මේ වගේ බයික් එකක් හොයලා දෙනඩකෝ..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    තාම ගත්තේ නැද්ද?

    ඕවා අස්ප ගනන් බන්.ගත්තත් ඩේලි පදින්න බෑ.ඕවගේ කෑලි හොයන්න අමර කට්ටක් කන්න ඕනි.ඔය වොල්ටියක් ගනින්.තෙල් අවුලක් නැත්නම් ඇස්ට්‍රේලා එකක් ගනින්.

    kawasaki estrella එකක් අරන් මැට් බැලැක් ගහන්ඩ බැලුවේ බන් බයික් එකටම..බලපන්කො මේ ට්‍රැම්ප් එකේ ලුක් එක...පට්ට බන් :love:

    34c51213e1d705a2668549efa82fcbda.jpg

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    kawasaki estrella එකක් අරන් මැට් බැලැක් ගහන්ඩ බැලුවේ බන් බයික් එකටම..බලපන්කො මේ ට්‍රැම්ප් එකේ ලුක් එක...පට්ට බන් :love:

    34c51213e1d705a2668549efa82fcbda.jpg

    මැට් කලර්ස් ගැහුවා වගේ නෙමෙයි නිතරම හෝදන්න ඕනි දූවිලි හිටින්නේ නැතිවෙන්න.ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න ඕනි.මගේ ගාව තියෙනවා මැට් ග්‍රීන් බයික් එකක්.පොඩ්ඩ ඇත්නම් දූවිල්ල පේනවා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    මැට් කලර්ස් ගැහුවා වගේ නෙමෙයි නිතරම හෝදන්න ඕනි දූවිලි හිටින්නේ නැතිවෙන්න.ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න ඕනි.මගේ ගාව තියෙනවා මැට් ග්‍රීන් බයික් එකක්.පොඩ්ඩ ඇත්නම් දූවිල්ල පේනවා.

    අඩෝ ෆොටෝ එකක් දාපන්කෝ... :D :D :love: :love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වොල්ටිය තමයි බන් මන් ඔයවගේ ලගින් යන එකටවත් දැකල තියෙන්නේ, හැබැයි උබට හදාගන්න පුළුවන් ටිකක් වියදම් කලොත් ඔය පෙනුම් ගන්න ඉන්දියන් බොක්සර් එකක වගේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩෝ පට්ට වාසී බන්.. :shocked: :love: සුප්පා.. :cool: කීයටද බන් ගත්තේ..කීයක් ගියාද සේරම කරනඩ පේන්ට් එකත් එක්ක :)
    බැජ් මොඩල් නෙමේ නේද බන් :dull:

    ඕක ගන්නකොට ඔක්කෝම කරලා තිබුනේ.2.6 ගත්තේ.X නම්බර් ඒකක්.නෑ බන් බැජ් මොඩ්ල් එකක් නෙමේ.

    ඔය වගේ එකක් ගනින්.ශේප් එකේ පදින්න පුලුවන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වොල්ටිය තමයි බන් මන් ඔයවගේ ලගින් යන එකටවත් දැකල තියෙන්නේ, හැබැයි උබට හදාගන්න පුළුවන් ටිකක් වියදම් කලොත් ඔය පෙනුම් ගන්න ඉන්දියන් බොක්සර් එකක වගේ

    ආ මචෝ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    වොල්ටිය තමයි බන් මන් ඔයවගේ ලගින් යන එකටවත් දැකල තියෙන්නේ, හැබැයි උබට හදාගන්න පුළුවන් ටිකක් වියදම් කලොත් ඔය පෙනුම් ගන්න ඉන්දියන් බොක්සර් එකක වගේ

    එල එල ... :D කෑමක් කෑවේ නෑ ලඟදි :P ;)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    ඕක ගන්නකොට ඔක්කෝම කරලා තිබුනේ.2.6 ගත්තේ.X නම්බර් ඒකක්.නෑ බන් බැජ් මොඩ්ල් එකක් නෙමේ.

    ඔය වගේ එකක් ගනින්.ශේප් එකේ පදින්න පුලුවන්.

    මේකේ තෙල් කීයක් වැඩද බන්..එස්ට්ර්ලා එකට වඩා තෙල් කරනවා නේද :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    CT100 ekak :eek:

    07404e64c57b8bfe0e70c00ec5b26715b4f832b4_l.jpg

    12395409_1074874652531748_378670084_n.jpg

    ඒකනම් හැකියාව තමා බන්.. :shocked: :love: ඒ උනාට ගාලා තියෙන පේන්ට් එකනම් මට සෙට් නෑ.. :(

    ලංකාවේ මෙහෙම දෙයක් කරන්ඩ පුලුවන් ඩයල් ඉන්නවද බන්..එලටම බයික් එකක් මොඩිෆයි කරගන්ඩ පුලුවන් ?? මේකනම් පට්ටෙටම හදලා බන් :D :love: