මේ වගේ තව පිල්ං මොනාද තියෙන්නෙ :D

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මේ වගේ තව පිල්ං මොනාද තියෙන්නෙ :D

සිඞ්හලයෝඕඕඕඕඕඕඕඕඕඕ....
.
.
.
.
.
.
book thief වගේ ෆිල්ම්ං සහ හොඳට ලේ පෙරෙන්න කෑලි කැපෙන්න මරාගන්න ෆිල්ම්ං මොනාද තියෙන්නෙ :)
නම් වශයෙන් :D :D
 

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    :no: :no: :no:
    බලන්නං :yes: :yes:
    කොයි ජාතියෙ එකක්ද :D
    මරාගන්න එකක්ද බුක් තීෆ් ජාතියෙ එකක්ද :)

    Alan Turing ගේ ජීවිත කතාවෙන් හදල තියෙන්නේ බන්.2nd world war එකට සම්බන්ද.මේකේ නුලකුත් ගියා. බුක් තීෆ් එකට වඩා පට්ට මචන් :yes::yes::yes:
    අපේ ෂර්ලොක් අයියා act කරන්නේ

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    මෝචරිය වැඩට පලයන් පාර්ට් ටයිම් මල්ශාලාවක් වැඩ කරපන්. උඩ පොත්ත ඉතුරුව් වෙන්න බඩ බොකු කාපන් කිසි අවුලක් නෑ.