මේ වගේ දෙයක්.උනොත් මොකද කරන්නෙ බන්..

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    සරලව කියනව නම් උබ වෙනස් වෙන්න එපා. යාලුකම් අමතක කරන්න එපා. උබ අහන්න යන්නත් එපා. එච්චරයි.

    Passive aggressive shit කරන්න නම් යන්න එපා කොල්ලෙක්ට කරන්න පුලුවන් පොන්නම වැඩ තමා.

    උදාහරනයක්. මගේ යාලුවෙක් උගෙ එක්තරා උත්සවේකට මට ආරාධනා කරේ නෑ. එදාම මම ඌට මගේ එකකට ආරධනා කරා. ඌ ආව. ලොල්

    මම ඌ එක්ක තරහ නෑ. උ මගේ එක්ක තරහද දන්නෙ නෑ. මට අවුලක් නෑ. මම හම්බු කරා කෑවා බිවා ආතල් එකේ හිටිය. තාම ඌ මගේ යාලුවෙක්. සමහර වෙලාවට මිනිස්සු එක එක දේ කරනව ඒ ගැන වැඩිය හිතන්න එපා උබට කරදරයක් කරල නැත්තන් ගනන් ගන්න එපා.
     

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    kavi that we used to memorised and everything should read
    campus kalkaya

    සරලව කියනව නම් උබ වෙනස් වෙන්න එපා. යාලුකම් අමතක කරන්න එපා. උබ අහන්න යන්නත් එපා. එච්චරයි.

    Passive aggressive shit කරන්න නම් යන්න එපා කොල්ලෙක්ට කරන්න පුලුවන් පොන්නම වැඩ තමා.

    උදාහරනයක්. මගේ යාලුවෙක් උගෙ එක්තරා උත්සවේකට මට ආරාධනා කරේ නෑ. එදාම මම ඌට මගේ එකකට ආරධනා කරා. ඌ ආව. ලොල්

    මම ඌ එක්ක තරහ නෑ. උ මගේ එක්ක තරහද දන්නෙ නෑ. මට අවුලක් නෑ. මම හම්බු කරා කෑවා බිවා ආතල් එකේ හිටිය. තාම ඌ මගේ යාලුවෙක්. සමහර වෙලාවට මිනිස්සු එක එක දේ කරනව ඒ ගැන වැඩිය හිතන්න එපා උබට කරදරයක් කරල නැත්තන් ගනන් ගන්න එපා.
    oka galapenne na dan kale.
    ------ Post added on May 30, 2022 at 9:05 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    හලන උන් හලන්නත් පුලුවන්

    දෙක ලැජ්ජා නහර කපල උන්ට රිදෙන්න දිගටම එන්න කියපන් උබ යන ඒවට එතකොට උන්ට ගිල්ටි
     
    • Like
    Reactions: sakuntha1996

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,483
    113
    සරලව කියනව නම් උබ වෙනස් වෙන්න එපා. යාලුකම් අමතක කරන්න එපා. උබ අහන්න යන්නත් එපා. එච්චරයි.

    Passive aggressive shit කරන්න නම් යන්න එපා කොල්ලෙක්ට කරන්න පුලුවන් පොන්නම වැඩ තමා.

    උදාහරනයක්. මගේ යාලුවෙක් උගෙ එක්තරා උත්සවේකට මට ආරාධනා කරේ නෑ. එදාම මම ඌට මගේ එකකට ආරධනා කරා. ඌ ආව. ලොල්

    මම ඌ එක්ක තරහ නෑ. උ මගේ එක්ක තරහද දන්නෙ නෑ. මට අවුලක් නෑ. මම හම්බු කරා කෑවා බිවා ආතල් එකේ හිටිය. තාම ඌ මගේ යාලුවෙක්. සමහර වෙලාවට මිනිස්සු එක එක දේ කරනව ඒ ගැන වැඩිය හිතන්න එපා උබට කරදරයක් කරල නැත්තන් ගනන් ගන්න එපා.
    True.....Maybe they have their own reasons. සමහරවිට ඔය බැදපු කෙල්ලගෙ කොල්ල කලින් උබව සැක කරන් එහෙම ඉදල ප්‍රශ්න තිබුන වගේ දෙයක් වෙන්නත් පුලුවන්. අනන්තවත් ඔය වගේ හේතු හැදෙනව බන්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    යාලුකම් තාවකාලිකයි පුතා.... ස්ථිර යාලුකම් කියන්නෙ බයිල තමයි...

    ප්‍රයිමරි යාලුවො ශිෂ්‍යත්වෙන් පස්සෙ නෑ.,
    හය වසරෙ යාලුවො O/l කාලෙදි නෑ,
    O/l යාලුවො a/l වලදි නෑ,
    A/l යාලුවො උසස් අධ්‍යාපන කාලෙදි නෑ,
    ඒ කාලෙ උං ජොබ් කරනකොට නෑ,
    ජොබ් කරද්දි යාලුවො රිටයර් උණාම නෑ...
    ඕක තමයි ජීවිතේ.

    සමහර ඉස්කෝලෙ යාලුවො අත්හැරෙන්නෙ නැතුව ඉන්න අවස්ථා තියෙනව. හැබැයි හොඳට බලන්න උං එක්ක ඒ කාලෙදි ආශ්‍රය කරපු ලෙවල් එකෙන්ම තාමත් ආශ්‍රය කරන්න පුලුවන්ද කියල.... එහෙම බෑ කියන්නෙ ඒකත් වෙනස් වීමම තමයි....

    කියන්න තියෙන්නෙ,
    ඔය ඕනෙ යාලුවෙක් එක්ක කතාබහ කරල, දෙයක් කිවුවොත්, ඒවට ගිහින් හොඳින් ඉන්න... ඕනවට වඩා කරේ දාගෙන පොඩ්ඩ මිස් වෙනකොට හිත් රිදීම් ඇතිකරගන්න එපා...


    Oya magul group wala inne nethuwa thamange paduwe day to day life eke involve wena hema ekath ekkama hodata thamange paduwe idapan.
    මේක හරි.
    මගෙත් ඉස්සර කෝස් කරපු කාලෙ උං ගෘප් හදාගෙන ඉන්නව. මම ඕවයෙ රිප්ලයි එකක් දැම්මත් දාන්නෙ අවාරෙට පොලයක් වැටෙනව වගේ..... ඒව තියෙන්නෙ මූනිච්චාවට චැට් කරන්න විතරයි...
    ඒවයෙ ඉන්න උන්ටත් යාලුවො මතක්වෙන්නෙ මොකක් හරි උදවුවක් ඕනෙවුණාම විතරයි...
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,918
    113
    එන්න කිව්වොත් යන්න. වෙන අමුතුවෙන් react කරන්න යන්න එපා. අමුතුවෙන් කිසි දෙයක් කියන්න කරන්න යන්නත් එපා. ඔයා එයාලට සලකන විදිය පොඩ්ඩක්වත් වෙනස් කරන්න එපා. මොන දේවල් කොහොම උනත් වැඩිය හිතට ගන්න එපා. සමහර දේවල් අපට මොකක් හරි හේතුවක් හින්දා achieve කරන්න බෑ. විශේෂයෙන් සමහර කට්ටිය එක්ක, මානුෂික දේවල්. ඒකට හේතුව කරුමෙ, අවාසනාව, අහම්බය, දෛවය, ඔය ඕන එකක් හිතා ගන්න.

    මොකෙක්වත් ඕනෑවට වඩා ඔළුව උඩ තියා ගන්න එපා කියන පාඩම ඉගෙන ගන්න.ඔයටත් විශේෂයක් වෙන්නොනි කියන තැනින් අයින් වෙන්න. අන්තිමට ගෙදර මිනිස්සු තමයි ගොඩක් වෙලාවට ඉතුරු වෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආවම කියන එක තේරුම් ගන්න.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    Mata hithaganna be ubala me wage primary basic dewal walata too react karanne ai kiyala. mewwa ganan ganna dewal da :baffled: paduwe hitahn bn. overthinking ne.
     
    • Like
    Reactions: sakuntha1996

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    තනියම ජීවත් වීම තරස් සැපක් තවත් නෑ. :D Steam දාගෙන හොඳ ගේම් එකක් buy කරන්න. පාළුව මකන්න මම ඉන්නව හැමදාම රෑට. පැයක් පාළුව දුක මකල දෙන්නම්... :D සිරා කියන්නෙ.
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මචන්ලා ලගදි පොඩි ප්‍රශ්නයක් උනා මේ වගේ දෙයක් මට උනේ 1st ටයිම් මෙකයි සින් එක
    මම course එකක් කරන කාලේ එකේම ඉන්න සෙට් එකක් සෙට් උනා කෙල්ලො තුන් දෙනයි කොල්ලො තුන් දෙනයි හිටියේ group එකේ assignment අනම් group project පවා කරේ අපි එකට couse එක ඉවර වෙලත් යාලු කම ඒ විදිහට තිබ්බා ඉතින් දැන් අවුරුදු 10 වැඩි trip /day out යනවා ගෙවල් වලට ගිහිලා සෙට් වෙනවා අවුරුද්කට විතර කලින් set එකේ දෙන්නෙක් බැන්දා එක කෙල්ලකුයි කොල්ලෙකුයි දෙන්නම මට wedding එක කිව්වා.. එකට අපිගියා
    මෙතන් ඉදන් තමයි සීන් එක ලගදි මම කියන්නෙ මාසයකට විතර කලින් වගේ එකෙ කෙල්ලෙක් බැන්දා හැබැයි මට වේඩින් එකට කතා කරේ නැ අනිත් ඔක්කමලට කතා කරලා තිබ්බා මම එවා ෆිබි දානකම් දන්නෙත් නැ.. වෙඩින් එක තිබ්බ කියලවත් මටම upset මොකක්ද මේ.උනේ කියලා බැන්ද එකා කිව්වෙත් නැ ගිහිපු එවුන් කිව්වෙත් නැ මෙහෙම දෙයක් තියෙනවා කියලා නිකන් හොරෙන් ගිහිල්ලා වගේ සින් එකක් ..(එයාගේ වෙඩින් එක එයාට කැමති කට්ටියකට එන්න කියන්න පුලුවන් අකමැති අයට invite නොකර ඉන්න පුලුවන්) එක ප්‍රශ්නයක් නැ මම එක understand කර ගත්තා...
    දැන් තමයි ප්‍රශ්නය එන්නෙ මොකද කරන්න කියලා ඉස්සහරට මේ අය සෙට් වෙයි යාලු කම් එ විදිහට යයි අනිත් අයගේ වෙඩින් වලට නැතන්ම් trip/dayout/ගෙවල් වල සෙට් වෙන්වනම් මට කතා කරන්න පුලුවන් නොකරන්න්ත් පුලුවන් එහෙම උනොත් මම react කරන්න ඔනේ කොහොමද මේහෙම.දෙයක්.උනොත් මට මොනවගේ තිරනයක් ද ගන්නෙ.. මටනම් එපා උනා එ යාලුකම එ.සින් එකෙන් පස්සේ..


    ඉස්සහරහට group එකෙ කට්ට්ය
    Chat කරයි set වෙම්න.plan කරයි එවට මම මොකද කරන්නෙ කියලා හිතා ගන්න බැ..
    ගණන් ගන්න දෙයක්ද මචන් මේක? සාමාන්‍ය දේවල්නේ... මම ස්කොලේ යන කලේ ලගින්ම හිටපු ගෙවල් වල ආගිය උන් පාරේදී ඉස්සරහට ආවත් උන් දැක්කේ නෑ වගේ යනවා... එත් ස්කොලේ එක වයසේ වෙන පන්තිවල හිටපු ජීවිතේට කතා කරලා නැති උන් දැන් දැක්කම හොදට කතා කරනවා