අඩෝ පට්ට creative නේ, අනික මුන් ඇඩ් විතරයි කරන්නෙත්
Kuruminiyaa Well-known member May 10, 2026 303 512 93 Today at 2:26 PM #1 අඩෝ පට්ට creative නේ, අනික මුන් ඇඩ් විතරයි කරන්නෙත් Reactions: redux
redux Well-known member Feb 19, 2017 10,968 18,101 113 Today at 2:30 PM #2 උන්ට හොඳයි ගෙවන උන්ට පාඩුයි. අඩුම 5 million ගන්නව ඇති. ඔයිට වඩා හොඳයි ඒ සල්ලි දාල Facebook හරි google හරි paid campaign එකක් කරන එක Reactions: peakySwifter, Grand_Canyons and Jihadi john
උන්ට හොඳයි ගෙවන උන්ට පාඩුයි. අඩුම 5 million ගන්නව ඇති. ඔයිට වඩා හොඳයි ඒ සල්ලි දාල Facebook හරි google හරි paid campaign එකක් කරන එක
-333- Well-known member Aug 3, 2014 10,400 13,320 113 33 ෆින්ලන්ඩ් Today at 4:04 PM #3 issara ekak dala tibba 3 million kiyala den 6 million wath gannawa aethi
dragonsl Junior member Dec 2, 2024 61 74 18 Today at 7:17 PM #4 ඇත්තටම බලන්න ඕන විඩියෝ එකකින් blok and dino බ්‍රෑන්ඩ් එක කොච්චර මාකට් වෙනවද, sponsored බ්‍රෑන්ඩ් එක කොච්චර මාකට් වෙනවද කියල. Reactions: peakySwifter
ඇත්තටම බලන්න ඕන විඩියෝ එකකින් blok and dino බ්‍රෑන්ඩ් එක කොච්චර මාකට් වෙනවද, sponsored බ්‍රෑන්ඩ් එක කොච්චර මාකට් වෙනවද කියල.
Yeezus Well-known member Nov 20, 2024 4,940 1 6,814 113 Today at 7:23 PM #5 10M approx. Reactions: peakySwifter
IndrajithGamage Well-known member Oct 6, 2022 13,986 2 15,741 113 Today at 7:26 PM #6 Kuruminiyaa said: අඩෝ පට්ට creative නේ, අනික මුන් ඇඩ් විතරයි කරන්නෙත් Click to expand... 8m
SpaceX Well-known member Dec 14, 2017 4,678 5,225 113 Today at 7:28 PM #7 මුන්ට සල්ලි දාන එක දැං පාඩුයි.. මුන්ට ඇඩ් දෙන මෝඩයෝ ඉන්න නිසා දැං ඉඳලා හිටලා ඔය එකක් දෙකක් එන්නේ.. වස්තිලා ඒකනේ කළිංම සින්දුවක් දෙකක් ගහගෙන කොන්සර්ට් මාකට් එකට බැස්සේ.. Reactions: peakySwifter
මුන්ට සල්ලි දාන එක දැං පාඩුයි.. මුන්ට ඇඩ් දෙන මෝඩයෝ ඉන්න නිසා දැං ඉඳලා හිටලා ඔය එකක් දෙකක් එන්නේ.. වස්තිලා ඒකනේ කළිංම සින්දුවක් දෙකක් ගහගෙන කොන්සර්ට් මාකට් එකට බැස්සේ..