මේ වාහනේ ලන්කාවට ගේන්නේ නැත්තේ ඇයි...
ලන්කාවට අලුතින් එනවා අඩු ඇයි බන් අලුත් වාහන වර්ග...දැන් බලපන්කෝ හැමදාම axio එකයි..aqua එකයි වෙසල් එකයි.ප්‍රෙමියෝ එකයි...ඔය වගේ එකම වාහන ටිකනේ බන් කැරකෙන්නේ...ටොයෝටා එකේ උනත් මේ පහල දාලා තියන කොරොල්ලා හැච්බැක් එක එහෙම සුපිරි වාහනයක්..ඇයි බන් මේවා ලන්කාවේ නැත්තේ....ඉස්සරහට ගෙනෙයිද...එන්ජින් එකත් මම හිතන්නේ 1500cc.වාහන ගේන අය මේකේ මෙහෙට ගේනකොට මිල කියන්න බලන්න...මෙහේ තාමනම් මේක දැකලා නැ....
Toyota corolla hatchback 2019