල අවුරුදු 11, 12 පොඩි උන් ගේ ගායන හැකියා ගත්තම.
    නෑ මචන් ඒ හැකියා තියන උන් ඉන්නව උන් ඕවට එන්නෙ නෑ ! මම දන්න ඒ වගේ කෙල්ලෙක් හිටිය එයා දැන් ඉන්දියාවෙ !
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    polish karala gannawa nan hadila ei itn. talent inanwa ona tharan. polish krnna ona.

    අඩෝහ් මේහ් කෙල්ලෙක්ද කොල්ලෙක්ද? කකුලේ හෙන මයිල් තොගයක් තියෙන්නේ හිතෙන විදියට පේන විදියට Shemale කෙනෙක් වගේහ් ද මන්දා