තමනව නොගැලපෙන තැන වල ඉන්න හොද නෑ බන් ඒවගේම ඉන්න ඕනේ නෑ කියලා හිතෙන තැන වලට යන්න ඕනෙත් නෑ බන් පාඩුවේ ඉදපන් බන්
Adurana kello ehema hitiye nadda senior batch eke?na uda un ban
මම බැදලා නෑ බන් තාම..uba lagadi banda ne. ube eka kiwwada
මෙහෙම හිටපන්. උබට ඉන්න එකම යාළුවො සෙට් එක උන් විතරක් කරගන්න එපා.සරලව කියනව නම් උබ වෙනස් වෙන්න එපා. යාලුකම් අමතක කරන්න එපා. උබ අහන්න යන්නත් එපා. එච්චරයි.
Passive aggressive shit කරන්න නම් යන්න එපා කොල්ලෙක්ට කරන්න පුලුවන් පොන්නම වැඩ තමා.
උදාහරනයක්. මගේ යාලුවෙක් උගෙ එක්තරා උත්සවේකට මට ආරාධනා කරේ නෑ. එදාම මම ඌට මගේ එකකට ආරධනා කරා. ඌ ආව. ලොල්
මම ඌ එක්ක තරහ නෑ. උ මගේ එක්ක තරහද දන්නෙ නෑ. මට අවුලක් නෑ. මම හම්බු කරා කෑවා බිවා ආතල් එකේ හිටිය. තාම ඌ මගේ යාලුවෙක්. සමහර වෙලාවට මිනිස්සු එක එක දේ කරනව ඒ ගැන වැඩිය හිතන්න එපා උබට කරදරයක් කරල නැත්තන් ගනන් ගන්න එපා.
i am sure he has been thinking that they are all good just because they went a few trips with him...and we dont know how he behaves with them...may be not that civilised/ or hygenic...she may not want to show her husband that she was friends with him.Rule #1 --> Ona ekekta onawata wada puka denna epa. yaluwoth ehemai. Katha kaloth katha karapan, Balen laginna yanna epa. Umbata umbey life eka tiyenwane (langadi banda kiyala mathakai) so eka gana focus karapan ahaka yana labbawal gana hitanne natuwa.
Minissu, relationships change with time.
දී ඇති පණිවිඩය තේරුම්ගන්න.

