මේ වගේ කෙල්ලෝ හොයන්න හරි අමාරුයි සිහලුනේ

blue_in_rio

Well-known member
  • මෙහෙම කෙල්ලෝ අද කාලේ නෑ කියලා කමෙන්ට් කරපු එවුන්ට නම් මම මුකුත් කියන්න යන්නේ නෑ.උන්ට කවදාවත් ඒක තේරුම් කරන්න බෑ.තේරුම් ගන්නත් බෑ.දන්න නිසයි කියන්නේ. :dull::dull: ඒක නෙමෙයි මෙතන තියෙන නරකම වැඩේ.දුක කියන්නේ මෙහෙම කෙල්ලෝ හම්බවෙලත්, උන්ට පයින් ගහලා, පොශ් කෑලි පස්සේ යන උන් ඉන්න එක.උනුත් අර මුලින් කියපු උන් වගේම තමයි.ඔක්කොම කෙල්ලෝ එක වගේ කියලා හිතන්නේ.පොශ් බඩුවගෙන් මට්ටු වෙලා, අනිත් කෙල්ලගේ අගේ දැනෙද්දි පෙරහැර ගිහින් ඉවරයි. :sorry::sorry:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කෙල්ල අදින පලදින විදිහ පොෂ් වෙන්ඩ පුළුවන්. ඒත් අදහස්, ගතිගුණ කියන දේවල් ඔය කියන දේවල් වලට ගැලපෙන කෙල්ලො තාම ඉන්නව...
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෙල්ල අදින පලදින විදිහ පොෂ් වෙන්ඩ පුළුවන්. ඒත් අදහස්, ගතිගුණ කියන දේවල් ඔය කියන දේවල් වලට ගැලපෙන කෙල්ලො තාම ඉන්නව...

    :yes::yes::yes:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මෙහෙමයි ඔහොම කෙල්ලෝ ඉන්නවා ඕන තරම් වැඩේ තියෙන්නේ ඔය වගේ කෙල්ලෝ අගනුවරට ආවම ඉක්මනට වෙනස් වෙනවා උපතින්ම පොෂ් කෙල්ලොන්ට වඩා පොෂ් වෙන්න දගලනවා :oo:
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මෙහෙම කෙල්ලෝ අද කාලේ නෑ කියලා කමෙන්ට් කරපු එවුන්ට නම් මම මුකුත් කියන්න යන්නේ නෑ.උන්ට කවදාවත් ඒක තේරුම් කරන්න බෑ.තේරුම් ගන්නත් බෑ.දන්න නිසයි කියන්නේ. :dull::dull: ඒක නෙමෙයි මෙතන තියෙන නරකම වැඩේ.දුක කියන්නේ මෙහෙම කෙල්ලෝ හම්බවෙලත්, උන්ට පයින් ගහලා, පොශ් කෑලි පස්සේ යන උන් ඉන්න එක.උනුත් අර මුලින් කියපු උන් වගේම තමයි.ඔක්කොම කෙල්ලෝ එක වගේ කියලා හිතන්නේ.පොශ් බඩුවගෙන් මට්ටු වෙලා, අනිත් කෙල්ලගේ අගේ දැනෙද්දි පෙරහැර ගිහින් ඉවරයි. :sorry::sorry:

    eka nam sira :yes:
     

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    බොරු පොශ් කමට වඩා" අයියෙ මම අද අල්ලට සීනි දාල කහට උදේට බිව්වෙ කියල කියන්න පුලුවන් කෙල්ලෙක් හොයාගනින්...​
    :yes::yes:

    ගමනක් යනකොට කකුලෙ මඩ ඩින්ගක් ගෑවුනම ඊක්ක අනී හබී ගාන කෙල්ලෙක් නෙවේ ඒ ටික හෝදගෙන හිනාවෙලා ආපහු ගමන යන එකියක්ව හොයා ගනින්.. :cool:

    කොච්චර රිදුනත් හිතේ තියන දේ මූනටම කියන කෙල්ලෙක් හොයාගනිං.. නැත්නම් හිතේ තියං ඉන්න පීප්ප බැරල් හම්බුනාම වෙන්නෙ උඹට හොරෙන් ගේම් ගහන එක.. :no:

    ඔයාට නැත්නම් මටත් එපා කියල add එකට කියන කෙල්ලෙක් නෙවේ උඹට කන්න බෙදල මට බඩකිනි නෑ මහත්තයො කියන කෙල්ලෙක් හොයාගනින්...අන්න ඒ වගේ කෙල්ලෙක් එක්ක එක දන්කුඩේ බෙදාගෙන කන්න පුලුවන්... :love:

    හබී හුබී ගාන එකියකට වඩා මහත්තය කියල කට පුරා කතා කරන කෙල්ලෙක් හොයාගනින්... මොකද උඹේ අම්මයි තත්තයි දුප්පත් අහින්සක මිනිස්සු දෙන්නෙක් නිසා..ඒ දෙන්නට සලකන්න හොඳ ගැහැනියක් උඹට ඕන නිසා...


    උපුටා ගැනීම: ලසන්ත නිර්මාල් ලියනගේ​

    :love::love:
    පට්ට මචන්.
    T F S !
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    උබල මේ වගේ ගතිගුණ තියෙන කෙල්ලෝ හොයන්න කලින් . එහෙම කෙල්ලක් ලබන්න සුදුසු කොල්ලක් වෙන්න උත්සහ කරපන් .
     
    • Like
    Reactions: sanjaya22

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උබල මේ වගේ ගතිගුණ තියෙන කෙල්ලෝ හොයන්න කලින් . එහෙම කෙල්ලක් ලබන්න සුදුසු කොල්ලක් වෙන්න උත්සහ කරපන් .

    සහතික ඇත්ත.අම්මපා මසුරං වටිනා කතාව.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: BadBlueGenius