"මේ වාහනයේ තියෙන Pros/Cons මොනවද?"

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Benz use karala na.
    Ubata salli thiyenava nan kisi aulk vena ekak na 😂😂
    hena lassanai oka.. math issara indalama asa ekak
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    රාජ යෝගය කතාවෙ හැමදාම උදේට තල්ලු ස්ටාර්ට් කරන්නෙ ඕකක්නෙ.
     
    • Haha
    Reactions: akildila

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,879
    22,195
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔවාගේ තෙල් කරන්නෙත් නෑ, repair එහෙමත් එනවා. අපේ මාමා ගාව ඔය ටයිප් එකේ bmw එකක් තිබ්බ.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    BUMP..
    oke v12 AMG ekakuth ava ne :P :P
    1672817467278.png
     
    • Like
    Reactions: Schrodinger Cat

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    mama danna ekek lagath thiyenawa.

    u oya society ekakath innawa.

    habai use karanne motor bike eka.

    car eka eliyata ganne wedding walata party walata bahinna.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,844
    1,261
    113
    Mars
    Mewa godak
    ඔවාගේ තෙල් කරන්නෙත් නෑ, repair එහෙමත් එනවා. අපේ මාමා ගාව ඔය ටයිප් එකේ bmw එකක් තිබ්බ.

    Diesel ban. Decarbonize karala gattama 12 13 karanawa
     
    • Wow
    Reactions: Gwynbleidd

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මට නම් ඔය ෂේප් එක වස කැතයි. දැක්ක ගමන් පප්පා ලුක් එකක් තියන්නේ. හරියට ලාන්සර් බොක්ස් වගේ.
     
    • Like
    Reactions: Any.key

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Benz W126
    maara lasnni ne sinhalyo :P
    Maintenance cost kiyakd yaid?
    fuel consumption ehm kohmda?
    day to day use krna awlda?


    පරන european නම් ගොඩක් වෙලාවට pros නෑ බ්‍රෝ cons තමා.. බලලා ගන්ඩ