මේ වගේ දෙයක්.උනොත් මොකද කරන්නෙ බන්..

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    තමනව නොගැලපෙන තැන වල ඉන්න හොද නෑ බන් ඒවගේම ඉන්න ඕනේ නෑ කියලා හිතෙන තැන වලට යන්න ඕනෙත් නෑ බන් පාඩුවේ ඉදපන් බන්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔය වගේ රෙද්දවල් වෙනවනෙ බං ඕනෙ තරම්. තරම දැනගෙන ආශ්‍රය කරපන්. එච්චරයි. අනිත් ඉවෙන්ට්ස් වලටත් ගිහින් ආතල් එකක් අරන් වරෙන්. උඹේ ඉවෙන්ට් එකකදි උන්ව අදාල විදියට ප්‍රයෝරටයිස් කරපන්. 🤷
    ඕවට වැටෙන්න එපා. ජය!!!
     
    • Like
    Reactions: sakuntha1996

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    man me dakkamai labayak unama complain kerena buwek. yako thota athin labayak wela tiyene. wedding ekata yane minimum 10000 one dan
     
    • Haha
    Reactions: sakuntha1996

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    සරලව කියනව නම් උබ වෙනස් වෙන්න එපා. යාලුකම් අමතක කරන්න එපා. උබ අහන්න යන්නත් එපා. එච්චරයි.

    Passive aggressive shit කරන්න නම් යන්න එපා කොල්ලෙක්ට කරන්න පුලුවන් පොන්නම වැඩ තමා.

    උදාහරනයක්. මගේ යාලුවෙක් උගෙ එක්තරා උත්සවේකට මට ආරාධනා කරේ නෑ. එදාම මම ඌට මගේ එකකට ආරධනා කරා. ඌ ආව. ලොල්

    මම ඌ එක්ක තරහ නෑ. උ මගේ එක්ක තරහද දන්නෙ නෑ. මට අවුලක් නෑ. මම හම්බු කරා කෑවා බිවා ආතල් එකේ හිටිය. තාම ඌ මගේ යාලුවෙක්. සමහර වෙලාවට මිනිස්සු එක එක දේ කරනව ඒ ගැන වැඩිය හිතන්න එපා උබට කරදරයක් කරල නැත්තන් ගනන් ගන්න එපා.
    මෙහෙම හිටපන්. උබට ඉන්න එකම යාළුවො සෙට් එක උන් විතරක් කරගන්න එපා.
     
    • Like
    Reactions: sakuntha1996

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    Rule #1 --> Ona ekekta onawata wada puka denna epa. yaluwoth ehemai. Katha kaloth katha karapan, Balen laginna yanna epa. Umbata umbey life eka tiyenwane (langadi banda kiyala mathakai) so eka gana focus karapan ahaka yana labbawal gana hitanne natuwa.

    Minissu, relationships change with time.
    i am sure he has been thinking that they are all good just because they went a few trips with him...and we dont know how he behaves with them...may be not that civilised/ or hygenic...she may not want to show her husband that she was friends with him.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    kalayak hodama yaluwa kiyagena inna un tamai ban anthimata apiwa amathakama karala danne..
    eth itawada hoda yaluwo ubata aith hambenawa balapan..
    kohomath api wayasata yanna yanna yaluwo quantity eka adu wela quality keepa denek tamai ithiri wene
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    දී ඇති පණිවිඩය තේරුම්ගන්න.
    :yes: :yes:

    සරලයි
    6 මෙම්බර්ස්
    අවුරුදු 10ක ෆ්‍රෙන්ඩ්ශිප් එකක්.
    උබට කිව්වෙ නෑ. අනිත් උන්ට කිව්වා
    අනිත් උන් උබට කිව්වෙත් නෑ
     
    • Like
    Reactions: sakuntha1996

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Ohoma deyak una. Ekata wada karapu set ekak. Okkoma 10ka set ekak. E set ekenma apima talk karola set una couple ekak banda. Grp eke msg ekak damma kella podiyata wedding eka ganne oyalata kiyanan wenne naha kiyala. Habai photo baladdi ithuru 8 denagen 3kata withara kiyala. Anith 5 ta thamai ida madi wela thiyenne. 5000k and leave ekak ithurui neh kiyala hitiya sape :rofl:
     
    • Like
    Reactions: sakuntha1996