Torch eka gahala
ලැට් එකට පලයං
Ok machan Thanksස්ටුඩියෝ එකකට යන්නෙ නැතුව ඔය වගේ එකක් ගහගන්නවා නම් අයිපෝන් එකක් තියන කාට හරි කියලා ගහගනින් (මං හිතන්නෙ Duel camera තියන සේරම iPhone වලින් පුලුවන්), වෙන ෆෝන් වලිනුත් පුලුවන් ඇති ඒ ගැන දන්නෙ නැහැ
ඒකෙ තියනවා Stage light mono කියලා ඔප්ශන් එකක් ඒකෙන් ඔය වගේ ඒව ගහන්න පුලුවන්