FB13 eke awe electric carb ekak neda? normal ekak newei. oka apu mul kale mehe carb hadana ewun unath holman una. oke EFI ewa nam man dakala ne mehe. FB12 trad sunny EFI dakala thiyenewa (auto gear).නෑ මචං,
අන්තිම කාලෙ කාබ් වල උනත් බාස්ල අතගහල කාල තියෙන්නෙ. සමහර පාට්ස් සවුත්තුවුනාම කෑලි නෑ හොයන්න.
ඔටෝ චෝක් එහෙම ආපුඒවයෙ ස්ප්‍රින් එහෙම ගියාම ෆ්ලැප් එක කම්බි දාල ගැටගහල ඇරිල හිටින්න හදනව වගේ වැඩ කරල තියෙනව.
හදන්න හරිහමං මිනිස්සු නැති නිසා, මටනං හිතෙන්නෙ මුල් කාලෙ කාබ් වලටත් වඩා අන්තිම කාලෙ කාබ් කචල් කියල....
එහෙමනං ලොකුවට දන්නෙ නෑ මචං. මේකෙ efi නං මාත් දැකල නෑ...FB13 eke awe electric carb ekak neda? normal ekak newei. oka apu mul kale mehe carb hadana ewun unath holman una. oke EFI ewa nam man dakala ne mehe. FB12 trad sunny EFI dakala thiyenewa (auto gear).
නෑ මචං,
අන්තිම කාලෙ කාබ් වල උනත් බාස්ල අතගහල කාල තියෙන්නෙ. සමහර පාට්ස් සවුත්තුවුනාම කෑලි නෑ හොයන්න.
ඔටෝ චෝක් එහෙම ආපුඒවයෙ ස්ප්‍රින් එහෙම ගියාම ෆ්ලැප් එක කම්බි දාල ගැටගහල ඇරිල හිටින්න හදනව වගේ වැඩ කරල තියෙනව.
හදන්න හරිහමං මිනිස්සු නැති නිසා, මටනං හිතෙන්නෙ මුල් කාලෙ කාබ් වලටත් වඩා අන්තිම කාලෙ කාබ් කචල් කියල....
ඒ උනාට ඔය කාලෙ ආපු efi වල OBD පෝට් නෑ. චෙක් එන්ජින් ලයිට් එක බ්ලින්ක් වෙන වාර ගාණ අනුව එහෙම තමා ලෙඩ හොයන්නෙ. Ecu වල එහෙම බෝඩ් දිරලා. ලුණු බැඳිලා. හදන්න දන්න උනුත් නෑ. හදන්න කෑලිත් නෑ. ඊට වඩා සරල කාබ් එකක් පට්ට වටිනවා මමනම් කියන්නෙ. කාබ් හදන්න සුපිරියට දන්න වයසක බාසුන්නැහෙල එහෙම ඉන්නව. ගොඩ කාලෙකට කලින් FB එකේ දැක්කා රත්නපුරේ පොරක්. කාබ් එක සර්විස් කරල නියමෙට ටියුන් කරල දෙනවා.නෑ මචං,
අන්තිම කාලෙ කාබ් වල උනත් බාස්ල අතගහල කාල තියෙන්නෙ. සමහර පාට්ස් සවුත්තුවුනාම කෑලි නෑ හොයන්න.
ඔටෝ චෝක් එහෙම ආපුඒවයෙ ස්ප්‍රින් එහෙම ගියාම ෆ්ලැප් එක කම්බි දාල ගැටගහල ඇරිල හිටින්න හදනව වගේ වැඩ කරල තියෙනව.
හදන්න හරිහමං මිනිස්සු නැති නිසා, මටනං හිතෙන්නෙ මුල් කාලෙ කාබ් වලටත් වඩා අන්තිම කාලෙ කාබ් කචල් කියල....
Fb 14න් වලනං. Obd 1 තියෙනව. හැම ස්කෑනරේම කනෙක්ට් කරන්න බෑ හැබැයි.ඒ උනාට ඔය කාලෙ ආපු efi වල OBD පෝට් නෑ. චෙක් එන්ජින් ලයිට් එක බ්ලින්ක් වෙන වාර ගාණ අනුව එහෙම තමා ලෙඩ හොයන්නෙ. Ecu වල එහෙම බෝඩ් දිරලා. ලුණු බැඳිලා. හදන්න දන්න උනුත් නෑ. හදන්න කෑලිත් නෑ. ඊට වඩා සරල කාබ් එකක් පට්ට වටිනවා මමනම් කියන්නෙ. කාබ් හදන්න සුපිරියට දන්න වයසක බාසුන්නැහෙල එහෙම ඉන්නව. ගොඩ කාලෙකට කලින් FB එකේ දැක්කා රත්නපුරේ පොරක්. කාබ් එක සර්විස් කරල නියමෙට ටියුන් කරල දෙනවා.