නැත්නම් ඉන්නෙ ඔසප් දිනයේදී ලිංගිකව එකතු වෙන හැටි ගැන කියන උනුයි කෑම උයන උනුයි ටික් ටොක් වලට පුක වනන උනුයි විතරද ??

Last edited:

polish karala gannawa nan hadila ei itn. talent inanwa ona tharan. polish krnna ona.
නැත්නම් ඉන්නෙ ඔසප් දිනයේදී ලිංගිකව එකතු වෙන හැටි ගැන කියන උනුයි කෑම උයන උනුයි ටික් ටොක් වලට පුක වනන උනුයි විතරද ??![]()
නෑ මචන් ඒ හැකියා තියන උන් ඉන්නව උන් ඕවට එන්නෙ නෑ ! මම දන්න ඒ වගේ කෙල්ලෙක් හිටිය එයා දැන් ඉන්දියාවෙ !ඉන්නවා බම්බුව ඉන්නවා. නටනවා කියලා talent show වල කරන්නෙත් කැරකෙන එක විතරයි. අහසට පිඹිනා කියලා ලි කෑලි දෙකක් උස්සන් කැරකෙනවා. වැඩිය ඕන නෑ opera voice එකක් තියන එකෙක් ඉන්නවා දැක්කද talent show වල? world class talent shows වලට එන උන්ට තියන හැකියා දැක්කම කලකිරෙනවා මෙහෙ උන් කරන ඒවා දැක්කම. මම ඕන ඔට්ටුවක් අල්ලන්නන්, ලංකාවේ විශාරද කියලා කියන කට්ටියටත් අහලකට එන්න බෑ ඒ talent show වල අවුරුදු 11, 12 පොඩි උන් ගේ ගායන හැකියා ගත්තම.
polish karala gannawa nan hadila ei itn. talent inanwa ona tharan. polish krnna ona.
Siraඒකනෙ බන් දෙද්දි දෑවැද්දක් එක්ක කෙල්ල නිකන් දෙන්නෙ මෙහෙ උන්

polish karala gannawa nan hadila ei itn. talent inanwa ona tharan. polish krnna ona.