මේ වගේ දෙයක්.උනොත් මොකද කරන්නෙ බන්..

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    යාලුවො මොකටද බන්???
    ඉස්සරහට තව මීට වඩා අමාරු වෙනවා.උබට කොහොමත් ඕකුන් ගැන හිතන්න වෙලාවක් සෙට් වෙන එකක් නෑ.
    උන් උබව හලන්න් කලින් උබ උන්ව හලල ආතල් එකේ ඉදපන්.👍
    මට වෙච්චි සිද්දියක් කියන්නම්.

    ඉස්සර මම වැඩ කලේ Data Entry කොම්පැනි එකක.අපෙ ටීම් එකේ 20කට කිට්ටු වෙන්න කට්ටිය හිටියා. මම හැමෝම එක්ක ජෝක් කරලා ආතල් එකේ හිටිය මචන්. ඒත් එකම එක දවසක් මුන් සේරම මට බලු වැඩක් කරා.
    මම Tea Time එකට කලින් වොශ් රූම් එකට් පොඩ්ඩ්ක් ගියා බොකක් දාන්න. එද්දි මුලු ටීම් එකම මිසින්.ඔෆිස් එකේ නෑ.
    මට තේරුනා උන දේ.මං ශේප් එකෙ ගිහින් ටී රූම් එකේ දොරෙන් ඔලුව දාල බැලුවා. මුන් සේරම එකතුවෙලා කියව කියව ආතල් එකේ තේ බොනවා. මං තනියම ඔෆිස් ෆ්ලෝ එකේ.👍
    එදා තමයි ජීවිතේ ඉගෙනගත්ත වටිනම පාඩම ඉගෙන ගත්තෙ.යාලුවො කිය්ල දෙයක් නෑ මචං. උබ උබේ වැඩක් බලාගනින්.❤️
    ithin wash room gihin ubawa wadagena ennada kiyanne.

    Thanks machnla tiranayak karala iwarai set ekama hadalal danna.. oya waga awungan apa life ekata wadak na..
    එහෙම කරන එක හොදයි.
    තව උබව උන්ට සෙට් නොවෙන හේතු ගැන පොඩ්ඩක් හිතල බලල idea එකක් ගනින්. ඒක ඉස්සරහට හොදයි
    ------ Post added on Jun 4, 2022 at 12:36 PM
     
    • Haha
    Reactions: sakuntha1996

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ithin wash room gihin ubawa wadagena ennada kiyanne.

    එහෙම කරන එක හොදයි.
    තව උබව උන්ට සෙට් නොවෙන හේතු ගැන පොඩ්ඩක් හිතල බලල idea එකක් ගනින්. ඒක ඉස්සරහට හොදයි
    ------ Post added on Jun 4, 2022 at 12:36 PM
    Diyoo tami danna bn ekanm mama danuwata wa katwat warddak kara naha wachaniknwat mama tikak slient eka inna knk eka nisa waradilwat wachnaykinwat katwat monwat kiynna naha

    අනික් උන් උබට කිව්වෙත් නැත්නම් ෂුවර් එකට උබ මොනව හරි කැරි වැඩක් කරල ඇති. මතක් කරල බලපන්
    Na bn kisima waraddaknm wala naha mama danuwathwa hita monwada thiynna kiylanam mama danna naha mata yalwo innawa bn school set gawal patta set tawa ghipu clz wala kalin wada karapu office wala e yalu kam tama thiynwa bn mama hitnna magan warddak una kiyla natnam anit yalwoth oya waga wada karanna ona ne..
    ------ Post added on Jun 4, 2022 at 1:09 PM
     
    • Like
    Reactions: sakuntha1996

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    යාලුවො මොකටද බන්???
    ඉස්සරහට තව මීට වඩා අමාරු වෙනවා.උබට කොහොමත් ඕකුන් ගැන හිතන්න වෙලාවක් සෙට් වෙන එකක් නෑ.
    උන් උබ හලන්න් කලින් උබ උන්ව හලල ආතල් එකේ ඉදපන්.👍
    මට වෙච්චි සිද්දියක් කියන්නම්.

    ඉස්සර මම වැඩ කලේ Data Entry කොම්පැනි එකක.අපෙ ටීම් එකේ 20කට කිට්ටු වෙන්න කට්ටිය හිටියා. මම හැමෝම එක්ක ජෝක් කරලා ආතල් එකේ හිටිය මචන්. ඒත් එකම එක දවසක් මුන් සේරම මට බලු වැඩක් කරා.
    මම Tea Time එකට කලින් වොශ් රූම් එකට් පොඩ්ඩ්ක් ගියා බොකක් දාන්න. එද්දි මුලු ටීම් එකම මිසින්.ඔෆිස් එකේ නෑ.
    මට තේරුනා උන දේ.මං ශේප් එකෙ ගිහින් ටී රූම් එකේ දොරෙන් ඔලුව දාල බැලුවා. මුන් සේරම එකතුවෙලා කියව කියව ආතල් එකේ තේ බොනවා. මං තනියම ඔෆිස් ෆ්ලෝ එකේ.👍
    එදා තමයි ජීවිතේ ඉගෙනගත්ත වටිනම පාඩම ඉගෙන ගත්තෙ.යාලුවො කිය්ල දෙයක් නෑ මචං. උබ උබේ වැඩක් බලාගනින්.❤️
    🤣උබ තාම ළදරුවෙක් ද? වොෂ් රූම් ගියපු එකා එනකම් තේ එක බොන්න ගියා කියන්නෙ හෙන ගහන අපරාදයක් ද🤣🤣
    මාත් එක්ක වැඩ කරන එකෙකුත් හිටිය උ තොත්ත බබා. ඌට කොණ්ඩෙ කපන්න මම සැලුන් එකට යන්න ආවෙ නෑ කියල ඌ තරහ උනා. මට ගොඩක් දුර යන්න තියෙනව බස් එකේ. ඒකයි මං ආවෙ නැත්තෙ. ගෑනු වගේ හැසිරෙන්න එපා බන්
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,311
    8,683
    113
    සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
    පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
    මාරුව බලා බලා හිත යට කැරකිල්ල
    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
    😂😂
    ado man me kaviya hoya hoya hitiye. :love:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,311
    8,683
    113
    🤣උබ තාම ළදරුවෙක් ද? වොෂ් රූම් ගියපු එකා එනකම් තේ එක බොන්න ගියා කියන්නෙ හෙන ගහන අපරාදයක් ද🤣🤣
    මාත් එක්ක වැඩ කරන එකෙකුත් හිටිය උබ තොත්ත බබා. ඌට කොණ්ඩෙ කපන්න මම සැලුන් එකට යන්න ආවෙ නෑ කියල ඌ තරහ උනා. මට ගොඩක් දුර යන්න තියෙනව බස් එකේ. ඒකයි මං ආවෙ නැත්තෙ. ගෑනු වගේ හැසිරෙන්න එපා බන්
    සිරාවට මූ කක්කා දාල එනකන් අනිත් උන් ටික ටොයිලට් එක ගාව ඉන්නද. 20ක් විතර නම් කොහොමත් ඉන්නෙ නෑ. එකෙක් දෙන්නෙක් නම් ඉඳී.

    222ranga

    උබ කාවවත් හලන්න යන්න එපා. ගානට ඉඳපන්. නොතේරුනා වගේ ඉඳපන්. අනිත් උන් ටික එක්කත් ශේප් එකෙ ඉඳපන්. මොකෙක් උනත් ඕනෙ වෙන වෙලාවල් එනවා.
    ------ Post added on Jun 4, 2022 at 1:45 PM
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,980
    12,324
    113
    Behind u :p
    download.jpeg

    68f090018d19b57fc1d36478de55eb51.jpg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,732
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com
    🤣උබ තාම ළදරුවෙක් ද? වොෂ් රූම් ගියපු එකා එනකම් තේ එක බොන්න ගියා කියන්නෙ හෙන ගහන අපරාදයක් ද🤣🤣
    මාත් එක්ක වැඩ කරන එකෙකුත් හිටිය උබ තොත්ත බබා. ඌට කොණ්ඩෙ කපන්න මම සැලුන් එකට යන්න ආවෙ නෑ කියල ඌ තරහ උනා. මට ගොඩක් දුර යන්න තියෙනව බස් එකේ. ඒකයි මං ආවෙ නැත්තෙ. ගෑනු වගේ හැසිරෙන්න එපා බන්
    අවුරුදු 7-8 කට කලින් උත්තක් ඕයි.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,999
    113
    Ridenna athi hodata 🤣
    kattiya katha wela tibbalu salli tiyenawa ewun vitrak man invite kala kiyala. nodakin. 🤭

    යාලුවො මොකටද බන්???
    ඉස්සරහට තව මීට වඩා අමාරු වෙනවා.උබට කොහොමත් ඕකුන් ගැන හිතන්න වෙලාවක් සෙට් වෙන එකක් නෑ.
    උන් උබව හලන්න් කලින් උබ උන්ව හලල ආතල් එකේ ඉදපන්.👍
    මට වෙච්චි සිද්දියක් කියන්නම්.

    ඉස්සර මම වැඩ කලේ Data Entry කොම්පැනි එකක.අපෙ ටීම් එකේ 20කට කිට්ටු වෙන්න කට්ටිය හිටියා. මම හැමෝම එක්ක ජෝක් කරලා ආතල් එකේ හිටිය මචන්. ඒත් එකම එක දවසක් මුන් සේරම මට බලු වැඩක් කරා.
    මම Tea Time එකට කලින් වොශ් රූම් එකට් පොඩ්ඩ්ක් ගියා බොකක් දාන්න. එද්දි මුලු ටීම් එකම මිසින්.ඔෆිස් එකේ නෑ.
    මට තේරුනා උන දේ.මං ශේප් එකෙ ගිහින් ටී රූම් එකේ දොරෙන් ඔලුව දාල බැලුවා. මුන් සේරම එකතුවෙලා කියව කියව ආතල් එකේ තේ බොනවා. මං තනියම ඔෆිස් ෆ්ලෝ එකේ.👍
    එදා තමයි ජීවිතේ ඉගෙනගත්ත වටිනම පාඩම ඉගෙන ගත්තෙ.යාලුවො කිය්ල දෙයක් නෑ මචං. උබ උබේ වැඩක් බලාගනින්.❤️
    yako podi ewunta wada hapan uba :lol:
    ------ Post added on Jun 4, 2022 at 4:40 PM
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Thiranaya karalath iwara nam tawath BUMP karanne pakatada huththo? Thooth nikan cheeththayak ne. Oka nisa wenna athi thoowa halanna aththe.
    මගේ තර්ඩ් එක මට ඔනේනම් බම්ප් කරනවා මම චිත්තයක් හරි කලිසමක් හරි වේන්න ඇති උබවත් මවවත් නෙවෙයිනේ මෙකෙ අයිතිකාරයා එයා මොනවා හරි කිව්වොත් මම මෙක බම්ප් කරන එක නවත්න්නම් මෙක ඉන්න අනෙක් කොල්ලන්ට මේ වගෙ දෙයක් උනොත් අත්දැකිමක් ගන්න තමයි මම මේක බම්ප් කරේ එක ඔයා ප්‍රශ්නයක් කර ගන්න එපා මම මෙකෙත් අවුරුදු 10+ වැඩි කාලයක් ඉන්නවා ඉතින් ඔයා වගේ howoff කැපිල පෙන්න ඔනේ අය ඔන තරම් අවුරුදු 10++ ඉදන් දැකලා තියෙනවා දැන් උනව හොයා ගන්නත් නැ එක නිසා ඔයා පාඩුවේ මෙකට ආවනම් අනෙක් අයට උදව්වක් කරලා පාඩුවේ හිටියනම් තමයි හොද නිකන් කුනුහර්ප කියලා පොර නොවි..
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323

    Ah ponnayo
    Thota prashneta visaduma nemeida one?
    Anik unta experiance dennada one?

    Onna tawa BUMP ekak dapan. Avurudu 33 k welath gaani wage meke adana ekenma hitha ganna puluwan no #1 ponnayek kiyala. 😂
     
    • Haha
    Reactions: sakuntha1996

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Ah ponnayo
    Thota prashneta visaduma nemeida one?
    Anik unta experiance dennada one?

    Onna tawa BUMP ekak dapan. Avurudu 33 k welath gaani wage meke adana ekenma hitha ganna puluwan no #1 ponnayek kiyala. 😂
    මමනම් පොන්නකම බලන්නෙ එලකිරි එකෙ දාන තර්ඩ් වලින් නෙවෙයි බන් පොන්නකම් මයින්න වෙනම විදිහි තියෙනවා උබ ඉතින් දන්නෙ නැහැ ඔවා ගෙඇතුලට වේලා pc එකෙ උදෙ ඉදන් රැ වෙනක්ම් ඉන්න කාලකන්නියෙක් නේ..

    owwa echchara hithanna epa bn.
    thamunge paaduwe inna tiyenne.
    දැන් අවුලක් නැ බන් එ ටයිම් එකෙ fb whatsapp status දැකලා පොඩි ශොක් එකක් ආවා මේ වගේ දෙයක් මට පලෙවෙනි පාර උනේ දැන් ශෙප් කොහොමද ඔය වගේ එවුන් හොදම යාලුවෝ තියා යාලුවෝ කියන්නවත් බැ බන් කොච්චර එකට හිටියත් හිත් වල මොනවා හරිම තියෙනවා
    ------ Post added on Jun 5, 2022 at 4:30 PM