මේ වගේ පරාට පාරක්!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,882
    113
    475138615_122114355698644433_6861422798058300680_n.jpg

    Me wage Soft Paraata Paarak danna koheda ban hoda colombo awata ??? Hoda Restaurants ?​
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,550
    113
    උබට එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුලුවන් Al- Mass එක..ඔය වගේමයි..බටර් චිකන් එකකුත් එක්ක කාපන්😋😋😋

    උබට එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුලුවන් Al- Mass එක..ඔය වගේමයි..බටර් චිකන් එකකුත් එක්ක කාපන්😋😋😋
    Puluwnm වත්තල Branch එකෙන්ම ගනින්
    ------ Post added on Jan 31, 2025 at 2:03 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    උබට එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුලුවන් Al- Mass එක..ඔය වගේමයි..බටර් චිකන් එකකුත් එක්ක කාපන්😋😋😋

    Puluwnm වත්තල Branch එකෙන්ම ගනින්
    ------ Post added on Jan 31, 2025 at 2:03 PM
    එකඟයි :love2:
     
    • Like
    Reactions: Yin And Yang

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    434
    366
    63
    මන්ජල් එකේ නූල් පරාටා & බටර් චිකන් one of the best I ever had. Armour street