මේ වගේ add එකක් කරන්න මුන් කීයක් වගේ ගන්නව ඇතිද?

redux

Well-known member
  • Feb 19, 2017
    10,968
    18,102
    113
    උන්ට හොඳයි ගෙවන උන්ට පාඩුයි. අඩුම 5 million ගන්නව ඇති. ඔයිට වඩා හොඳයි ඒ සල්ලි දාල Facebook හරි google හරි paid campaign එකක් කරන එක
     

    dragonsl

    Junior member
  • Dec 2, 2024
    61
    74
    18
    ඇත්තටම බලන්න ඕන විඩියෝ එකකින් blok and dino බ්‍රෑන්ඩ් එක කොච්චර මාකට් වෙනවද, sponsored බ්‍රෑන්ඩ් එක කොච්චර මාකට් වෙනවද කියල.
     
    • Like
    Reactions: peakySwifter

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,225
    113
    මුන්ට සල්ලි දාන එක දැං පාඩුයි..

    මුන්ට ඇඩ් දෙන මෝඩයෝ ඉන්න නිසා දැං ඉඳලා හිටලා ඔය එකක් දෙකක් එන්නේ..

    වස්තිලා ඒකනේ කළිංම සින්දුවක් දෙකක් ගහගෙන කොන්සර්ට් මාකට් එකට බැස්සේ..
     
    • Like
    Reactions: peakySwifter

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,441
    2,223
    113
    ඉස්සර නම් මුන්ගේ වීඩියෝස් බැලුවා. දැන්නම් බලන් නෑ. මුන් ඇඩ් විතරක් කරන්න ගත්තානේ. එපා උනා ඒකෙන්. අර කියන්න වගේ ස්ටැට්ස් බලන ඕනේ කොච්චර ප්‍රොමෝට් වෙනවාද කියලා. ඒකට ඉතින් ප්‍රොමෝ කෝඩ් එකක්වත් දාන්න වෙයි.