මේ වයිරස් එකක්ද මචන්ලා..අනේ උදාව්...

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • උබ ඔය හයි ලයිට් කල්ල තීන ඔක්කොම මකපන්...වෙන ෆෝල්ඩර්ස් ඕපන් කරන්න යන්න එපා...මුකුත්ම කරන් නැතුව දැන්මම මකපන්....:dull:ඇයි බන් එකෙන් ඇක්ටිවේට් කලේ...ඔක හෙන කචල්/....:angry::angry:මටත් ඕකම උනා....කමෙන්ට්ස් බලාන් මීට පස්සෙ....:yes::yes:මම ෆොර්මැට් කල්ල ගොඩ දා ගත්තේ....මමත් මුලින්ම ඔය ෆයිල්ස් මැකුවනම් ඔහොම වෙන් නෑ....:(

    :frown:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Hi

    Dont delete these files. All these are system files and folders. Originally these files are in hidden mode and now it is in Show Hidden Files mode.
    Kindly follow the below steps to hide them.

    1. Open Any Folder (My Document, Picture or any)
    2. in Menu bar View-->Option--> Change Folder and View option
    3. In open Dialog Box select "View"
    4. Select "Don't show hidden files, folders or drivers"
    5. Click "Apply" and "OK"

    Your problem will solve ......Enjoy

    අයිත් මේවගේ දෙයක් දාද්දි ටිකක් ලොකුවට දාපන් කොල්ලො
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ඔය ටික මැකුවොත් උබට අයේ windows දාන්න වෙයි මොකද ඔයටික මකපු ගමන් බූට් වෙන්නැ :( sirawatama pawu bn.. owa makanna epa..
     
    StarletGT

    Member
    Mar 24, 2016
    46
    5
    0
    ඔවා මකන්න දෙන්නේ නෑ.. බ‍ලෙන් මකන්න try කරන්ත් එපා..

    sys filesවලින් hiberfil.sys කියන්නේ ඔයා මැෂින් එක hibernate කරනකොට RAM එකේ Data, Hard disk ekata දාගන්න file eka. pagefile.sys කියන්නේ virtual memory file එක. ඉතිං එවා size වෙන්න ඕනනේ..

    ඇත්තටම වෙලා තියෙන්නේ activator එකෙන් මැෂින් එකේ protected system files hide කරන එක අයින් කරලා..

    9

    ඕක ආයෙත් hide කරගන්න පුළුවන් Folder Option වල view tab එකේ, "Hide protected operating system files(Recommended)" checkbox එකට tick එකක් දලා apply කරා නම්..
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Virus

    Windows Os එකේ කිසිම දෙයක් ඩිලිටි කරන්න එපා,ඩිලිටි කරන Software පාවිචිචි කරනනත් එපා,ඩිලිටි කරන්නත් බැහැ..දන්නැති මගුල් කරන්නත් එපා..:no:..ආපහු ෆෝමැටි කරලා,වෛරස් ගාර්ඩි චෙක් කරන්න බලන්න,රතු පාටට වැටෙනවනමි වෛරස් තමා..:oo:කවුරැහරි computer දන්න එකෙක් ලවිවා OS එක ගැන බලවන්න,ගත්ත තැනින්ම අහලා බලන්න,ලැප් එක එක්කෙනාට අත ගාන්න දෙන්නත් එපා.:yes:windows copy එවලත් වෛරස් තියෙන්න පුලුවන්,genuine එකක් දාගත්තනමි හරි,අපිට කොහෙන්ද genuine...:dull:

    View attachment 65446:dull::dull::dull:

    View attachment 65447 :confused::confused::confused:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඔවා මකන්න දෙන්නේ නෑ.. බ‍ලෙන් මකන්න try කරන්ත් එපා..

    sys filesවලින් hiberfil.sys කියන්නේ ඔයා මැෂින් එක hibernate කරනකොට RAM එකේ Data, Hard disk ekata දාගන්න file eka. pagefile.sys කියන්නේ virtual memory file එක. ඉතිං එවා size වෙන්න ඕනනේ..

    ඇත්තටම වෙලා තියෙන්නේ activator එකෙන් මැෂින් එකේ protected system files hide කරන එක අයින් කරලා..

    9

    ඕක ආයෙත් hide කරගන්න පුළුවන් Folder Option වල view tab එකේ, "Hide protected operating system files(Recommended)" checkbox එකට tick එකක් දලා apply කරා නම්..

    100% correct answer :) :yes:
     
    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    Ubata molda yakoo owa delete karanna epa.owa windows ekee file.uba hide file penna dala bn .ado meke un dila thiyana samahara talk dekkama pukenuth hina bn.
     
    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    This is correct answer...
    :):):):):)

    ඔවා මකන්න දෙන්නේ නෑ.. බ‍ලෙන් මකන්න try කරන්ත් එපා..

    sys filesවලින් hiberfil.sys කියන්නේ ඔයා මැෂින් එක hibernate කරනකොට RAM එකේ Data, Hard disk ekata දාගන්න file eka. pagefile.sys කියන්නේ virtual memory file එක. ඉතිං එවා size වෙන්න ඕනනේ..

    ඇත්තටම වෙලා තියෙන්නේ activator එකෙන් මැෂින් එකේ protected system files hide කරන එක අයින් කරලා..

    9

    ඕක ආයෙත් hide කරගන්න පුළුවන් Folder Option වල view tab එකේ, "Hide protected operating system files(Recommended)" checkbox එකට tick එකක් දලා apply කරා නම්..
     
    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    1. Open Any Folder (My Document, Picture or any)
    2. in Menu bar View-->Option--> Change Folder and View option
    3. In open Dialog Box select "View"
    4. Select "Hide Protected operating system files"
    5. Select "Don't show hidden files, folders or drivers"
    6. Click "Apply" and "OK"
     
    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    උබ ඔය හයි ලයිට් කල්ල තීන ඔක්කොම මකපන්...වෙන ෆෝල්ඩර්ස් ඕපන් කරන්න යන්න එපා...මුකුත්ම කරන් නැතුව දැන්මම මකපන්....:dull:ඇයි බන් එකෙන් ඇක්ටිවේට් කලේ...ඔක හෙන කචල්/....:angry::angry:මටත් ඕකම උනා....කමෙන්ට්ස් බලාන් මීට පස්සෙ....:yes::yes:මම ෆොර්මැට් කල්ල ගොඩ දා ගත්තේ....මමත් මුලින්ම ඔය ෆයිල්ස් මැකුවනම් ඔහොම වෙන් නෑ....:(

    :rofl::rofl::rofl::rofl: pau yako mooo :D
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    උබ ඔය හයි ලයිට් කල්ල තීන ඔක්කොම මකපන්...වෙන ෆෝල්ඩර්ස් ඕපන් කරන්න යන්න එපා...මුකුත්ම කරන් නැතුව දැන්මම මකපන්....:dull:ඇයි බන් එකෙන් ඇක්ටිවේට් කලේ...ඔක හෙන කචල්/....:angry::angry:මටත් ඕකම උනා....කමෙන්ට්ස් බලාන් මීට පස්සෙ....:yes::yes:මම ෆොර්මැට් කල්ල ගොඩ දා ගත්තේ....මමත් මුලින්ම ඔය ෆයිල්ස් මැකුවනම් ඔහොම වෙන් නෑ....:(

    රෙදි නැ :baffled::baffled::baffled:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    pagefile.sys වැඩක්ම නෑ නිකන් ඉඩ යනව වතරයි