තාම ගත්තේ නැද්ද?
ඕවා අස්ප ගනන් බන්.ගත්තත් ඩේලි පදින්න බෑ.ඕවගේ කෑලි හොයන්න අමර කට්ටක් කන්න ඕනි.ඔය වොල්ටියක් ගනින්.තෙල් අවුලක් නැත්නම් ඇස්ට්රේලා එකක් ගනින්.
kawasaki estrella එකක් අරන් මැට් බැලැක් ගහන්ඩ බැලුවේ බන් බයික් එකටම..බලපන්කො මේ ට්රැම්ප් එකේ ලුක් එක...පට්ට බන්

කීයටද බන් ගත්තේ..කීයක් ගියාද සේරම කරනඩ පේන්ට් එකත් එක්ක 








