මේ වගේ තැනක ඉන්න තියනවනම්.......

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    i think we both share a common ancestor :dull:

    :P:P:love:

    tenor.gif
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    සිරාවට මේ සංකීර්ණ ලෝකෙන් මිදිලා වනගත වෙන්න හිතෙනවා වෙලාවකට.
    ආයේ නිකන් බයයි බයයි වගේ සතෙක් සර්පයෙක්වත් කෙළලා ඇරියොත් කියලා
    :lol::baffled:
     
    • Like
    Reactions: $Gangster$

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඔව් බන්. මේවගෙ නම් නෑ. ඒත් අර උබ කිව්ව වගේ කන්ට්‍රි සයිඩ් එකට වෙන්න පට්ට ලස්සන ගම් තියනව. ලේක් එකක් එක්ක, කැලෑවක් එක්ක තියන තැන් එහෙම තියනව. නිකමට මේක බලපන්කො. (St. Arnaud) :yes::yes:

    https://www.google.com/maps/place/S...0ef868479d1e0!8m2!3d-41.8030981!4d172.8457445

    මෙතනනම් ස්වභාවිකත්වයට වඩ පොඩි කාර්මික ගතියක් තියෙනවා වට පිටාව ලස්සන වුනාට මීට වඩ ලස්සන තැන් තියෙනවා.අමුතු ෆීලින් එකක් එන තැන් තියෙනවා. මේ ටික කොහොමද

    https://www.instantstreetview.com/@50.2436,-3.854948,259.4h,-6.8p,1z


    https://www.instantstreetview.com/@52.0041,-1.859974,261.78h,-8.16p,1z


    https://www.instantstreetview.com/@52.259748,-2.226911,196.27h,-1.57p,0.14z


    https://www.instantstreetview.com/@51.938876,-1.741562,137.97h,-3.62p,1z

    https://www.instantstreetview.com/@51.789633,-1.548478,18.74h,-6.2p,1z
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් ආසයි සූට් බූට් ඇදන් ඔපිස් යන ජීවිතේකට වඩා සරල නිදහස් ජීවිතේකට සල්ලි නැතුව හරි
     
    • Like
    Reactions: $Gangster$

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙතනනම් ස්වභාවිකත්වයට වඩ පොඩි කාර්මික ගතියක් තියෙනවා වට පිටාව ලස්සන වුනාට මීට වඩ ලස්සන තැන් තියෙනවා.අමුතු ෆීලින් එකක් එන තැන් තියෙනවා. මේ ටික කොහොමද

    https://www.instantstreetview.com/@50.2436,-3.854948,259.4h,-6.8p,1z


    https://www.instantstreetview.com/@52.0041,-1.859974,261.78h,-8.16p,1z


    https://www.instantstreetview.com/@52.259748,-2.226911,196.27h,-1.57p,0.14z


    https://www.instantstreetview.com/@51.938876,-1.741562,137.97h,-3.62p,1z

    https://www.instantstreetview.com/@51.789633,-1.548478,18.74h,-6.2p,1z

    3,5 ලින්ක් එකේ තියෙන හරිය පට.

    ඉනිඩ් බ්ලයිටන්ගෙ කතා කියවද්දි ඔහොම පැති තමා හිතේ මැවුනෙ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හැමෝම නොකිව්වට මේක තමා - the goal to be achieved in life, before die.
     
    • Like
    Reactions: $Gangster$

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මචන් මන් ඉන්නෙ එහෙම ඉඩමක. මල්ල්ලි කියන පොන්ස් එකේ ඔප්පු ගන්න මැරෙන්න හඩ්ජන එක ඇන්ඩ් කාර් එකක් එහෙම එන්න බැරි පාරක් තියෙන එක තමයි ප්‍රශ්න.ඇනික ලමඉ දාන්න හොද ස්කුල් නෑ.ලග තියෙන ගූකෝලෙ ඉන්නෙ නල්ලමලෙ වෙස ඹඩු. අදර් වයිස් ලමඉ පන්ති ගිහින් එඩ්ඩි මහ රෑ වෙනවා..ඉස්කොලෙ ස්පොට් එකක් උනට් කරන්න වෙන්නෙ නෑ ලමයින්ට.ගමේ ඉන්නෙ කුහක උන්.ඔය ප්‍රශ්න නත්නම් එලස් ඉඩමක් තියෙනවා පස්සෙ පොටෝ දන්නම්කො

    Uba neda seetalahadu?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචං...නියම ත්‍රෙඩ් එකක්...මේක දැකලා තව එකෙක් දෙන්නෙක් හරි මේ සිස්ටම් එකෙන් පිටට පනින්න උත්සාහා කරයි...
    ඇත්තටම මෙතන ගොඩක් දෙනෙකුගේ ජීවිත වල හීන තියෙනවා මචන්...නමුත් ඇත්තටම ඒ හීන අපේම හීනද, එහෙම නැත්තම් සමාජය විසින් අපට පටවපු හීනද කියන එක තෝරලා වෙන් කරගන්න පුළුවන් මනුස්සයා නිදහස අතින් උඹ, මට වඩා අඩියක් ඉස්සරහින් ඉන්නේ.

    හැබැයි මම උඹට එකක් කියන්නම්, මේ පොටෝස්....මෙව්වත් එක්තරා මාකට් එකක් මචන්.

    අපි සෝෂල් මීඩියා වලින් දැකලා තියෙනවා නේද රිලේෂන්ෂිප් ගෝල්ස් ( Relationship goals ) කියන category එකේ පොස්ට්, පොටෝස් වගේ එව්වා...
    අද කාලේ ගොඩක් තරුණ කපල් ඔය රිලේෂන්ෂිප් ගෝල්ස් කියන මාකට් එකේ අතරමන් වෙලා ඉන්නේ....

    මේ පොටෝස් වුනත් අන්න ඒ ගොඩට වැටෙන්නේ.....සිස්ට්ම් එකේ ඇතුලේ හැල්මේ දුවන උන්ට පොඩි ආතල් එකක් දෙනවා මේ වගේ පොටෝස් වලින්...

    මමත් ජීවිතේ දෙයක් තේරුම් ගන්න ඕනේ කියල හිතපු එකෙක්, ඒ නිසා මමත් කරපු ජොබ් සේරගෙන්ම අයින් වෙලා ලොකු රිසක් එකක් අරගෙන ඈත දුෂ්කරම ගම්මාන වල ඇවිදපු කොල්ලෙක්.ඒ වගේම මාස ගණන් එව්වයේ ජීවත් වෙලා තියෙනවා.....
    හැබැයි මම තේරුම් ගත්තු දෙයක් තමයි, අභ්‍යන්තර සාමය, නිදහස, සැනසීම කියන එක තියෙන්නේ ඔය කියන ඈත දුෂ්කර ලස්සනම පරිසරයක තියෙන පුංචි ගෙදරක ම නෙමේ.....
    අන්න ඒක තියෙන්නේ ඇත්තටම අපේ හිත ඇතුලේ....හැබැයි ඒක අපි එලියට ගන්න ඕනේ...
    එහෙම අපේ හිතේ තියෙන සැබෑම නිදහස එලියට ගන්නේ කොහොමද කියන එක මමත් හොයනවා.....

    ඒත් අපි ජීවත් වෙන මේ සංකීර්ණ , ජරාජීර්ණ සමාජ ක්‍රමය ඇතුලේ මිනිස්සු හැමදේකම ලාභ පාඩු හොයද්දි, සල්ලි වලින් හැමදේම කරන්න උත්සහ කරද්දී,
    ඒ නිසාම සංකීර්ණ වුනු, සමාජයක් ඇතුලේ කිසිම ලස්සනක් නැති පරිසරයක් ඇතුලේ අපිට ඒ සිතුවිලි අවදි කරගන්න පුලුවන්ද කියන ගැටලුව තියෙනවා බන්...
    අන්න ඒ නිසා මම හිතනවා උත්තේජනයක් හැටියට ලස්සන ස්වාභාවධර්මයත් එක්ක බැඳුනු මේ වගේ පරිසරයක් ජීවත් වෙන්න පුළුවන් නම් අපිට මැරෙන්න දවසක් හරි ඉක්මනින් අපේ නිදහස හොයා ගන්න පුළුවන් වෙයි කියල....
    ජය වේවා මචන්.....මෙහෙම සිතුවිල්ලක් හිතට එන එකම වටිනවා බන්....


    :love::love::love:
     
    • Like
    Reactions: $Gangster$

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපි හැමොටම මේ සිස්ටම් එක එපා වෙලා තියෙන්නේ, හැමොටම ඔනේ නිදහසක්, එත් එක හොගන්න අපි හිතන තරම් ලේසි නැ. එ තරමට මෙ ක්‍රමය ඇතුලේ අපි හිරවෙලා ඉන්නේ.
    Good post bro.....
     
    • Like
    Reactions: $Gangster$