මේ වගේ තැනකට සිංහල අකුරු දාගන්න බැරිද?

AnuradhaRa

Well-known member
  • Range("C2").Value ="Right"

    Right කියන තැනට සිංහල වචනයක් දාන්න බැරිද?



    හරි කරගත්ත - P13 cell එකට අවශ්‍ය සිංහල වච‌නෙ දාල ඒක K3 වලට ගත්ත :cool:

    Sub auto_fill()

    If Range("G3").Value >= 15 Then
    Range("K3").Value = Range("P13").Value
    End If

    End Sub

    :P
    ------ Post added on Oct 1, 2022 at 6:14 PM
     
    Last edited:
    • Like
    • Dislike
    Reactions: tharakaf and kinkon