මේ වගේ ජොබ්

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    70ABAAD0-8A37-4496-B4AE-EBDBB1166FB6.png

    මචං මේ වගේ ජොබ් ගැන මොකද කියන්නෙ.. වැඩ කරපු අය ඉන්නව නම් පොඩ්ඩක් විස්තරයක් දානවද? නැවතිලා ඉන්න ඕනෙද? පඩි හොදයිද? .. වැඩ කොහොමද වගේ දේවල්.. ස්තූතියි යාලුවනේ.... :love:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Katu thamai ithin. Ad eke wachana tharam lassana na

    අනිවා
    මාත් පොඩි කාලයක් වැඩ කරලා තියෙනවා යාන් ෆැක්ටරියක
    ඒකෙනම් ඔෆිස් වල. එත් ෆැක්ට්‍රි එකේ කොල්ලෝ කෙල්ලෝ ජීවත් වෙන්නේ වෙනම ලෝකෙක. පිස්සු හැදෙනවා එකේ කතා ඇහුවම
     
    • Wow
    Reactions: NRTG and Sea1men

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83

    kiyapanko kathawak dekak ketiyen :O
     
    • Like
    Reactions: Sea1men

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    අනිවා
    මාත් පොඩි කාලයක් වැඩ කරලා තියෙනවා යාන් ෆැක්ටරියක
    ඒකෙනම් ඔෆිස් වල. එත් ෆැක්ට්‍රි එකේ කොල්ලෝ කෙල්ලෝ ජීවත් වෙන්නේ වෙනම ලෝකෙක. පිස්සු හැදෙනවා එකේ කතා ඇහුවම
    මාර ෆැන්ටසි ලෝකවල ඉන්නේ බන් පවු.
     
    • Sad
    • Wow
    Reactions: NRTG and Sea1men

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    ඔය ගාණ වගේ සෙට් වෙනව් බන්..
    මෑන්පවර් නෙ දාන්නෙ ඕවට. දවසට 1300+ හම්බවෙනවා
     
    • Love
    • Like
    Reactions: NRTG and Sea1men

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    kiyapanko kathawak dekak ketiyen :O

    අඩෝ එක මාරයි යකෝ
    මම සෙට් උනේ ඔය ලොකු ගාමන්ට් (මාස්, බ්‍රැන්ඩික්ස් , හෙල) වගේ උන්ට යාන් සහ ඇසසරිස් දෙන ගාමන්ට් එකකට.
    පෙරිය සයිස් එකක් මචං. ඒක යායට ෆැක්ටරි එක. ඔෆිස් එකත් ටිකක් ලොකුයි. මන් ඔෆිස් වැටුනේ මාත් එක්ක ඉන්ටවු එකට කෙල්ලෝ දෙන්නෙක් හිටියා. ඉන්ටවු එකෙන් පසස්සේ ඉන්ඩක්ෂන් එකක් එහෙම තිබ්බා සතියක් වගේ.ඒක නිසා උන් ෆිට් උනා

    මන් ඔෆිස් අරුන් සුපවයිසර්ලා විදියට සෙට් උනේ.

    අඩෝ එකේ කොල්ලෝ කෙල්ලෝ බුරුතු පිටින් යකෝ. උන් එකේම හොස්ටල් වල ඉන්නේ. හිතා ගන්න බැරි අමුතුම ලොකයක් යකෝ. මෙහේදි දකින උට්*යන්ගේ නලලෙනේ බන් තියෙන්න. උඹ දවසකට නිකන් ඇවිදලා බලපන් ෆැක්ටරියක. අම්මෝ ඔෆිස් ස්ටාෆ් කිව්වම උන් ඇතිල්ලෙන ඇඹරෙන ඇඹරිල්ල. පිස්සු හැදෙනවා යකෝ

    සෙක්ෂන් හෙඩාලා, මැනේජර්ලා නිකන් අන්තපුර තියාන ඉන්නවා වගේ යකු
    කසියද අරක්කුද ලෙස්බිද ගේද නෝමල් මෙතඩ්ද අනේ අම්මෝ

    ඒ කෙල්ලන්ගෙත් ඉන්නවා බන් මාස්ටර් වෙන සිගරට් එකක් ගහගෙන එහෙම ඉන්න , අඩිය ගහන උන් වගේම ස්ලේව් වෙන අරුන්ට අල්ලලා උන්ගෙන් ආතල් එක ගන්න උනුත්. නොමල් කපල් වගේම සමරිසි කපලුත් ඕනේ තරම්.

    ඒක වෙනම ලෝකයක් යකෝත මන් උඹලට කියනවා කාගෙන්වත් අහන්න එපා. පුළුවන් නම් ආතල් එකට මාසයක් වැඩ කරලා බලපන්. උඹට උඹව කන්ට්‍රොල් නැත්නම් යන්න එපා. අනිවා ශුක්‍රාණුවක් හිර වෙලා කෙලෝ ගන්නවා. එහෙම නැතිව අන්ඩ කන්ට්‍රෝල් නම් පලයන්. මාර අත්දැකීමක්

    අවසානේ කියන්න ඕනේ ඔය අතරේ තමන් ආව අරමුණ සිහියේ තියාගෙන චරිතෙත් පරිස්සම් කරගෙන අසරණ පවුලත් නඩත්තු කරන , ඉගෙනත් ගන්න සෑහෙන්න හොඳ කෙල්ලොත් ඉන්නවා මචං. ඒක නිසා හැම එකීවම ගාමන්ට් ලේබල් එකෙන් මනින්න එපා. ජය
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Sochcham padi walata companiwalata tie dagena wadakarana untai upadi aran rajaye rakiyawakata 30,000 ta yana untai mewa penne nadda manda.
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    අඩෝ එක මාරයි යකෝ
    මම සෙට් උනේ ඔය ලොකු ගාමන්ට් (මාස්, බ්‍රැන්ඩික්ස් , හෙල) වගේ උන්ට යාන් සහ ඇසසරිස් දෙන ගාමන්ට් එකකට.
    පෙරිය සයිස් එකක් මචං. ඒක යායට ෆැක්ටරි එක. ඔෆිස් එකත් ටිකක් ලොකුයි. මන් ඔෆිස් වැටුනේ මාත් එක්ක ඉන්ටවු එකට කෙල්ලෝ දෙන්නෙක් හිටියා. ඉන්ටවු එකෙන් පසස්සේ ඉන්ඩක්ෂන් එකක් එහෙම තිබ්බා සතියක් වගේ.ඒක නිසා උන් ෆිට් උනා

    මන් ඔෆිස් අරුන් සුපවයිසර්ලා විදියට සෙට් උනේ.

    අඩෝ එකේ කොල්ලෝ කෙල්ලෝ බුරුතු පිටින් යකෝ. උන් එකේම හොස්ටල් වල ඉන්නේ. හිතා ගන්න බැරි අමුතුම ලොකයක් යකෝ. මෙහේදි දකින උට්*යන්ගේ නලලෙනේ බන් තියෙන්න. උඹ දවසකට නිකන් ඇවිදලා බලපන් ෆැක්ටරියක. අම්මෝ ඔෆිස් ස්ටාෆ් කිව්වම උන් ඇතිල්ලෙන ඇඹරෙන ඇඹරිල්ල. පිස්සු හැදෙනවා යකෝ

    සෙක්ෂන් හෙඩාලා, මැනේජර්ලා නිකන් අන්තපුර තියාන ඉන්නවා වගේ යකු
    කසියද අරක්කුද ලෙස්බිද ගේද නෝමල් මෙතඩ්ද අනේ අම්මෝ

    ඒ කෙල්ලන්ගෙත් ඉන්නවා බන් මාස්ටර් වෙන සිගරට් එකක් ගහගෙන එහෙම ඉන්න , අඩිය ගහන උන් වගේම ස්ලේව් වෙන අරුන්ට අල්ලලා උන්ගෙන් ආතල් එක ගන්න උනුත්. නොමල් කපල් වගේම සමරිසි කපලුත් ඕනේ තරම්.

    ඒක වෙනම ලෝකයක් යකෝත මන් උඹලට කියනවා කාගෙන්වත් අහන්න එපා. පුළුවන් නම් ආතල් එකට මාසයක් වැඩ කරලා බලපන්. උඹට උඹව කන්ට්‍රොල් නැත්නම් යන්න එපා. අනිවා ශුක්‍රාණුවක් හිර වෙලා කෙලෝ ගන්නවා. එහෙම නැතිව අන්ඩ කන්ට්‍රෝල් නම් පලයන්. මාර අත්දැකීමක්

    අවසානේ කියන්න ඕනේ ඔය අතරේ තමන් ආව අරමුණ සිහියේ තියාගෙන චරිතෙත් පරිස්සම් කරගෙන අසරණ පවුලත් නඩත්තු කරන , ඉගෙනත් ගන්න සෑහෙන්න හොඳ කෙල්ලොත් ඉන්නවා මචං. ඒක නිසා හැම එකීවම ගාමන්ට් ලේබල් එකෙන් මනින්න එපා. ජය

    Nikan wada karanawa yako padi nathuwa :p
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Nikan wada karanawa yako padi nathuwa :p

    හික්ස්
    එහෙම බෑ මස්සිනා
    එහෙම ගියොත් උඹ නවතින තැන උඹටවත් හිතා ගන්න බෑ

    සබ්ජෙක්ට් එකට ගියොත් STD තමා නවතින්න වෙන්නෙ
    ගොඩාක් උන් කෙලෝ ගන්නේ (ගම් වල කෙල්ලෝ) STD ගැන නොදන්න කම
     
    • Wow
    Reactions: lankaq