මේ වාගෙ කතා අහල තියේද?

Nov 15, 2015
14
2
0
මේ වාගෙ කතා අහල තියේද?

උඹලත් මේ වාගෙ කතා අහල තියේද?
මුලින්ම දුප්පත් වෙලා හිටපු කොල්ලෙක් නාන්න සල්ලි තියෙන හෝ යම්තරමකට තියෙන කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහලා කෙල්ල බෑ කියලා පස්සෙ කාලෙක කොල්ල තමන්ට එන්න පුලුවන් උපරිම තැනකට අාව කතා?මෙහෙම දන්න එ්ව තියනවනම් දාහල්ලා.
 
DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    චිත්‍රපටි වල විතරයි :dull: සැබැ ජීවිතේ.. එක්කෝ වෙඩි තියලා මරලා.. එල්ලිලා මැරිලා.. පිංතූර ඉන්ටර්නෙට් එකේ දාලා.. ඔහොම ඒව විතතරයි අහල තියන්නේ. :dull:
     
    Last edited:

    Dush.online

    Member
    Jul 21, 2015
    53
    6
    0
    මන් අහල තියේ ඒ වගේ කතාවක් ..

    කෙල්ලගේ ගෙදරින් එන්න කියල මාමණ්ඩිය විස්තර අහද්දී කොල්ල දුප්පත්ලු .මාමණ්ඩිය වෙන්ඩ බෑනාට කිවලු අතක් විතර ලොකු (ඇගිලි වල ඉදන් වැලමිට වෙනකන් ලොකු ) බුලත් කොළ වලින් හදපු බුලත් අතක් ගෙනාවොත් දුව දෙනවා කියල .කොල්ල මොකද කරන්නේ ගෙදර ගිහින් බුලත් වවල .මහන්සි වෙලා අර කිව තරම් ප්‍රමාණයේ බුලත් කොළ හදාගන්න.ඔහොම ගිහින් අන්තිමට කොල්ල බුලත් විකුනලම හෙන සල්ලි කාරයෙක් වෙලා .මාමණ්ඩිය කොල්ල ගැන පැහැදිළ දුව දීල
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    :lol::lol::lol::lol:
     
    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    එහෙම එවුන් ඉන්නවද බං.
    මං දැකලා තියෙන්නේ නම් කෙල්ලව මරාගෙන මැරෙන,
    නැත්නම් කෙල්ලගේ චරිතය අතු ගැවිලා යන්න මොනවා හරි කරන, එහෙමත් නැත්නම්
    දිවි නසා ගන්න උන් ගැන විතරයි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මිල්ටන් මල්ලව ආරච්චි මහත්තයගේ කතාව ඔයිට ටිකක් සමානයි කියනවනේ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    පස්සේ කොල්ල සල්ලිකාරයෙක් වෙනකොට කෙල්ල බැදලා ළමයිත් දෙතුන් දෙනෙක් ඉන්නවලු සහෝ....
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මුලින්ම දුප්පත් වෙලා හිටපු කොල්ලෙක් නාන්න සල්ලි තියෙන හෝ යම්තරමකට තියෙන කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහලා කෙල්ල බෑ කියලා පස්සෙ කාලෙක කොල්ල තමන්ට එන්න පුලුවන් උපරිම තැනකට අාව කතා?මෙහෙම දන්න එ්ව තියනවනම් දාහල්ලා.

    වැලිකඩ . බෝගම්බර
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව්ව ඔක්කොම අපි වගේ හිඟන්නො අපේ හිත සනසගන්න ගොතන කතා බං හැබෑ ලෝකෙ ඔහොම වෙන්නෙ නෑ :no: :no:
    අපිටත් ඒව කියෙව්වාම මාර කික් එකක් එනව ඉතිං කුඩු ගැහුව වගේ තමා ටික වෙලාවයි ඇති වැඩක් නෑ :sorry: :sorry:
     
    • Like
    Reactions: billythekid

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    ඇයි උබලට මතක නැද්ද අළුත්ගම පැත්තේ ඔය වගේ එකක් වුනා. කොල්ල යාළු වෙන්න ඇහුවහම කෙල්ල කිව්වා සල්ලි කාරයෙක් වෙලා එන්න කියල.
    ඉතින් මූ මොකද කරේ .. ගාලුපාරේ කන්දවිහාරෙට හැරෙන තැන තිබ්බ, මට මතක විදිහට මුතුමිණ ජේම්ස්.. අයිතිකාරයාගේ පොඩි පුතාව ඉස්සුවා. කප්පමක් ගන්න.. අනේ අර අසරණ පොඩි දරුවා ආන්තිමේදී මතුවුනේ ටොයිලට් වලකින්. :angry:
     
    • Like
    Reactions: arsehole-froce

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මන් අහල තියේ ඒ වගේ කතාවක් ..

    කෙල්ලගේ ගෙදරින් එන්න කියල මාමණ්ඩිය විස්තර අහද්දී කොල්ල දුප්පත්ලු .මාමණ්ඩිය වෙන්ඩ බෑනාට කිවලු අතක් විතර ලොකු (ඇගිලි වල ඉදන් වැලමිට වෙනකන් ලොකු ) බුලත් කොළ වලින් හදපු බුලත් අතක් ගෙනාවොත් දුව දෙනවා කියල .කොල්ල මොකද කරන්නේ ගෙදර ගිහින් බුලත් වවල .මහන්සි වෙලා අර කිව තරම් ප්‍රමාණයේ බුලත් කොළ හදාගන්න.ඔහොම ගිහින් අන්තිමට කොල්ල බුලත් විකුනලම හෙන සල්ලි කාරයෙක් වෙලා .මාමණ්ඩිය කොල්ල ගැන පැහැදිළ දුව දීල

    :lol::lol:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඔව් මචන්....! මගේ කතාවත් ඔය වගේ තමයි.:yes: මම තරු තුනේ පොඩි හොටලයක සින්දු කියලා ජීවත් වුණ කොල්ලෙක්!! එයා දවසක් එයාගේ තාත්තත් එක්ක හෝටලයට ඇවිත් හිටියා. බෝනික්කියක් වගේ ඒ සුරංගනාවියව දැක්ක ගමන් මගේ හදවත ගැහෙන්න පටන් ගත්තා! ඒත්, දුප්පත් අපිට මොන සුරංගනාවියෝද??:sorry: මම සෑඩ් සෝන්ග් එකක් ප්ලේ කරන්න පටන් ගත්තා. ඒ සිංදුවේ වචන ලියවිලා ලියවිලා තියෙන්නේ මන් වෙනුවෙන්මද කොහෙද කියලා මට හිතුණා. මම එදා ගැයුවේ නිකම්ම නිකම් ගීතයක් නෙමෙයි, ඒ මගේ ආත්මයේ ශොකාලාපය....!!!:dull: හැමෝගෙම අත්පොලොසන් හඬ ඇහෙනකොටයි මට පියවි සිහියට එන්න ලැබුණේ.
    කොහොම හරි එදා සින්දුව ඉවර වුණ ගමන් එයාලා නැගිටලා යන්න පිටත් වුණා. ඈතට යනකම්ම එයා මන් දිහා බලන් ඉන්න හැටි මගේ හොර ඇහැට පෙණුනා.:D ඊට පස්සේ එයා තනියමත් එතනට එන්න පටන් ගත්තා.:yes: සමහර වෙලාවට එයාගේ යලුවෝ එක්කත් ආවා. ඔහොම දවසක් එයා යන්න කලින් නැගිටලා මන් ලඟට ආවා. ඇස් දෙක බිමට හරවගෙන ආපු එයා එක පාරටම අතේ ගුලි කරන් හිටපු දෙයක් මගේ අතට දීලා හෝල් එකෙන් එලියට දුවගෙන ගියා.....!:shocked: මොහොතකට මගේ හදවත නතර වුණා. මොකක්ද මේ??:confused: රත්තරන් පාට හාර්ට් එකක හැඩය ගත්ත පුංචි ලස්සන පෙන්ඩන්ට් එකක්!!!:love::love: ඔව්! තමන්ගේ හදවත තෑගි කරපු එයා, මට නොකියාම මගේ හදවත අරන් ගිහින්...!!!!!:P:love::love:
    එදායින් පස්සේ ගොඩාක් වෙනස් වුණා.... ඔව් මචන්....! මගේ කතාවත් ඔය වගේ තමයි.:yes: මම තරු තුනේ පොඩි හොටලයක සින්දු කියලා ජීවත් වුණ කොල්ලෙක්!! එයා දවසක් එයාගේ තාත්තත් එක්ක හෝටලයට ඇවිත් හිටියා. බෝනික්කියක් වගේ ඒ සුරංගනාවියව දැක්ක ගමන් මගේ හදවත ගැහෙන්න පටන් ගත්තා!:love::love: ඒත්, දුප්පත් අපිට මොන සුරංගනාවියෝද??:sorry: මම සෑඩ් සෝන්ග් එකක් ප්ලේ කරන්න පටන් ගත්තා. ඒ සිංදුවේ වචන ලියවිලා ලියවිලා තියෙන්නේ මන් වෙනුවෙන්මද කොහෙද කියලා මට හිතුණා. මම එදා ගැයුවේ නිකම්ම නිකම් ගීතයක් නෙමෙයි, ඒ මගේ ආත්මයේ ශොකාලාපය....!!!:dull: හැමෝගෙම අත්පොලොසන් හඬ ඇහෙනකොටයි මට පියවි සිහියට එන්න ලැබුණේ.
    කොහොම හරි එදා සින්දුව ඉවර වුණ ගමන් එයාලා නැගිටලා යන්න පිටත් වුණා. ඈතට යනකම්ම එයා මන් දිහා බලන් ඉන්න හැටි මගේ හොර ඇහැට පෙණුනා.:D ඊට පස්සේ එයා තනියමත් එතනට එන්න පටන් ගත්තා.:yes: සමහර වෙලාවට එයාගේ යලුවෝ එක්කත් ආවා. ඔහොම දවසක් එයා යන්න කලින් නැගිටලා මන් ලඟට ආවා. ඇස් දෙක බිමට හරවගෙන ආපු එයා එක පාරටම අතේ ගුලි කරන් හිටපු දෙයක් මගේ අතට දීලා හෝල් එකෙන් එලියට දුවගෙන ගියා.....!:shocked: මොහොතකට මගේ හදවත නතර වුණා. මොකක්ද මේ??:confused: රත්තරන් පාට හාර්ට් එකක හැඩය ගත්ත පුංචි ලස්සන පෙන්ඩන්ට් එකක්!!!:love::love: ඔව්! තමන්ගේ හදවත තෑගි කරපු එයා, මට නොකියාම මගේ හදවත අරන් ගිහින්...!!!!!:P:love::love:
    මම වැඩට ගියෙත් ගොඩාක් සතුටින්!!! හැම දවසකම ඉර පායනකම් බලාගෙන ඉන්නේ මගේ සුරංග්නාවියගේ මුහුණ දකින්න.....!!!:D එක දවසක් එයා මට කතා කලා......:love::love::love::love:

    "මාධව....."

    "මගෙ සිහිනය මට දකින්න.......! ඉඩ හරින්න මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න.............!!"
    ඉතුරු ටිකත් ලියන්නද බන්????????:P:lol::lol:

    Last edited:

    dayya kolla

    Active member
  • Oct 12, 2015
    128
    47
    28
    ඔව්ව ඔක්කොම අපි වගේ හිඟන්නො අපේ හිත සනසගන්න ගොතන කතා බං හැබෑ ලෝකෙ ඔහොම වෙන්නෙ නෑ :no: :no:
    අපිටත් ඒව කියෙව්වාම මාර කික් එකක් එනව ඉතිං කුඩු ගැහුව වගේ තමා ටික වෙලාවයි ඇති වැඩක් නෑ :sorry: :sorry:
    සිරා කතාව මචන්