මේ වගේ වැඩක් උබලට වෙලා තියෙනවද..??

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මම ඔබ උනානම් වාහනේ අංකය මතක තියාගෙන ඉදල කොහොමහරි ටයර් එකට ඇන තියනවා නැත්තම් හුලන් අරිනවා...... හතරේම
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :):):)
    ජමාල්;19988431 said:

    :D:D:D

    බලහන් ඉතින් දැන් උඹට පාඩුවක් නෙමේනේ මචන් වුනේ.
    පොඩි හිත රිදවීමක් එක්ක ලොකු මුදලක් අතට ආවනේ.:yes:
    මමනම් කියන්නේ උඹට බැරි වෙලා හරි අරුව අයි හම්බ වුනොත් උට කතා කරලා ඇත්ත සීන් එක කියහන්.
    සම්පුර්ණ සිද්දිය.
    අන්තිමට ස්තුති කරපන් උඹ ට 1000 දුන්නට.
    ඌ එතකොට ඌ ගැනම පසු තැවෙනවා මචාන්.
    ආයි ඔයවගේ සීන් එකක් වුනොත් ඌ එතනදී දෙපාරක් හිතනවා.

    හිත හොඳනං කවදාවත් වරදින්නේ නැහැ මචාන්.:):):):):)
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    සතුට මූලික වශයෙන් දෙවැදෑරුම් වේ

    1. ලෞකික සතුට - මේකට තමයි අපි කවුරුත් 'ආතල්' එක කියල කියන්නෙ. හොඳට බඩ පැලෙන්න කාලා, කණ පැලෙන්න බීල, ෆිල්ම් බලලා, බඩු ගහලා තමයි ඔය ලෞකික සතුට එහෙම නැත්නම් සැප ලබන්නෙ. ඒක බොහොම කෙටි කාලීනයි. මේක දීර්ඝ කාලීන සතුටක් නෙමෙයි.

    2. ලෝකෝත්තර (ආධ්යාත්මික සතුට) - කිසිම දෙයක් ආපසු බලාපොරොත්තු නොවී හදවතින්ම මතුවන හැඟීමෙන් අනුනට කරන උදව්වකින්, සේවයකින් ලැබෙන සතුට ආධ්යාත්මික සතුට වේ. එම සතුට කිසිදා නැති නොවේ. එය මනසට සැහැල්ලුව දෙන සදාකාලික සතුටක් වේ.

    දැන් මේ ක්‍රියාව නිසා උඹට ඇති වෙලා තියෙන්නෙ මෙවැනි ආධ්යාත්මික සතුටකි. ඒ සතුට කිසිදා නැති නොවේ.
    :yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අපෝ නෑ.. මමත් කොටන එක පොල්ලෙන් ගැහුවා වගේ කොටනවා. ඒ නිසා පෝස්ට් වලින් අවුල් ගන්න එපා. උඹ හොඳ පරණ මෙම්බර් කෙනෙක්.
    උඹ වගේම තමා මමත්. මම 2007 ඉඳන් (මට අවුරුදු 21 ඉඳන්) වාහන පදිනවා. ඒත් මම මේ වෙනකන් කාලා තියෙනේ දඩ කොල දෙකයි. ඒකක් නොදන්න පාරකින් දාලා. අනික ඔවර් ටේක් කරලා වැරදියට. මම 100%ක් නිතියට වාහන එලවන එකෙක් මචං. පොලිසියේ කෙරුවාවල් ගැනත් හොඳට දන්නවා මම එක එක සීන් වලින්. :) ඒත් මම ලේන් ක්‍රොස් කරන, වැරදියට එලවන කිසි එකෙක්ට කිසිම චාන්ස් එකක් දෙන්නේ නෑ...:)

    මම කීවේ ත්‍රෙඩ් එකේ උඹ ඇතුලු ගොඩක් අය කියලා තියෙන විදියට හදිසි වෙලා අරුගේ ජීප් එක කුඩු කරලා, සයිඩ් කන්නාඩි කඩලා, අරූට කනට ගහලා ගේම ඉල්ලන එක ප්‍රායෝගික නෑ සහ එහෙම කරලා කොයි වගේ රිටර්න් එකක් ලැබේවිද දන්නේ නෑ. මෙහෙම හිතපන්. මම පුර්වාරාමේ එනවා ඔය විදියට. මගේ කාර් එකේ ඔය ජීප් එක වැදුනා. හිතපන් මගේ හොඳ යාලුවෙක් කිරුපලනේ ට්‍රැෆික් OIC. ඒ නිසා මම අරූගෙන් ඔය විදියට ගේම ඉල්ලනවා. ජීප් එකේ එකාගේ හොඳ යාලුවෙක් SSP. මොකද වෙන්නේ??
    ඔය දේවල් වලට කරන්න ඕන තරම් දේවල් තියෙනවා මචං හදීසි නොවී.. ඔය සීන් එක ෆෝන් එකෙන් රෙකෝඩ් කරගත්තා නම් ඒ ඉහටත් උඩින්... ;)

    එකෙන්ම පිලිගන්නවා.. සියේට දෙසීයක් එකඟයි. ඒත් කරන විදිය පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ.. :)

    ඒක තමයි මමත් කිව්වේ. .
    එක්කෝ ෆේස් ටු ෆේස් ගේම ඉල්ලනවා. . හැකියාවක් තියෙන එකෙක්ට ඕක කරැකි. .
    එහෙම නැත්තන් ඒ මොහොතේ පසුබැහැලා ගරිල්ලා සටනක් දෙනවා. .
    ඔය දෙකම නොකර හිටියොත් අරූ තව කෙනෙක්ටත් මූට කරපුදේම කරයි. .
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::yes::yes::yes::yes:
    මාත් අක්කිලා පදින වාහන අස්සෙ ගිහිල්ල හප්පන් සල්ලි අරං ටිකට් ගන්නව:lol::lol::lol:
    හිත හොද මිනිහට වරදින්නෙ නෑ මල්ලි:):)
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ඒක තමයි මමත් කිව්වේ. .
    එක්කෝ ෆේස් ටු ෆේස් ගේම ඉල්ලනවා. . හැකියාවක් තියෙන එකෙක්ට ඕක කරැකි. .
    එහෙම නැත්තන් ඒ මොහොතේ පසුබැහැලා ගරිල්ලා සටනක් දෙනවා. .
    ඔය දෙකම නොකර හිටියොත් අරූ තව කෙනෙක්ටත් මූට කරපුදේම කරයි. .

    ඒ වගේ එකෙක් එක්ක හැප්පෙන්න කරන්න තීන්නෙ ඕකෙ 2nd option එක තමයි මචන් ;) උබ පුලුවන්නන් උගෙ විස්තර ටික හොයන් ඇවිල්ල උගෙ photo එකකුත් එක්ක මේකෙම දාපන්!! එකෙන්ම ඌ ඉවරයි :P ;) :yes::yes:
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉතින් බන් අරූ කියපු කතාව ඇත්තනේ. වාහන හැප්පෙනවා, කවුරුත් හේතුවක් නැතුව හිතල හප්පන්නෙ නෑනෙ. ෆුල් ඉන්ශුරන්ස් දාන්නෙ එකට, එහෙම නැතුව අනිකගෙන් ඉල්ලගෙන නෝන්ඩි වෙන්නෙ මොකටද? අනික පෙරේතකමට තර්ඩ් පාටි දාල නම් අතේ වියදමින් හදාගන්න ඕනි. එහෙමත් බැරි නම් පොලීසියට කියල උසාවි ගිහින් අරූගෙන් වන්දි ඉල්ලගන්න.
    මම දෙතුන් පාරක්ම කාර් ජීප් වල පස්සෙන් හප්පල බ්ෆර් චප්ප කරල තියෙනවා. කවදාවත් උන් මගෙන් සල්ලි ඉල්ලල නෑ, එකම දවසක් විතරයි එකෙක්ගෙ ඉන්සුරන්ස් කාරය එනකල් වත් ඉන්න උනේ.
    අනික උඹට 120 පාර ගියානම් පිලියන්දලට කලින් හම්බෙනව පරණ පාර්ට්ස් තියෙන ලොකු කඩයක්, එතන ඉස්සරහ මඩ් ගාඩ් එක 500 ඩිස්කවර් එකේ නම්. හප්පලම අරන් දාපු නිසයි කිව්වෙ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මචන් උඹ ලංකාවෙද
    :dull::dull::dull: