


ජමාල්;19988431 said:











අපෝ නෑ.. මමත් කොටන එක පොල්ලෙන් ගැහුවා වගේ කොටනවා. ඒ නිසා පෝස්ට් වලින් අවුල් ගන්න එපා. උඹ හොඳ පරණ මෙම්බර් කෙනෙක්.
උඹ වගේම තමා මමත්. මම 2007 ඉඳන් (මට අවුරුදු 21 ඉඳන්) වාහන පදිනවා. ඒත් මම මේ වෙනකන් කාලා තියෙනේ දඩ කොල දෙකයි. ඒකක් නොදන්න පාරකින් දාලා. අනික ඔවර් ටේක් කරලා වැරදියට. මම 100%ක් නිතියට වාහන එලවන එකෙක් මචං. පොලිසියේ කෙරුවාවල් ගැනත් හොඳට දන්නවා මම එක එක සීන් වලින්.ඒත් මම ලේන් ක්රොස් කරන, වැරදියට එලවන කිසි එකෙක්ට කිසිම චාන්ස් එකක් දෙන්නේ නෑ...
මම කීවේ ත්රෙඩ් එකේ උඹ ඇතුලු ගොඩක් අය කියලා තියෙන විදියට හදිසි වෙලා අරුගේ ජීප් එක කුඩු කරලා, සයිඩ් කන්නාඩි කඩලා, අරූට කනට ගහලා ගේම ඉල්ලන එක ප්රායෝගික නෑ සහ එහෙම කරලා කොයි වගේ රිටර්න් එකක් ලැබේවිද දන්නේ නෑ. මෙහෙම හිතපන්. මම පුර්වාරාමේ එනවා ඔය විදියට. මගේ කාර් එකේ ඔය ජීප් එක වැදුනා. හිතපන් මගේ හොඳ යාලුවෙක් කිරුපලනේ ට්රැෆික් OIC. ඒ නිසා මම අරූගෙන් ඔය විදියට ගේම ඉල්ලනවා. ජීප් එකේ එකාගේ හොඳ යාලුවෙක් SSP. මොකද වෙන්නේ??
ඔය දේවල් වලට කරන්න ඕන තරම් දේවල් තියෙනවා මචං හදීසි නොවී.. ඔය සීන් එක ෆෝන් එකෙන් රෙකෝඩ් කරගත්තා නම් ඒ ඉහටත් උඩින්...![]()
එකෙන්ම පිලිගන්නවා.. සියේට දෙසීයක් එකඟයි. ඒත් කරන විදිය පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ..![]()







මාත් අක්කිලා පදින වාහන අස්සෙ ගිහිල්ල හප්පන් සල්ලි අරං ටිකට් ගන්නව
හිත හොද මිනිහට වරදින්නෙ නෑ මල්ලි![]()
ඒක තමයි මමත් කිව්වේ. .
එක්කෝ ෆේස් ටු ෆේස් ගේම ඉල්ලනවා. . හැකියාවක් තියෙන එකෙක්ට ඕක කරැකි. .
එහෙම නැත්තන් ඒ මොහොතේ පසුබැහැලා ගරිල්ලා සටනක් දෙනවා. .
ඔය දෙකම නොකර හිටියොත් අරූ තව කෙනෙක්ටත් මූට කරපුදේම කරයි. .
උබ පුලුවන්නන් උගෙ විස්තර ටික හොයන් ඇවිල්ල උගෙ photo එකකුත් එක්ක මේකෙම දාපන්!! එකෙන්ම ඌ ඉවරයි


ඉතින් බන් අරූ කියපු කතාව ඇත්තනේ. වාහන හැප්පෙනවා, කවුරුත් හේතුවක් නැතුව හිතල හප්පන්නෙ නෑනෙ. ෆුල් ඉන්ශුරන්ස් දාන්නෙ එකට, එහෙම නැතුව අනිකගෙන් ඉල්ලගෙන නෝන්ඩි වෙන්නෙ මොකටද? අනික පෙරේතකමට තර්ඩ් පාටි දාල නම් අතේ වියදමින් හදාගන්න ඕනි. එහෙමත් බැරි නම් පොලීසියට කියල උසාවි ගිහින් අරූගෙන් වන්දි ඉල්ලගන්න.
මම දෙතුන් පාරක්ම කාර් ජීප් වල පස්සෙන් හප්පල බ්ෆර් චප්ප කරල තියෙනවා. කවදාවත් උන් මගෙන් සල්ලි ඉල්ලල නෑ, එකම දවසක් විතරයි එකෙක්ගෙ ඉන්සුරන්ස් කාරය එනකල් වත් ඉන්න උනේ.
අනික උඹට 120 පාර ගියානම් පිලියන්දලට කලින් හම්බෙනව පරණ පාර්ට්ස් තියෙන ලොකු කඩයක්, එතන ඉස්සරහ මඩ් ගාඩ් එක 500 ඩිස්කවර් එකේ නම්. හප්පලම අරන් දාපු නිසයි කිව්වෙ.

