මේ වගේ ගේකින් මුන් කොච්චර ගහනව ඇතිද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මේකයි සීන් එක මේක 2019දි මිළ. ඒක අදාල නෑ මගේ ප්‍රශ්නෙට.

    හිතපන් මේ ගෙට මුන් ලක්ෂ 35ක් කියනව හදල දෙන්න.

    උබල හිතන්නේ මුන් ගෙ නෙට් ප්‍රොෆිට් එක කීයක් වගේ ඇතිද මේ එක ගේකින්?

    ලක්ෂ 15?

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ප්‍රොෆිට් එක පර් අයිටම් හදන්න බැහැ බන් හවුසින් ප්රෝජෙක්ට්ස් වල.. කෑලි කීයක්ද කියන එක මත කියන්න පුළුවන්. උදාහරණෙට ගෙවල් 100ක් හදනවනම් උබට සිමෙන්ති හම්බවෙන ගානට නෙමෙයි 100 හදනකොට සිමෙන්ති හම්බු වෙන්නේ.. යකඩ එහෙම සාමාන්යෙන් ඩිරෙක්ට් ඉම්පෝර් කරන්න පුළුවන්. වැලි මංකඩක් සල්ලි දීලා අරගන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකට. මේ වගේ ඒවා වලින් තමා සිංගල් එකකට වඩා ලෝ කෝස්ට් වැඩේ වෙන්නේ..
     
    සාමාන්‍යෙයන් ඇවරේජ් කියපන්. ගෙවල් 100 ගහන උන්ම නෙමේ පොඩියට ඔය බිස්නස් කරන උනුත් ඉන්නවනේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සාමාන්‍යෙයන් ඇවරේජ් කියපන්. ගෙවල් 100 ගහන උන්ම නෙමේ පොඩියට ඔය බිස්නස් කරන උනුත් ඉන්නවනේ.
    ප්‍රයිවට් කන්ස්ට්‍රක්ෂන් කරන කරන එවුන් බිඔකියූ එක බලලා කියනවා ගාන.. සමහර එවුන් කියනවා වැලි සිමෙන්ති අඩු කරලා ගේම ගහනවා කියලා. නමුත් එක නම් මෝඩ අදහසක්. එහෙම කරන එකේ ලාබයක් නැහැ. ඔකේ පොඩියට කරන එවුන් තනිකරම ලැබ ගන්නේ වෙන ප්‍රොජෙක්ට් එකක එක්සස් මෙටිරියල් මේකට දාලා.. ඕක තමා ක්‍රමේ.. ගොඩක් ඔය පොඩියට කරන එවුන් අරන් බලහන් ආණ්ඩුවේ ඉස්කෝලයක් හරි හදනවා ගේ හදන ගමන්.
     
    • Like
    Reactions: incest_cult

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    සාමාන්‍යෙයන් ඇවරේජ් කියපන්. ගෙවල් 100 ගහන උන්ම නෙමේ පොඩියට ඔය බිස්නස් කරන උනුත් ඉන්නවනේ.
    මහා පරිමාණයෙන් කරන මිනිස්සුන්ට ඔවගේ ලාබ ගන්න එක නතින්,නමුත් සුලුවට කරන මිනිස්සු ක්‍රම කිහිපයකට ලාබ ගන්නවා,හරි විදියට බඩු දාල කරන මිනිස්සු වැලි,යකඩ එහෙම ස්ටොක් තියාගන ඉන්නවා එවා වැඩි උනාම එ වැඩි වෙච්චි මුදල පාරිභොගිකයාගෙන් අල්ලනවා,ඉට අමතරව වැඩ කරන බාස් ලගේ පඩිය සාමන්‍යන් 2500-3000 උනාට එ අය දෙන්නෙ බොහෝ විට 2000 යි,හැමදාම බාස් ලට වැඩ තියන නිසා එක පාඩුත් නැ,අනික් ක්‍රමය තමයි බඩු අඩුවෙන් දාල ලාබ ගන්න එක,12 කම්බි ඔන තැනට 10 දාල,එහෙම නැත්තන් සිමෙන්ති අඩු කරලා,නැත්තන් එල තියන ලී දාල...ඔවා තමයි ඉතින්...සමහරු2nd Grade ටයිල් දාල ශෙප් එකේ පරස් මකලා පලවෙනි එක දැම්මා වගේ රඟනවා.

    ප්‍රයිවට් කන්ස්ට්‍රක්ෂන් කරන කරන එවුන් බිඔකියූ එක බලලා කියනවා ගාන.. සමහර එවුන් කියනවා වැලි සිමෙන්ති අඩු කරලා ගේම ගහනවා කියලා. නමුත් එක නම් මෝඩ අදහසක්. එහෙම කරන එකේ ලාබයක් නැහැ. ඔකේ පොඩියට කරන එවුන් තනිකරම ලැබ ගන්නේ වෙන ප්‍රොජෙක්ට් එකක එක්සස් මෙටිරියල් මේකට දාලා.. ඕක තමා ක්‍රමේ.. ගොඩක් ඔය පොඩියට කරන එවුන් අරන් බලහන් ආණ්ඩුවේ ඉස්කෝලයක් හරි හදනවා ගේ හදන ගමන්.
    සිමෙන්ති නම් ලොවෙත් අඩු කරනවා ගොඩක් උන්,එත් මහා ලාභයක් නැ ඔවගෙන් එක හරි
    ------ Post added on May 15, 2021 at 11:56 AM
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මහා පරිමාණයෙන් කරන මිනිස්සුන්ට ඔවගේ ලාබ ගන්න එක නතින්,නමුත් සුලුවට කරන මිනිස්සු ක්‍රම කිහිපයකට ලාබ ගන්නවා,හරි විදියට බඩු දාල කරන මිනිස්සු වැලි,යකඩ එහෙම ස්ටොක් තියාගන ඉන්නවා එවා වැඩි උනාම එ වැඩි වෙච්චි මුදල පාරිභොගිකයාගෙන් අල්ලනවා,ඉට අමතරව වැඩ කරන බාස් ලගේ පඩිය සාමන්‍යන් 2500-3000 උනාට එ අය දෙන්නෙ බොහෝ විට 2000 යි,හැමදාම බාස් ලට වැඩ තියන නිසා එක පාඩුත් නැ,අනික් ක්‍රමය තමයි බඩු අඩුවෙන් දාල ලාබ ගන්න එක,12 කම්බි ඔන තැනට 10 දාල,එහෙම නැත්තන් සිමෙන්ති අඩු කරලා,නැත්තන් එල තියන ලී දාල...ඔවා තමයි ඉතින්...සමහරු2nd Grade ටයිල් දාල ශෙප් එකේ පරස් මකලා පලවෙනි එක දැම්මා වගේ රඟනවා.

    සිමෙන්ති නම් ලොවෙත් අඩු කරනවා ගොඩක් උන්,එත් මහා ලාභයක් නැ ඔවගෙන් එක හරි
    ------ Post added on May 15, 2021 at 11:56 AM
    මට නම් හිතෙන්නේ ලක්ෂ 15 හේ සමහරවිට ඊට වැඩිය කට් එකක් ඇති. නැත්නම් මම හිතන්නෑ අතගහයි කියල මචං. ලක්ෂ 5ක් 10ක් නතින් ඕව කරන උන්ට.
     
    • Like
    Reactions: 001flyD

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    Machan, 30% - 40% dakwa normally construction company ekakata profit thiyanawa. honda morek ehema ahu unoth ita wada hodata datha galawanawa.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ගහනව කියන එකේ අදහස මොකක්ද බං? ඌ ගන්න ප්‍රොෆිට් එකද?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මට නම් හිතෙන්නේ ලක්ෂ 15 හේ සමහරවිට ඊට වැඩිය කට් එකක් ඇති. නැත්නම් මම හිතන්නෑ අතගහයි කියල මචං. ලක්ෂ 5ක් 10ක් නතින් ඕව කරන උන්ට.
    ලක්ෂ 35 හදන ගෙදරකින් කොන්තරක් කාරයට ලක්ෂ 4.5 - 5 වගේ තියනවා,ඉට වඩා හොයන පඩත්තල උන් ඉන්නවා,එ කොහොමද කියල කියන්නෙ ඔනේ නැ නේ,හැබැයි මහා පරිමාණයෙන් කරන උන් හරියට කරලා උනත් ලොකු ලාභයක් තියාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: windows_ubuntu

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ලක්ෂ 35 හදන ගෙදරකින් කොන්තරක් කාරයට ලක්ෂ 4.5 - 5 වගේ තියනවා,ඉට වඩා හොයන පඩත්තල උන් ඉන්නවා,එ කොහොමද කියල කියන්නෙ ඔනේ නැ නේ,හැබැයි මහා පරිමාණයෙන් කරන උන් හරියට කරලා උනත් ලොකු ලාභයක් තියාගන්න පුලුවන්.
    14% වගේ මාජින් එකකට කරනව කියල හිතන්න ආමාරුයි මචං. උන් අඩුම 30%ක් වත් තියාගන්නව.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    14% වගේ මාජින් එකකට කරනව කියල හිතන්න ආමාරුයි මචං. උන් අඩුම 30%ක් වත් තියාගන්නව.
    හි එහෙම තියාගන කරන්න අමාරුයි මචං,ඔය බඩු වලට හම්බවෙන කොමිශන් වලින් තව ගානක් සෙට් වෙනවා,මම මේ කිව්වෙ පොඩි කොන්ත්‍රක් කාරයෝ ගැන හරි..ඉතින් ඔයිට වඩා ඔය මිනිස්සු කොහොමත් තියාගන්නවා බඩු ටිකක් එහෙන් මෙහෙන් අඩු කරල.හරියට කරනවා නම් 35 එකකින් 5 වගේ තමයි.
     
    • Like
    Reactions: virginboy27

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    Construction company ekakin geyak hadaa ganna eka paadui da? Bas la hoyala contract eka deela apima badu genath daala katta kanavata wada?

    Ethakota apartment walata minissu yanna baya nahane? Ewath hadannee company walin ne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    ඊ්යා බන්. ගොවිපලක Barn එකක් වගේ. ඕකම ලී වලින් ගැහුව නම් අවුලක් නෑ. ගෙදර ප්ලෑන් එක ඇඳල තියෙන්නෙ ගොපල්ලෙක්ද කොහෙද. 🐄🐄🐄🐄🐄🐐🐐🐐🐐🐤🐤🐤🐤🐤🐔🐔🐔
     
    • Haha
    Reactions: DevilRox

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    මේකයි සීන් එක මේක 2019දි මිළ. ඒක අදාල නෑ මගේ ප්‍රශ්නෙට.

    හිතපන් මේ ගෙට මුන් ලක්ෂ 35ක් කියනව හදල දෙන්න.

    උබල හිතන්නේ මුන් ගෙ නෙට් ප්‍රොෆිට් එක කීයක් වගේ ඇතිද මේ එක ගේකින්?

    ලක්ෂ 15?

    මෙයාල මේ ගාන කියන්නේ ගේ සම්පුර්ණයෙන් ෆිනිෂ් කරන්න නෙමේ නේද. මෙයාලගේ ලයිව් එකක එහෙම කතාවක් කිව්වා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය ගේ තනි තට්ටුවෙ ගෙයක් නම් ලාබෙ ලක්ශ 15 එහා
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ගෙවල් හදල අත්දැකීම් තියෙන අය අඩුයි ඒත් එක විකුණන ගානෙන් තියෙන ලාභෙ ගනන් කරන උන් ගොඩයි.රටටම වෙලා තියෙන්නෙ ඔකම තමයි .අනුන්ගේ ලාභෙ ගැන හූල්ල හූල්ල ඉන්න එක තමයි ගොඩක් උන් කරන්නෙ
     
    • Like
    Reactions: porapol