මේ වගේ ෆොටෝ ගන්නේ කොහොමද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Studio එකකටම යන්න ඕනේද

    photo-1577882001509-2c0a14a6324f
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ස්ටුඩියෝ එකකට යන්නෙ නැතුව ඔය වගේ එකක් ගහගන්නවා නම් අයිපෝන් එකක් තියන කාට හරි කියලා ගහගනින් (මං හිතන්නෙ Duel camera තියන සේරම iPhone වලින් පුලුවන්), වෙන ෆෝන් වලිනුත් පුලුවන් ඇති ඒ ගැන දන්නෙ නැහැ
    ඒකෙ තියනවා Stage light mono කියලා ඔප්ශන් එකක් ඒකෙන් ඔය වගේ ඒව ගහන්න පුලුවන්
     
    • Like
    Reactions: Bizzare_Art and tas

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ස්ටුඩියෝ එකකට යන්නෙ නැතුව ඔය වගේ එකක් ගහගන්නවා නම් අයිපෝන් එකක් තියන කාට හරි කියලා ගහගනින් (මං හිතන්නෙ Duel camera තියන සේරම iPhone වලින් පුලුවන්), වෙන ෆෝන් වලිනුත් පුලුවන් ඇති ඒ ගැන දන්නෙ නැහැ
    ඒකෙ තියනවා Stage light mono කියලා ඔප්ශන් එකක් ඒකෙන් ඔය වගේ ඒව ගහන්න පුලුවන්
    Ok machan Thanks