මේ වාහනවලින් recommend කරන්නේ මොකද්ද

මේ වාහනවලින් recommend ක&#35

  • Total voters
    117

corp

Well-known member
  • Jan 12, 2016
    2,253
    942
    113
    MACHAN,
    UMBE AWASHYATHAWAYATA ANUWA HATCH BACK WEEMA AULAK NETHNAM PASSO EKAK GANNA, EKA ALUTH, VITZ EKATH HONDAI , ETH UMBA KEEWA IDA MADI WEEMA,NOICE WEDI WEEMA WAGE DEWALATA NAM EKA HONDAI, PICKUP NAM SEHENA HONDAI,NOICE ADUI IDA HONDATAMA THIYENA HATCHBACK EKA, FUEL 18 K KARANAWA, SMAHARA CONDITION WALA 22K KALA,JAPAN DOMESTIC MODEL EKAK NISA SEHENA HONDAI, VITZ THARAMMA WIKUNA GANNA LESI NETHI WEI BUT ANEK SERAMA HONDAI, OPTION UNATH WEDI VITZ EKATA WADA
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    ඕක සැලකිය යුතු මට්ටමකින් වෙන්නේ නෑ බන්.

    දැන් ලංකාවේ වැඩි ඉල්ලුමක් තියන වාහන තියනවනේ. එහෙමයි කියලා අනික් වාහන සැලකිය යුතු ගාණක් අඩුවට යනවද? නෑ. ඒවත් ඕවර් ප්‍රයිස්ඩ් තමයි.

    අඩුවටම තියනවනම් මොක උනත් අනිවා කුනු ගොඩක්.

    ඉල්ලුම වෙනස් වෙනවා කියලනෙ ChamaraGL කියල තියෙන්නෙ :yes:

    එහෙම පාටකුත් තියෙනවා ඉතිං, දැන් ලක්ෂ 40-50 අතර වාහනයක් ගන්න ගොඩක් අය Swift RS, Vitz වගේ ඒවට තමයි යන්නෙ :yes: එතකොට ඒ ගණන් වලට යන පරණ වාහනවල ඉල්ලුම අඩු වුණාම ගණනුත් අඩුවෙයි Hopefully :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    Lancer aka kiyatada denne????:P

    ඒක දෙන්නෙ නෑ කීයක් දුන්නත් :yes: ආයෙ බ්‍රෑන්ඩ් නිව් ගන්න බෑනේ

    Sedan akak gamu....1000CC da????

    නිකං කිව්වෙ එක්ස් කිව්වම ඒක මතක් වෙච්ච හින්ද :D ආයෙ එකක් ගන්නවා නම් ඉතිං Mazda එකක් තමා :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒක දෙන්නෙ නෑ කීයක් දුන්නත් :yes: ආයෙ බ්‍රෑන්ඩ් නිව් ගන්න බෑනේ

    නිකං කිව්වෙ එක්ස් කිව්වම ඒක මතක් වෙච්ච හින්ද :D ආයෙ එකක් ගන්නවා නම් ඉතිං Mazda එකක් තමා :yes:

    Mazda 6 එකක් ගනිං මචන්.. මම ඊලගට ගන්න ඉන්නෙ Premio or Mazda 6... :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Toyota axio (2007) ගන්න. ඩෑෂ් බෝඩ් එකේ පොතු ගිහිල්ලනම් විසිපන්දාහකට අඩුවෙන් ඩෑෂ් බෝඩ් එකක් ගන්න පුලුවන්. ගනිද්දි 1 සිට 3 දක්වා ඕනර් එකක් බලන්න. සර්විස් රෙකෝඩ් බලන්න. පහුගිය දුම් සහතික ඉල්ලලා බැලුවනම් මීටර් කරකවල නැති බව තහවුරු කර ගන්න පුලුවන්. සේල් වල තියන ඒවා නෙවෙයි ගෙවල් වල තියන, ලියාපදිංචි අයිතිකරුගෙන් ගන්න. ඒ තත්වෙන් axio එකක් හොයාගන්න නැත්තන් Toyota corolla 141 (2008) එකක් ගන්න.
    Toyota aqua (2012) අව්රුදු 6 ක් පරණ වීම ගැටලුවක් නෙවෙයි. බැට්‍රි එක ගනිද්දි චෙක් කරලා ගන්න. පස්සේ බැට්‍රිය අව්ල් ගියොත් දැන් සෙල් රීප්ලේස් කරන්න පුලුවන්. ග්‍රව්න්ඩ් ක්ලියරන්ස් මදි කමනම් ඕකේ තියනවා.

    මේ ත්‍රෙඩ් ටිකක් බලලා ඉන්න
    https://www.elakiri.com/forum/showthread.php?t=1525912
    https://www.elakiri.com/forum/showthread.php?t=1489574
    https://www.elakiri.com/forum/showthread.php?t=1792756
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    :):)
    හැච්, ක්‍රොස්, සෙඩාන්, ඩිෆරන්ට් යොම්, ෆික්ස්ඩ් බජට් දීලා අහනවා කෝකද හොඳ කියලා. :baffled: අසරණ වෙනවා :sorry:
    :sorry: 30 ත් 35 ත් අතර හොයාගන්න පුලුවන් හිතට අල්ලන ඒවා බං ඇහුවේ.
     
    Last edited:

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    Toyota axio (2007) ගන්න. ඩෑෂ් බෝඩ් එකේ පොතු ගිහිල්ලනම් විසිපන්දාහකට අඩුවෙන් ඩෑෂ් බෝඩ් එකක් ගන්න පුලුවන්. ගනිද්දි 1 සිට 3 දක්වා ඕනර් එකක් බලන්න. සර්විස් රෙකෝඩ් බලන්න. පහුගිය දුම් සහතික ඉල්ලලා බැලුවනම් මීටර් කරකවල නැති බව තහවුරු කර ගන්න පුලුවන්. සේල් වල තියන ඒවා නෙවෙයි ගෙවල් වල තියන, ලියාපදිංචි අයිතිකරුගෙන් ගන්න. ඒ තත්වෙන් axio එකක් හොයාගන්න නැත්තන් Toyota corolla 141 (2008) එකක් ගන්න.
    Toyota aqua (2012) අව්රුදු 6 ක් පරණ වීම ගැටලුවක් නෙවෙයි. බැට්‍රි එක ගනිද්දි චෙක් කරලා ගන්න. පස්සේ බැට්‍රිය අව්ල් ගියොත් දැන් සෙල් රීප්ලේස් කරන්න පුලුවන්. ග්‍රව්න්ඩ් ක්ලියරන්ස් මදි කමනම් ඕකේ තියනවා.

    මේ ත්‍රෙඩ් ටිකක් බලලා ඉන්න
    https://www.elakiri.com/forum/showthread.php?t=1525912
    https://www.elakiri.com/forum/showthread.php?t=1489574
    https://www.elakiri.com/forum/showthread.php?t=1792756

    aqua 2012 G grade ekak dan keeyak wage weida?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    MACHAN,
    UMBE AWASHYATHAWAYATA ANUWA HATCH BACK WEEMA AULAK NETHNAM PASSO EKAK GANNA, EKA ALUTH, VITZ EKATH HONDAI , ETH UMBA KEEWA IDA MADI WEEMA,NOICE WEDI WEEMA WAGE DEWALATA NAM EKA HONDAI, PICKUP NAM SEHENA HONDAI,NOICE ADUI IDA HONDATAMA THIYENA HATCHBACK EKA, FUEL 18 K KARANAWA, SMAHARA CONDITION WALA 22K KALA,JAPAN DOMESTIC MODEL EKAK NISA SEHENA HONDAI, VITZ THARAMMA WIKUNA GANNA LESI NETHI WEI BUT ANEK SERAMA HONDAI, OPTION UNATH WEDI VITZ EKATA WADA

    Thanks machn
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    godak parana wahana ganna epa machan. gannawanam 2015+ wahanayak ganna

    ඔව් මචං. ඒත් අවශ්‍යතාවයට ගැලපෙන එකක් ළග අව්රුදු වල 35 ට පහලින් නෑනේ :(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    Toyota axio (2007) ගන්න. ඩෑෂ් බෝඩ් එකේ පොතු ගිහිල්ලනම් විසිපන්දාහකට අඩුවෙන් ඩෑෂ් බෝඩ් එකක් ගන්න පුලුවන්. ගනිද්දි 1 සිට 3 දක්වා ඕනර් එකක් බලන්න. සර්විස් රෙකෝඩ් බලන්න. පහුගිය දුම් සහතික ඉල්ලලා බැලුවනම් මීටර් කරකවල නැති බව තහවුරු කර ගන්න පුලුවන්. සේල් වල තියන ඒවා නෙවෙයි ගෙවල් වල තියන, ලියාපදිංචි අයිතිකරුගෙන් ගන්න. ඒ තත්වෙන් axio එකක් හොයාගන්න නැත්තන් Toyota corolla 141 (2008) එකක් ගන්න.
    Toyota aqua (2012) අව්රුදු 6 ක් පරණ වීම ගැටලුවක් නෙවෙයි. බැට්‍රි එක ගනිද්දි චෙක් කරලා ගන්න. පස්සේ බැට්‍රිය අව්ල් ගියොත් දැන් සෙල් රීප්ලේස් කරන්න පුලුවන්. ග්‍රව්න්ඩ් ක්ලියරන්ස් මදි කමනම් ඕකේ තියනවා.

    මේ ත්‍රෙඩ් ටිකක් බලලා ඉන්න
    https://www.elakiri.com/forum/showthread.php?t=1525912
    https://www.elakiri.com/forum/showthread.php?t=1489574
    https://www.elakiri.com/forum/showthread.php?t=1792756

    Thanks bro. valuable info
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Toyota aqua (2012) - හයිබ්‍රිඩ් නිසා පරණවීම අව්ලක් කියනවා. ground clearance මදි කියනවා.
    Toyota corolla 141 (2008) - පැට්‍රල් කරන්නෙ නෑ කියනවා. ජපන් නෙවෙයි කියනවා.
    Toyota axio (2007) - ඩෑෂ්බෝඩ් එක පතුරු යනවා කියනවා.
    Toyota RAV4 (2004) - හොද නරක නොදනී
    Toyota vitz (2015) - ඉඩමදි වගේ, පිකප් මදි

    මේවාගේ ගුණදොස් උඹලා දන්න විදිහට කියනව නම් මට උදව්වක්.

    මේවා හැර 35 ට හෝ ඊට අඩුවෙන් ගන්න තියන එකක් තියනව නම් නිර්දේශ කරපල්ලා.
    - ගන්න හොයන වාහනේ spare parts තියෙන්න ඕනේ.
    - ජපන් වෙන්න ඕනේ.
    - තව අව්රුදු 4 කින් විකුණ ගන්න පුලුවන් වෙන්න ඕනේ.

    Honda Civic FD1 2007

    Gannawanam menna

    https://ikman.lk/en/ad/honda-civic-fd1-2007-for-sale-colombo-159

    https://ikman.lk/en/ad/honda-civic-fd4-highest-grade-2010-for-sale-colombo-4
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Toyota axio (2007) ගන්න. ඩෑෂ් බෝඩ් එකේ පොතු ගිහිල්ලනම් විසිපන්දාහකට අඩුවෙන් ඩෑෂ් බෝඩ් එකක් ගන්න පුලුවන්. ගනිද්දි 1 සිට 3 දක්වා ඕනර් එකක් බලන්න. සර්විස් රෙකෝඩ් බලන්න. පහුගිය දුම් සහතික ඉල්ලලා බැලුවනම් මීටර් කරකවල නැති බව තහවුරු කර ගන්න පුලුවන්. සේල් වල තියන ඒවා නෙවෙයි ගෙවල් වල තියන, ලියාපදිංචි අයිතිකරුගෙන් ගන්න. ඒ තත්වෙන් axio එකක් හොයාගන්න නැත්තන් Toyota corolla 141 (2008) එකක් ගන්න.
    Toyota aqua (2012) අව්රුදු 6 ක් පරණ වීම ගැටලුවක් නෙවෙයි. බැට්‍රි එක ගනිද්දි චෙක් කරලා ගන්න. පස්සේ බැට්‍රිය අව්ල් ගියොත් දැන් සෙල් රීප්ලේස් කරන්න පුලුවන්. ග්‍රව්න්ඩ් ක්ලියරන්ස් මදි කමනම් ඕකේ තියනවා.

    මේ ත්‍රෙඩ් ටිකක් බලලා ඉන්න
    https://www.elakiri.com/forum/showthread.php?t=1525912
    https://www.elakiri.com/forum/showthread.php?t=1489574
    https://www.elakiri.com/forum/showthread.php?t=1792756

    මචන් ටොමා... Honda FIT GP5 2014 2nd hand එකක් මොකද?
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    මමත් ඔහොම හෙව්වා. එට පස්සේ ගත්තේ axio 141 2007 . වාහනය සුපිරි. පතුරු යන්නේ dashboard cover එක විතරයි. replace කරන්න පුළුවන්. ගොඩක් ඒවා මාරු කරලා තියෙන්නේ. 2008 /2009 axio බලපන්.
    එකේ dashboard case නෑ.