මේ වගේ වෙන පැකේජ් තියෙන්නේ මොනවද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කෝල්ස් නැති උනාට අවුලක් නෑ


    1690706644724.png
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ළඟදීම ඕක Dialog වල එයි. Network දෙක merged නිසා. දැනටම dialog packages airtel එකේ තියනවා.
    දෙන්නෙක් මැරි කරාම හස්බන්ගෙ සර්නේම් එක වයිප් ගත්තට වයිප්ගෙ එක හබී ගන්නෙ නෑනෙ බං 🙃
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දෙන්නෙක් මැරි කරාම හස්බන්ගෙ සර්නේම් එක වයිප් ගත්තට වයිප්ගෙ එක හබී ගන්නෙ නෑනෙ බං 🙃
    Marriage වෙනයි Business වෙනයි කියලා උබ තාම තේරුම් අරන් නැද්ද බං. Airtel Network එකේ frequency licenses එහෙම dialog network එකේ use නොකරත් ඉදි උබ කියන විදියට. උබට පිස්සු බං.