මේ වාගෙ කතා අහල තියේද?
උඹලත් මේ වාගෙ කතා අහල තියේද?
මුලින්ම දුප්පත් වෙලා හිටපු කොල්ලෙක් නාන්න සල්ලි තියෙන හෝ යම්තරමකට තියෙන කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහලා කෙල්ල බෑ කියලා පස්සෙ කාලෙක කොල්ල තමන්ට එන්න පුලුවන් උපරිම තැනකට අාව කතා?මෙහෙම දන්න එ්ව තියනවනම් දාහල්ලා.

සැබැ ජීවිතේ.. එක්කෝ වෙඩි තියලා මරලා.. එල්ලිලා මැරිලා.. පිංතූර ඉන්ටර්නෙට් එකේ දාලා.. ඔහොම ඒව විතතරයි අහල තියන්නේ. 

ඊට පස්සේ එයා තනියමත් එතනට එන්න පටන් ගත්තා.
මොහොතකට මගේ හදවත නතර වුණා. මොකක්ද මේ??
රත්තරන් පාට හාර්ට් එකක හැඩය ගත්ත පුංචි ලස්සන පෙන්ඩන්ට් එකක්!!!