kiyapanko kathawak dekak ketiyen :O
අඩෝ එක මාරයි යකෝ
මම සෙට් උනේ ඔය ලොකු ගාමන්ට් (මාස්, බ්රැන්ඩික්ස් , හෙල) වගේ උන්ට යාන් සහ ඇසසරිස් දෙන ගාමන්ට් එකකට.
පෙරිය සයිස් එකක් මචං. ඒක යායට ෆැක්ටරි එක. ඔෆිස් එකත් ටිකක් ලොකුයි. මන් ඔෆිස් වැටුනේ මාත් එක්ක ඉන්ටවු එකට කෙල්ලෝ දෙන්නෙක් හිටියා. ඉන්ටවු එකෙන් පසස්සේ ඉන්ඩක්ෂන් එකක් එහෙම තිබ්බා සතියක් වගේ.ඒක නිසා උන් ෆිට් උනා
මන් ඔෆිස් අරුන් සුපවයිසර්ලා විදියට සෙට් උනේ.
අඩෝ එකේ කොල්ලෝ කෙල්ලෝ බුරුතු පිටින් යකෝ. උන් එකේම හොස්ටල් වල ඉන්නේ. හිතා ගන්න බැරි අමුතුම ලොකයක් යකෝ. මෙහේදි දකින උට්*යන්ගේ නලලෙනේ බන් තියෙන්න. උඹ දවසකට නිකන් ඇවිදලා බලපන් ෆැක්ටරියක. අම්මෝ ඔෆිස් ස්ටාෆ් කිව්වම උන් ඇතිල්ලෙන ඇඹරෙන ඇඹරිල්ල. පිස්සු හැදෙනවා යකෝ
සෙක්ෂන් හෙඩාලා, මැනේජර්ලා නිකන් අන්තපුර තියාන ඉන්නවා වගේ යකු
කසියද අරක්කුද ලෙස්බිද ගේද නෝමල් මෙතඩ්ද අනේ අම්මෝ
ඒ කෙල්ලන්ගෙත් ඉන්නවා බන් මාස්ටර් වෙන සිගරට් එකක් ගහගෙන එහෙම ඉන්න , අඩිය ගහන උන් වගේම ස්ලේව් වෙන අරුන්ට අල්ලලා උන්ගෙන් ආතල් එක ගන්න උනුත්. නොමල් කපල් වගේම සමරිසි කපලුත් ඕනේ තරම්.
ඒක වෙනම ලෝකයක් යකෝත මන් උඹලට කියනවා කාගෙන්වත් අහන්න එපා. පුළුවන් නම් ආතල් එකට මාසයක් වැඩ කරලා බලපන්. උඹට උඹව කන්ට්රොල් නැත්නම් යන්න එපා. අනිවා ශුක්රාණුවක් හිර වෙලා කෙලෝ ගන්නවා. එහෙම නැතිව අන්ඩ කන්ට්රෝල් නම් පලයන්. මාර අත්දැකීමක්
අවසානේ කියන්න ඕනේ ඔය අතරේ තමන් ආව අරමුණ සිහියේ තියාගෙන චරිතෙත් පරිස්සම් කරගෙන අසරණ පවුලත් නඩත්තු කරන , ඉගෙනත් ගන්න සෑහෙන්න හොඳ කෙල්ලොත් ඉන්නවා මචං. ඒක නිසා හැම එකීවම ගාමන්ට් ලේබල් එකෙන් මනින්න එපා. ජය