මංතීරු තියෙන ලොකු පාරවල් නෙමේ මම කියන්නෙ සාමාන්‍ය පාරවල් ගැන
T junction එකක්
එක්කෙනෙක් අතුරු පාරෙ ඉඳල දකුණට හරවන්ඩ යන්නෙ, තව කෙනෙක් අතුරු පාරට හරවනව
දෙන්න මූණට මූණ එනව, මේ වගේ තැන්වල ත්‍රීවීල් කාරයො පොඩ්ඩක් ස්ලෝ කරන්නෙ නෑ එක පාර හරවනව අතුරු පාරට

ගොඩක් අනතුරු වෙන අවස්ථාවක් මේක
(අතුරු පාරක් කිව්වට පාරවල් තුනම එක පළල කියල හිතපල්ල)

Last edited: