Me wage Soft Paraata Paarak danna koheda ban hoda colombo awata ??? Hoda Restaurants ?
Anathai Well-known member Mar 28, 2021 5,511 7,882 113 Jan 31, 2025 #1 Me wage Soft Paraata Paarak danna koheda ban hoda colombo awata ??? Hoda Restaurants ? Reactions: wissnshaftler, NRTG and Asmodeus
rukshrulz Well-known member Jul 16, 2013 9,916 16,893 113 Colombo Jan 31, 2025 #2 Anathai said: Me wage Soft Paraata Paarak danna koheda ban hoda colombo awata ??? Hoda Restaurants ? Click to expand... අලුත්කඩේ යමන්. බීෆ් බාබත් පාරක් එක්ක. ම්ම්ම්ම් නැත්තන් hungersquad එකෙත් තියෙනව. Reactions: Don GasCan, NRTG, Asmodeus and 1 other person
Anathai said: Me wage Soft Paraata Paarak danna koheda ban hoda colombo awata ??? Hoda Restaurants ? Click to expand... අලුත්කඩේ යමන්. බීෆ් බාබත් පාරක් එක්ක. ම්ම්ම්ම් නැත්තන් hungersquad එකෙත් තියෙනව.
Aluth Eka Well-known member Apr 12, 2016 7,278 10,550 113 Jan 31, 2025 #3 උබට එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුලුවන් Al- Mass එක..ඔය වගේමයි..බටර් චිකන් එකකුත් එක්ක කාපන් Aluth Eka said: උබට එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුලුවන් Al- Mass එක..ඔය වගේමයි..බටර් චිකන් එකකුත් එක්ක කාපන් Click to expand... Puluwnm වත්තල Branch එකෙන්ම ගනින් ------ Post added on Jan 31, 2025 at 2:03 PM Reactions: NRTG, Asmodeus and Anathai
උබට එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුලුවන් Al- Mass එක..ඔය වගේමයි..බටර් චිකන් එකකුත් එක්ක කාපන් Aluth Eka said: උබට එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුලුවන් Al- Mass එක..ඔය වගේමයි..බටර් චිකන් එකකුත් එක්ක කාපන් Click to expand... Puluwnm වත්තල Branch එකෙන්ම ගනින් ------ Post added on Jan 31, 2025 at 2:03 PM
todd2231048 Well-known member Apr 28, 2008 12,675 16,891 113 Jan 31, 2025 #4 Anathai said: Me wage Soft Paraata Paarak danna koheda ban hoda colombo awata ??? Hoda Restaurants ? Click to expand... Umba koththu bas kenek widiyata wada karanna job ekak da hoyanne kaluwo? Reactions: Yin And Yang, NRTG and supun_sg
Anathai said: Me wage Soft Paraata Paarak danna koheda ban hoda colombo awata ??? Hoda Restaurants ? Click to expand... Umba koththu bas kenek widiyata wada karanna job ekak da hoyanne kaluwo?
supun_sg Well-known member Sep 5, 2010 16,179 24,823 113 tracing Geo-location.. ... ... Jan 31, 2025 #5 todd2231048 said: Umba koththu bas kenek widiyata wada karanna job ekak da hoyanne kaluwo? Click to expand... උඹ විතරයි හරියට කියවලා තියෙන්නේ thread එක.. Reactions: Yin And Yang, NRTG and todd2231048
todd2231048 said: Umba koththu bas kenek widiyata wada karanna job ekak da hoyanne kaluwo? Click to expand... උඹ විතරයි හරියට කියවලා තියෙන්නේ thread එක..
Candid-B Well-known member Apr 25, 2019 34,886 1 60,805 113 Mother Earth Jan 31, 2025 #6 ම්ම්ම් මරු. දෙමළ කඩවල් වල තමයි ඔහොම පරාටා දාන්නෙ කුචි කුචි සොප්ට් එකට. Reactions: Yin And Yang, Don GasCan and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Jan 31, 2025 #7 Aluth Eka said: උබට එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුලුවන් Al- Mass එක..ඔය වගේමයි..බටර් චිකන් එකකුත් එක්ක කාපන් Puluwnm වත්තල Branch එකෙන්ම ගනින් ------ Post added on Jan 31, 2025 at 2:03 PM Click to expand... එකඟයි Reactions: Yin And Yang
Aluth Eka said: උබට එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුලුවන් Al- Mass එක..ඔය වගේමයි..බටර් චිකන් එකකුත් එක්ක කාපන් Puluwnm වත්තල Branch එකෙන්ම ගනින් ------ Post added on Jan 31, 2025 at 2:03 PM Click to expand... එකඟයි
S sanu2000 Well-known member Mar 21, 2016 434 366 63 Jan 31, 2025 #8 මන්ජල් එකේ නූල් පරාටා & බටර් චිකන් one of the best I ever had. Armour street