මේ වගේ ෆිල්ම් නැද්ද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    Raat Akeli Hai -2020

    කාලෙකට පස්සේ අද ෆිල්ම් එකක් බැලුවා.

    මේකේ ප්‍රධාන නලුවම ඉන්න ෆිල්ම් එකක් බැලුවා ඉස්සර..ඒකත් මේ වගේ මිනීමැරුම් සීන් එකක්..දැන් නම් නම මතක නෑ..ඒකමද කියල මතකත් නැ හරියට,ලේඩි ඩොක්ටර් කෙනෙක් තමන්ගේ දුව(ගෙදර වැඩකාරිගේ තමයි ළමයා,ඒක පස්සේ දැනගෙන ගෑණි දුවව මරන සීන් එකක් )මරලා,අන්තිමට තමන්ගේ මිනිහවත් මරන කතාවක් ඒකේ තියෙන්නේ..

    ඒ ෆිල්ම් ඔක්කොම වගේ සින්දු නැත්තටම නැති ,special effects අඩුම , Realistic විදියට හදපුවා..හැබැයි Zodiac -2007 වගේ බෝරින් නෑ.සිරාවටම Zodiac නම් මගක් දුර යද්දී බලන්න එපා වුනා..

    මේ වගේ මීට සමාන ෆිල්ම් තියෙනවා නම් කියහල්ලා..ඉන්දියන් ඒවා නම් වඩා හොඳයි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712

    උබ කියන ෆිල්ම් එක රහාස්යා නේද?
    එකනම් පට්ට, කම්මැලි නැතුව බලන්න පුළුවන්.. මේකත් බලල කියන්නම් විස්තරේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    හැබැයි Zodiac -2007 වගේ බෝරින් නෑ.සිරාවටම Zodiac නම් මගක් දුර යද්දී බලන්න එපා වුනා..
    Zodiac boring? 😲 මට ඩේවිඩ් ෆින්චර් ඩිරෙක්ට් කරපු ෆිල්ම්ස්වලින් Seven වලට පස්සෙ තියෙන හොදම ෆිල්ම් එක තමයි zodiac. Direction, acting, script, editing ඔක්කොම පට්ට.💖
     
    • Like
    Reactions: batwise

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    Film ekak hadamutha

    1694543927036.jpeg
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    මුන් දෙන්නා ඉන්න ෆිල්ම් ගොඩක් ඔය වගේ. Trailer බලලා dl කරපන් මචං. ආයේ රාණි මුඛර්ජි ඉන්න ෆිල්ම් දෙකක් තිබුණා. නම් මතක නැ. කෙල්ලෙක් දූෂණය කරන සීන් හොයන එකක්.
    ------ Post added on Sep 13, 2023 at 5:43 AM