මේ වගේ තැන්වල

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මංතීරු තියෙන ලොකු පාරවල් නෙමේ මම කියන්නෙ සාමාන්‍ය පාරවල් ගැන

    T junction එකක්

    එක්කෙනෙක් අතුරු පාරෙ ඉඳල දකුණට හරවන්ඩ යන්නෙ, තව කෙනෙක් අතුරු පාරට හරවනව

    දෙන්න මූණට මූණ එනව, මේ වගේ තැන්වල ත්‍රීවීල් කාරයො පොඩ්ඩක් ස්ලෝ කරන්නෙ නෑ එක පාර හරවනව අතුරු පාරට

    Capture.JPG

    ගොඩක් අනතුරු වෙන අවස්ථාවක් මේක

    (අතුරු පාරක් කිව්වට පාරවල් තුනම එක පළල කියල හිතපල්ල)
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Capture1.JPG
    ප්‍රායෝගිකව දෙන්න මේ හරියෙදි වගේනෙ ක්‍රොස් වෙන්නෙ
    දෙන්නම ස්ලෝ කරල දාන තරමට හොදයි
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    View attachment 77485
    ප්‍රායෝගිකව දෙන්න මේ හරියෙදි වගේනෙ ක්‍රොස් වෙන්නෙ
    දෙන්නම ස්ලෝ කරල දාන තරමට හොදයි

    මේ වගේ තැන් වලදි, අතුරු පාරෙ අය ප්‍රධාන පාරෙ අයට ප්‍රමුඛතාව දෙන්න ඕන...
    බොහෝවිට ඉඩදෙන රේඛාවක් තියෙනවා අතුරු පාරෙ.. වාහනේ කෙලවර ඒ සීමාවෙ තියාගන්න ඕන. ගොඩක් අය රෝදය තමයි ඉරට ගන්නෙ.. තමාට අදාල මංතීරුවට ගන්න පුළුවන් වෙනතෙක් සිට අනිත් වාහනවල ධාවනයට කරදර නොවන විදියට රථය අහුරුවන්න ඕන...
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    මේ වගේ තැන් වලදි, අතුරු පාරෙ අය ප්‍රධාන පාරෙ අයට ප්‍රමුඛතාව දෙන්න ඕන...
    බොහෝවිට ඉඩදෙන රේඛාවක් තියෙනවා අතුරු පාරෙ.. වාහනේ කෙලවර ඒ සීමාවෙ තියාගන්න ඕන. ගොඩක් අය රෝදය තමයි ඉරට ගන්නෙ.. තමාට අදාල මංතීරුවට ගන්න පුළුවන් වෙනතෙක් සිට අනිත් වාහනවල ධාවනයට කරදර නොවන විදියට රථය අහුරුවන්න ඕන...

    මං තීරු මඟුලක් නෑ බං, ගමේ ගොඩේ සාමාන්‍ය පාරවල් ගැන මම කියන්නෙ

    අතුරු පාරෙන් දාන වාහන හරි බයෙන් ඉර ගාවටවත් එන්නෙ. එක පාර බයික් එකක් හරි ත්‍රීවීල් එකක් හරි මූණටම දායි කියල
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    1) අතුරු පාරේ කෙනා ප්‍රධාන පාරෙන් එන කෙනාට ප්‍රමුක තාව දෙන්න ඕන
    2) එහෙම අතුරු පාර ප්‍රධාන පාර කියල බැරි නම් දකුණෙන එන කෙනාට ප්‍රමුක තාව දෙන්න ඕන

    එත් එහා පැත්තෙන් පිස්සෙක් :no::no::no: එනවා නම් උට ප්‍රමුක තාව දීම තමන්ට වාසි දායකය.....
    මොකද හැප්පුනාම එකේ කරදරය අපිටම නේ... මොකද කියන්නේ :lol::lol::lol:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    "එත් එහා පැත්තෙන් පිස්සෙක් එනවා නම් උට ප්‍රමුක තාව දීම තමන්ට වැසි දායකය....."

    :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    1) අතුරු පාරේ කෙනා ප්‍රධාන පාරෙන් එන කෙනාට ප්‍රමුක තාව දෙන්න ඕන
    2) එහෙම අතුරු පාර ප්‍රධාන පාර කියල බැරි නම් දකුණෙන එන කෙනාට ප්‍රමුක තාව දෙන්න ඕන

    එත් එහා පැත්තෙන් පිස්සෙක් :no::no::no: එනවා නම් උට ප්‍රමුක තාව දීම තමන්ට වාසි දායකය.....
    මොකද හැප්පුනාම එකේ කරදරය අපිටම නේ... මොකද කියන්නේ :lol::lol::lol:
    meka thama hirima maarga niithia:lol::lol:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    එත් එහා පැත්තෙන් පිස්සෙක් :no::no::no: එනවා නම් උට ප්‍රමුක තාව දීම තමන්ට වාසි දායකය.....
    මොකද හැප්පුනාම එකේ කරදරය අපිටම නේ... මොකද කියන්නේ :lol::lol::lol:

    :lol::nerd:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    උඹල කියන කතාව හරි
    ඒත් මම මේ කියන්ඩ හදන දේ තාම කාටවත් තේරුණේ නෑ වගේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මං තීරු මඟුලක් නෑ බං, ගමේ ගොඩේ සාමාන්‍ය පාරවල් ගැන මම කියන්නෙ

    අතුරු පාරෙන් දාන වාහන හරි බයෙන් ඉර ගාවටවත් එන්නෙ. එක පාර බයික් එකක් හරි ත්‍රීවීල් එකක් හරි මූණටම දායි කියල

    මංතීරු...? :confused::confused::confused: මංතීරු නෙවෙයි මම කියන්නෙ..

    ඉර ගාවට එන්න බය වෙන්නෙ මොකටද...? ඒක දාල තියෙන්නෙ එහෙම අනතුරු වෙන විදියට නෙවෙයි ඉර ලඟ නතර කරල ආරක්ෂාකාරීව දෙපැත්ත බලන්න පුළුවන්.. එහෙම බැරිනම් අදාල ආයතන දැනුවත් කරන්න... කණ්ණාඩි සෙට් කරනව එහෙම තැන්වල...

    එහෙමත් අවුල්නම් ඔය ඉඩම විකුණලාදාල අපේ පැත්තට වරෙන්...
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ප්‍රධාන පාරෙන් එන කෙනා පිස්සෙක් වගේ වේගෙන හැරෙව්වොත් කෙලින්ම මූනට එනවනෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ප්‍රධාන පාරෙන් එන කෙනා පිස්සෙක් වගේ වේගෙන හැරෙව්වොත් කෙලින්ම මූනට එනවනෙ

    වාහනේ ගෙදරින් එලියට ගන්න කලින් ස්ටියරින් එක අල්ලලා තුන් පාරක් වැඳලා අදහන ආගම සිහිකරලා එළියට දාන්න...
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    වාහනේ ගෙදරින් එලියට ගන්න කලින් ස්ටියරින් එක අල්ලලා තුන් පාරක් වැඳලා අදහන ආගම සිහිකරලා එළියට දාන්න...

    විහිලු නෙමේ බං, උඹලගෙ අදහස් මොනාද කියල බැලුවෙ මේ ගැන

    අතුරු පාරෙන් එන කෙනා කොච්චර ස්ලෝ කරල ඉර ගාවට ආවත්, ප්‍රධාන පාරෙන් එන එකා වේගෙන් හැරෙව්වොත් වදිනව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    විහිලු නෙමේ බං, උඹලගෙ අදහස් මොනාද කියල බැලුවෙ මේ ගැන

    අතුරු පාරෙන් එන කෙනා කොච්චර ස්ලෝ කරල ඉර ගාවට ආවත්, ප්‍රධාන පාරෙන් එන එකා වේගෙන් හැරෙව්වොත් වදිනව

    ඕවට මොන අදහස්ද බන්. ඔහොම තැනකදි වාහනේ හසුරුවන නිවැරදි විදිය කිව්වා. පාරෙදි වාහන හැසිරීම අනුව අනතුරක් නොවී ධාවනය කරන එක කොහොමද කියල දෙන්නෙ. වාහනවල හැසිරීම අනුව බ්‍රේක් කරන්න, වේගය වැඩිකරන්න, සිග්නල් දෙන්න, ගියර් මාරු කරන්න රියදුරු බලපත්‍රයක් තියන කෙනෙක් දැනගන්න ඕන. තමන්ට අවශ්‍ය විදියට රථය පාලනය කරගන්න පුහුණුවක් තියෙන්න ඕන. ඒ ඒ තැන්වල සිදුවීම් එක්ක මොලේ කල්පනා කරලා මාර්ගනීති වලට හා පොලිස් උපදෙස් අනුව හැසිරෙන්න ඕන. අනපේක්ෂිත හදිසි අනතුරක් වුනොත් කරන්න දෙයක් නෑ ඉතිං.

    ඇත්තටම මේ පෝස්ට් එක දාල තියෙන්නෙ ගැටළුවට විසඳුමක් හොයනවට වඩා ගැටළුවක් මාර්ගෙන් පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්න කියලයි මම හිතන්නෙ...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹල කියන කතාව හරි
    ඒත් මම මේ කියන්ඩ හදන දේ තාම කාටවත් තේරුණේ නෑ වගේ

    • උබ එන්නේ පොඩි කාර් එකක නම් ත්‍රී ව්හීල් කාරයා, බයිසිකල් කාරයා පිස්සෙක් වගේ දාය.
    • උබ එන්නේ මොටෝරෝ , පැජරෝ බෙන්ස් වගේ එකක් නම් , පාට කළු වගේ නම් උබට ඉඩ දෙය
    • උබ එන්නේ සාමාන්‍ය වෑන් එකක නම් පොඩ්ඩක් බලල උබ දාය පිස්සේ වගේ
    • උබ එන්නේ ටිපර් එකක් වගේ නම් උ ගොඩක් වේලට පැත්ත කට වෙලා ඉදල උබ ගියහම දාය
    • උබ පොඩි කාර් එකක උබත් පිස්සෙක් වගේ එනවා උ කලින් දැක්කොත් එත් පොඩ්ඩක් ඉවසල ඉදිය්

    මම මේක කියන්නේ අත්දැකීමෙන්.. ඔය ගොඩක් පිස්සෝ වගේ අව්වෝ කොලබ තදාසන්න පති වල එව්වෝ දාන්නේ අනිත් පැත්තේ එකා පරිස්සමට එනව වගේ නම්.. ඇස් කොනෙන් බලලා...

    එත් අපි කොහොමද උන් කොහොම එනවද කියල දන්නේ... ඒ නිසා අපි පරිස්සමට දාන එක තමා වැදගත්... මොකද වැදුනට පස්සේ පොලිසි / උසාවි / වන්දි / අරව මේවා දගලන්න එපය...

    කරරේ අපිටම තමා... මොකද හරි වැරැද්ද ඔප්පු කරන්න දගලන්න වෙනවා. පොලිසි උසාවි නිවැරදි කරුගේ පැත්ත හැම වෙලාවේම ගන්නවා කියල කියන්න කොහෙත්ම බෑ... dash cam තිබ්බත් සමහර එව්වා ඔප්පු කරන්න අමරුය්.

    . මම ත් ගොඩක් වෙලාවට ඔය වගේ එවුන්ට ඉඩ දෙන්නේ නැහැ. එත් අනතුරක් වෙන්න දෙන්නේ නැති වෙන්න පිස්සන්ට ඉඩ දෙන වෙලාවල් තියනවා....
    traffic එකේ යනකොට ඒවගේ උන් හැබය් පස්සේ දාන්න එන්නේ නෑ, මොකද මම ඉඩ දෙන්නේ නා කියල උන් දන්නා නිසා. එක පාරක් මට්ටු වුනාහම. එත් එහෙම මට්ටු නොවන එව්වොත් ඉන්නවා.....

    ඇත්තටම මේ පෝස්ට් එක දාල තියෙන්නෙ ගැටළුවට විසඳුමක් හොයනවට වඩා ගැටළුවක් මාර්ගෙන් පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්න කියලයි මම හිතන්නෙ...

    ඔව් බන් මුට හරිම උත්තෙරෙත් දුන්නා.. එකට පැහැදිලිකිරීමකුත් දුන්න.... මමත් නවතිවනවා...
     
    Last edited: