සරලව කියනව නම් උබ වෙනස් වෙන්න එපා. යාලුකම් අමතක කරන්න එපා. උබ අහන්න යන්නත් එපා. එච්චරයි.
Passive aggressive shit කරන්න නම් යන්න එපා කොල්ලෙක්ට කරන්න පුලුවන් පොන්නම වැඩ තමා.
උදාහරනයක්. මගේ යාලුවෙක් උගෙ එක්තරා උත්සවේකට මට ආරාධනා කරේ නෑ. එදාම මම ඌට මගේ එකකට ආරධනා කරා. ඌ ආව. ලොල්
මම ඌ එක්ක තරහ නෑ. උ මගේ එක්ක තරහද දන්නෙ නෑ. මට අවුලක් නෑ. මම හම්බු කරා කෑවා බිවා ආතල් එකේ හිටිය. තාම ඌ මගේ යාලුවෙක්. සමහර වෙලාවට මිනිස්සු එක එක දේ කරනව ඒ ගැන වැඩිය හිතන්න එපා උබට කරදරයක් කරල නැත්තන් ගනන් ගන්න එපා.

paduwe hitahn bn. overthinking ne.
Steam දාගෙන හොඳ ගේම් එකක් buy කරන්න. පාළුව මකන්න මම ඉන්නව හැමදාම රෑට. පැයක් පාළුව දුක මකල දෙන්නම්...