මේ වගේ Website එකක් හ්දනන්න

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,266
    8,165
    113
    https://sparkly.lk/

    Cost එක කීයද ?

    කරන අය ඉන්නවනම් Quatation එකක් දෙන්න .. ඔය වගේ ඔකේ තියන Page ටික ඔනේ ලංකාව මාකට් එක..
    කොච්චර කල් යයිද
    @dayt0na @Nadun26
     
    • Like
    Reactions: Amarican.Ekek

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    https://sparkly.lk/

    Cost එක කීයද ?

    කරන අය ඉන්නවනම් Quatation එකක් දෙන්න .. ඔය වගේ ඔකේ තියන Page ටික ඔනේ ලංකාව මාකට් එක..
    කොච්චර කල් යයිද
    @dayt0na @Nadun26
    ඔයාටම කරගන්නවා නම් මචන් රු 8000/- වගේ කරගන්න පුළුවන්. ලොකු අමාරු දෙයක් නැහැ
    එත් අපි කරනවා නම් අපි මහන්සිය බලලා කාලය බලලා රු 30000/- වගේ ගන්නවා.
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    Rs. 8000 for me + Rs. 2000 for domain (.com, if .lk price maybe a bit more) + Rs. 150 for hosting (per month, if you need more speed and space, maybe like Rs.500.). + Rs.150 per each product upload (else, you can upload it your self).
    Sorry for bad english.

    If you need an elegant design like in the sample you provided, the price may increase. Eg Elegant homepage- +Rs. 4000). Contact me. Discounts available.

    Wordpress

    Features -

    Live chat
    Emails
    Design
    About us, contact us, visit us, shop, product pages
    Speed optimized (Wp Fast cache, ..)
    Security setup (Word fence free version)
    Header + Footer
    Free theme (Will use a free one, if you need a paid premium theme, we can use a cracked one or if you are rich, we can buy a one, in this case, I recommend a free theme)
    Hosting setup
    Domain setup
    Free LOGO (Canva)
    Free graphic design (Canva, Up to 3 designs)

    ඔයාටම කරගන්නවා නම් මචන් රු 8000/- වගේ කරගන්න පුළුවන්. ලොකු අමාරු දෙයක් නැහැ
    එත් අපි කරනවා නම් අපි මහන්සිය බලලා කාලය බලලා රු 30000/- වගේ ගන්නවා.
    Bro, we are same price. So, I should reduce my price :)
    ------ Post added on Feb 3, 2025 at 4:21 PM
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔයාටම කරගන්නවා නම් මචන් රු 8000/- වගේ කරගන්න පුළුවන්. ලොකු අමාරු දෙයක් නැහැ
    එත් අපි කරනවා නම් අපි මහන්සිය බලලා කාලය බලලා රු 30000/- වගේ ගන්නවා.
    මටත් එකක් හදල දීපන් මොකක හරි.
     
    • Like
    Reactions: Rankwitz

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    ඔයාටම කරගන්නවා නම් මචන් රු 8000/- වගේ කරගන්න පුළුවන්. ලොකු අමාරු දෙයක් නැහැ
    එත් අපි කරනවා නම් අපි මහන්සිය බලලා කාලය බලලා රු 30000/- වගේ ගන්නවා.
    Uba ara uda ekek රු 35000/ k dala tyena nisada ita wada aduwen demme? :D:D
     
    • Haha
    Reactions: mr.h0ydr0 and Psiko

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Uba ara uda ekek රු 35000/ k dala tyena nisada ita wada aduwen demme? :D:D
    නැහැ බන් මම ඒ සයිට් එක බලලා සාදාරන මිලක් කිව්වේ.
    මේකේ අය වැඩි මිලට කැමති නැහැනේ එක නිසා මම නැත්තම් 50 උඩ කරන්නේ
    නමුත් මම එයාටම හදා ගන්න තමයි ඇත්තම මිල කිව්වේ 8000 වගේ යයි කියලා.
    මම මේ දවස් වල Busy බන් එක නිසා Order ගන්නේ නැහැ එයා මගෙන් අහලා තියෙන නිසා කිව්වේ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    https://sparkly.lk/

    Cost එක කීයද ?

    කරන අය ඉන්නවනම් Quatation එකක් දෙන්න .. ඔය වගේ ඔකේ තියන Page ටික ඔනේ ලංකාව මාකට් එක..
    කොච්චර කල් යයිද
    @dayt0na @Nadun26
    ලංකාවේ LK Domain නම් තියෙනවා ලාබේට, Hosting එකත් එක්කම එකක් ඔයා Select කරගන්න. වෙබ් අඩවිය ඔයාගෙ Budget එක අනුව හදලා දෙන්නම් Divi or Wordpress එකෙන්